Ever Care Special Wound Care Center

Ever Care Special Wound Care Center Diabetes and other special wound care services

04/07/2025

දැන් කොලොන්නාවේදී ....

04/07/2025

ඔබත් තුවාලයක් නිසා පීඩා විඳිනවා ද?
දියවැඩියා තුවාල සුව වීම ප්‍රමාද ද?
ඔබට තුවාලයේ සැරහුම මාරු කර ගැනීමට අවශ්‍යද?
✅දියවැඩියා තුවාල (Diabetic wounds)
✅ඇඳ වණ
✅නහර ගැට ගැසීමෙන් ඇතිවන තුවාල
✅සුවවීම ප්‍රමාද තුවාල
✅හදිසි අනතුරු තුවාල
සඳහා හොඳම විසඳුම."Evercare" තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානයයි.

එමෙන්ම,
✅ මුත්‍රා බට දැමීම (Catheterization)
✅ NG Tube දැමීම (නාසික නළ )
✅කොලොස්ටොමි සත්කාරය. (බෑග් මාරු කිරීම )
ඇතුළු සියලු හෙද සත්කාරයන් ඔබගේ නිවසටම හෝ තුවාල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත පැමිණ සිදුකර ගැනීමට දැන්ම අමතන්න.

☎️0761689695

🔵රජයේ ලියාපදිංචි වෛද්‍යය සහ හෙද කාර්ය මණ්ඩලයේ සේවාවකි ...

සෑම දිනකම සවස 4.30 සිට විවෘතව ඇත.

ඉතාමත් සහනදායි මුදලකට ,විශ්වාසනීයව වන්ද්‍යකෘත (තම්බන ලද) අමුද්‍රව්‍ය භාවිතා කරමින්, සෞඛ්‍යාරක්ෂිතව රෝගී සත්කාරය සිදුකරනු ලැබේ.

108/3A, IDH පාර, කොලොන්නාව.
(කොලොන්නාව හංදියේ සිට IDH දෙසට මීටර් 150ක් පමණ නුදුරින් )

30/05/2025
16/05/2025

දැන් කොලොන්නාවේදී...

Address

IDH Road
Kolonnawa
60700

Opening Hours

Monday 16:30 - 20:30
Tuesday 16:30 - 20:30
Wednesday 16:30 - 20:30
Thursday 16:30 - 20:30
Friday 16:30 - 20:30
Saturday 16:00 - 22:00
Sunday 08:30 - 12:00
16:30 - 20:30

Website

Alerts

Be the first to know and let us send you an email when Ever Care Special Wound Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram