Mahi felt craft

Mahi felt craft Handmade Craft Items
🌞Photocopy
🌞Colour Printout
🌞Stationary items
🌞Cot mobile
🌞Wall hanging
🌞Wall art
🌞Key tags
🌞Book Covers & etc..

21/03/2026

කොච්චර මහන්සි වුණත් නිර්මාණයේ අවසානය දැක්කාම හරිම සතුටුයි.❤️❤️

මේ නුවර Ms.Sithumini ගේ ඇණවුමක්..

20/03/2026

Finger Puppet Set

19/03/2026

හිතේ තිබුන ලොකු හීනයක්..
අද පොඩියට පටන් ගත්තා..❤️

10/03/2026

゚ ゚viralシviralシfypシ゚viralシalシ

අපේ කවර එකතුවට අලුතෙන් ආව සිංහ බබාමේ කවරය කස්ටමර් ඉල්ලපු විදිහට බබාගේ නමේ තේරුමට ගැලපෙන විදිහට අලුතෙන්ම අපි  හදපු කවරයක්...
10/03/2026

අපේ කවර එකතුවට අලුතෙන් ආව සිංහ බබා

මේ කවරය කස්ටමර් ඉල්ලපු විදිහට බබාගේ නමේ තේරුමට ගැලපෙන විදිහට අලුතෙන්ම අපි හදපු කවරයක්..

ඔයාගේ බබාටත් ඔයා ආස විදිහට clinic පොතට කවර හදා ගන්න අපිට කතා කරන්න..
0766296567

Finger Puppet Setපෑලියගොඩ බලා පිටත්වූ ඇණවුමක්
10/03/2026

Finger Puppet Set
පෑලියගොඩ බලා පිටත්වූ ඇණවුමක්

08/02/2026

අද මම බබාලගේ කවර හදනවා..

ඔයාලාටත් මේ වගේ Clinic Book Covers ඕන නම් අපිට Message එකක් දාන්න...

Customer Feedback Thank You❤මේ වගේ තව ගොඩාක් feedbacks අපිට එවලා තියනවා.ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි❤️ එවා හැම එකක්ම දාන්න o...
31/01/2026

Customer Feedback
Thank You❤

මේ වගේ තව ගොඩාක් feedbacks අපිට එවලා තියනවා.ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි❤️

එවා හැම එකක්ම දාන්න orders හදන ගමන් වෙලාවක් නැති නිසා පුලුවන් හැම වෙලාවකම මේ වගේ ඔයාලාගේ වටිනා feedbacks අපේ page එකේ දානවා..

කොච්චර වැඩ වැඩි වුනත් ඔයාලගේ order එකේ පොඩි අඩුපාඩුවක්වත් නොවෙන්න අපි පරිස්සමෙන් වැඩ කරනවා..😍😍

Animals Box Available.📍1000/- Only Cod/post Available
24/01/2026

Animals Box Available.

📍1000/- Only

Cod/post Available

Address

Kolonnawa
Kolonnawa

Opening Hours

Monday 09:30 - 18:00
Tuesday 09:30 - 18:00
Wednesday 09:30 - 18:00
Thursday 09:30 - 18:00
Friday 09:30 - 18:00
Saturday 09:30 - 18:00

Telephone

+94766296567

Website

Alerts

Be the first to know and let us send you an email when Mahi felt craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share