මායාවේ රහස් උල්පත

මායාවේ රහස් උල්පත Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මායාවේ රහස් උල්පත, Astrologist & Psychic, Kurunegala.

Spiritual Guider / Tarot-Oracal-Rune-Pendulum Reader / Astrologist / Energy Healer / past Life Reader

since 2016

🪷🪷🪷🪷🪷🪷🪷


Whatsapp - 075 56 35 747


Mithias Energy Healing Center ✨

අද සවස 5ට ඔයාලගෙ ගැටළු කතා කරන්න - විසඳුම් ලබා ගන්න අවස්ථාවක් හිමි වෙනවා.කැමති අය වට්ස්ඇප් හරහා පණිවිඩයක් යොමු කර ලින්ක්...
04/02/2026

අද සවස 5ට ඔයාලගෙ ගැටළු කතා කරන්න - විසඳුම් ලබා ගන්න අවස්ථාවක් හිමි වෙනවා.

කැමති අය වට්ස්ඇප් හරහා පණිවිඩයක් යොමු කර ලින්ක් එක ඉල්ලගන්න




#මායාවේරහස්උල්පත

මේක කියවන ඔයාලා මේ දේවල් කරන / කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම්,මාව වට්ස්ඇප් හරහා පෞද්ගලික ව සම්බන්ධ කර ගන්නදැනට dark witch ( ...
04/02/2026

මේක කියවන ඔයාලා මේ දේවල් කරන / කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම්,මාව වට්ස්ඇප් හරහා පෞද්ගලික ව සම්බන්ධ කර ගන්න

දැනට dark witch ( male - female )ලා සහ gray witch ( අඳුරු සහ සුදු මායාව දෙකම පාලනය කරන අය male - female ලා ) ඉන්නවා.

ජීවිත කාලය ම යන මාර්ගයක් - මෙහෙම කියනවට වඩා ආත්මයෙ ස්වයං විනාශය වෙනකන් ම යන ගමනක් මේක.ඉතින් මේ ජීවිත කාලයේ අපිත් එක්ක යන්න තමා තියෙන්නේ ඔයාලට.මඟින් ඉවත් වෙන සහ රහස් එළියට දෙන අයට නම් සමාවක් නැහැ හැබැයි.ඒ අයට දුන්න දැනුම - මතකය මෙන් ම ශක්තීන් ද ආපහු අපි නැවත අරගෙන නැතිනම් ඉවත් කිරීමක් කරනවා එහෙම උනොත්.එහෙම සිදු කරපු අයත් ඉන්නවා මගෙ කලින් සමූහයන් වලදී.

ප්‍රධාන ම දේ අනෙක් අය එක්ක මතභේද ඇති කරගන්න බැහැ

මේ පහත දේවල් ඉගෙන ගෙන ජීවිත කාලයේ ම ඒ ගමන යන්න කැමති / දැනට සිදු කරන අය තමා අවශ්‍ය වෙන්නේ අපිට

තෝර ගන්නෙ එකකින් දෙන්නෙක් විතරයි.ඒ කියන්නේ පිරිමි කෙනෙකු සහ කාන්තාවක්

උඩ තියෙනවා දාලා dark witch ලගෙන් පිරිමි සහ කාන්තාවක් ඉන්නවා කියලා.ඒ වගේ හැම එකකින් ම තෝරගන්නෙ දෙන්නෙක් විතරයි

වයස අවුරුදු 16 ට වැඩි 30 ට අඩු වෙන්න ඕනෙ.

ඔයාලා කැමති එක තෝරලා වට්ස්ඇප් එකට,

🍁 නම
🍁 තෝර ගත් පැතිකඩ එවන්න ඕනෙ.නමුත් ඔයාලට උරුමයක් තියෙනවද වගේ සම්පූර්ණ පරික්ෂාවක් මා විසින් සහ මගෙ ගෝලයන් විසින් පරික්ෂා කරලා තමා ඔයාලව තෝර ගන්නේ

නම සහ පැතිකඩට අමතර ව වෙනත් විස්තර ද අපි ගන්නවා.ලබා දීමට කැමති අය පමණක් සම්බන්ධ වෙන්න ඒ නිසා

දැනට අපි හොයන්නේ,

🍁 Buddhism witch

🍁 Christian witch

🍁 White witch

🍁 Sea witch

🍁 Element witch ( මේකෙ water - earth - fire - air මේ හැම එකකට ම දෙදෙනා බැගින් තෝරනවා.සෑම එකක්ම හැකි අය පරික්ෂා වලදී හමු උනොත් ඒ අයට මේ හතරම පාලනය ඉගෙන ගන්න පුලුවන් )

🍁 Nature witch

තෝර ගෙන සම්බන්ධ වීම ඔබට භාරයි.බලෙන් ලබා දීමක් සෑම විටම සිදු නොවේ.ඔබේ කතාබහ පවා පරික්ෂා කරන බව ද මතක තබා ගන්න

වාසනාව සහ නිවැරදි කාලය - Fortune's wheel   මේ දිනවල මෙම කාඩ්පත මගින් පවසන්නේ දැන් ජීවිතයේ නියම වෙලාවට වාසනාව ලැබී ඇති බව...
03/02/2026

වාසනාව සහ නිවැරදි කාලය - Fortune's wheel

මේ දිනවල මෙම කාඩ්පත මගින් පවසන්නේ දැන් ජීවිතයේ නියම වෙලාවට වාසනාව ලැබී ඇති බවයි.වැරදි සිදු කෙරූ පුද්ගලයන් හෝ කිසිම දෙයක් දැන් ජීවිතය තුළ පවතින්නේ නැත.ඔබ ආශා කරන දේ ඔබේ අභිප්‍රාය ලෙස තබා ගත යුතු අතර,එය සත්‍ය වේ.මෙම බලය සමග සුළු දේවල් සඳහා මෙය නාස්ති නොකරන්න

මෙහි ඇති නිර්මාණාත්මක බලය අන් අයගේ යහපත සඳහා භාවිතා කරන්න

ඔබේ ජයග්‍රහණ / නව මාවතක් විවෘත වීමට ස්පෙල් නැතිනම් මායාකර්ම සිදු කරන විට දී මෙම කාඩ්පත ඔබට භාවිතා කළ හැකි වන අතර,අහිමි වූ - නාස්ති වූ අවස්ථා නිර්මාණය කර ගැනීමට ද භාවිතා කළ හැකිය

🍁

මෙම කාඩ්පත් හරහා ඔබේ ජීවිතයේ ඊලග මාවත ගැන දැන ගන්න / වර්තමානය නිවැරදි කර ගන්න කැමති නම් හෝ ඔබේ ජීවිතයේ නව මාවතක් විවෘත කර ගැනීමට ගුප්තවේදයෙන් උපකාර ලබා ගැනීමට කැමති නම් ඔබේ අවස්ථාව ඉක්මනින් ලබා ගන්න ✨ සීමිත පිරිසකට පමණක් අවස්ථාවන් ලැබෙන අතර,මෙයට රියැක්ට් කරන තෝරා ගන්නා පිරිසකට නොමිලේ ද කියවීම් ලබා ගැනීමට හැකිය ✨

මේ මාසයේ දී ඔයාලට මේ ස්පෙල් කරන්න පුළුවන් ✨ මේ ස්පෙල් ඉගෙන ගන්න කැමති නම් වට්ස්ඇප් හරහා පණිවිඩයක් යොමු කරන්න
03/02/2026

මේ මාසයේ දී ඔයාලට මේ ස්පෙල් කරන්න පුළුවන් ✨ මේ ස්පෙල් ඉගෙන ගන්න කැමති නම් වට්ස්ඇප් හරහා පණිවිඩයක් යොමු කරන්න

Spell කියලා දෙන Whatsapp group එක මේ වසරෙත් පටන් ගන්නවා.මේ ගෘප් එකෙන් සෑම දවසකට ම එක   එකක් බැගින් තමා මේ වසරෙදි ලබා දෙන...
03/02/2026

Spell කියලා දෙන Whatsapp group එක මේ වසරෙත් පටන් ගන්නවා.මේ ගෘප් එකෙන් සෑම දවසකට ම එක එකක් බැගින් තමා මේ වසරෙදි ලබා දෙන්නේ.ඒ කියන්නේ මාසයට ස්පෙල් 30 ක් ලැබෙනවා.පෙබරවාරි මාසයේ දී ලබා දෙන්නේ සතියට එක ස්පෙල් එකයි.මාර්තු සිට සෑම දිනකම එක ස්පෙල් එකක් ඔයාලට ලැබෙනවා.

පෙබරවාරි මාසය නොමිලේ පටන් ගන්නා බැවින් තමා ඔයාලට සතියට එක ස්පෙල් එකක් බැගින් ලැබෙන්නේ.

මාර්තු සිට මාසික ගාස්තුව 1500/- ( මසකට ස්පෙල් 30 )

සමූහයට සම්බන්ධ වීමට අවශ්‍ය නම් වට්ස්ඇප් හරහා " join spell group " ලෙස පණිවිඩයක් යොමු කරන්න.

ඔබේ වට්ස්ඇප් එකෙහි ඔබේ සත්‍ය ජායාරූපයක් තිබිය යුතුයි !

ඊට අමතර ව ගුප්තවේදය ඉගෙන ගැනීමට කැමති අය සඳහා මෙම සමූහය සමග සම්බන්ධ වූ විට මගෙන් නොමිලේ ම ඉගෙන ගැනීමට සහ උපදෙස් ලබා ගැනීමට පෞද්ගලික ව සම්බන්ධ වෙන්නත් අවස්ථාව හිමි වෙනවා ✨

අග්‍රදේවදූත මයිකල් දැන් ඔබට මේ මාසය තුළදී ලබා දෙන දේවදූත පණිවිඩය ගැන දැන ගන්න කැමතිද ?ඔයාගේ නම,උපන්දිනය මට මැසෙන්ජර් හරහ...
03/02/2026

අග්‍රදේවදූත මයිකල් දැන් ඔබට මේ මාසය තුළදී ලබා දෙන දේවදූත පණිවිඩය ගැන දැන ගන්න කැමතිද ?

ඔයාගේ නම,උපන්දිනය මට මැසෙන්ජර් හරහා එවන්න ✨

රීඩින් ලබා දෙන්න ඔයාලව තෝර ගන්න විදිහ දැන ගන්න මේ පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න
https://www.facebook.com/share/1ATZamhtEy/

අද දිනය තුළ සම්බන්ධ වන අය සඳහා පමණයි !

Cold earth still dreaming deep,Yet fire remembers what light can be.From womb of night, the spark is born,Soft as milk, ...
01/02/2026

Cold earth still dreaming deep,
Yet fire remembers what light can be.
From womb of night, the spark is born,
Soft as milk, pale as dawn.

I light this flame for what will grow,
For seeds I cannot yet fully know.
What slept in shadow now shall rise,
With gentle strength and open eyes.

Brigid, keeper of hearth and song,
Guide my hands where I belong.
From winter’s hush to spring’s first breath,
I choose life, I choose warmth, I choose rebirth.

So mote it be. ✨

#මායාවේරහස්උල්පත

ඔබේ ජීවිතයේ ශක්තිය කියවීම - රහස්මය දැනුමක් නොව අවබෝධයක් ✨   ජීවිතය තුළදී සෑම පුද්ගලයෙකුට සිතෙනවා,“ මට ඇයි මෙහෙම වෙන්නේ ?...
30/01/2026

ඔබේ ජීවිතයේ ශක්තිය කියවීම - රහස්මය දැනුමක් නොව අවබෝධයක් ✨

ජීවිතය තුළදී සෑම පුද්ගලයෙකුට සිතෙනවා,

“ මට ඇයි මෙහෙම වෙන්නේ ? ”
“ මං ගන්න මේ තීරණය හරි තීරණයක් ද ? ”

වර්තමාන කාලයේ පමණක් නොව පුරාණ කාලය ද ගත්තොත් ( විශේෂයෙන් පුරාණ කාලය ) ඒ කාලයේ සිට ම මෙවැනි දේවල් සඳහා,🍁 ජ්‍යෝතිෂය,ඔරකල් සහ රූන් කියවීම් මෙන් ම ශක්ති විශ්ලේෂණ ක්‍රම 🍁 ද භාවිතා කර තිබෙනවා

💧 මොනවද මේ ශක්ති කියවීම් කියන්නේ ?

ශක්ති කියවීම් කියන්නේ අනාගතය පැවසීම නොවේ.මේ ශක්ති කියවීම් හරහා පවසන්නේ,

✨ ඔබ දැන් සිටින මනෝභාවය / මානසික මට්ටම
✨ ඔබ වටා ක්‍රියාත්මක වෙන / ක්‍රියා කරන බලපෑම් ( විශේෂයෙන් කර්මයන් )
✨ නොදැන සිටින නමුත් සිරවී සිටින කර්ම රටාවන්

අපි ජීවත් වන විට මේ දේවල් හඳුනා ගැනීම මගින් ජීවිතය අහම්බයෙන් ගලා යන දෙයක් නොව දැනුවත් ව පාලනය කර ගත හැකි දෙයක් බවට පත් වෙයි

💧 රූන් / ඔරකල් සහ ටැරෝ වැනි කාඩ්පත් කියවීම් වල සැබෑ වටිනාකම

බොහෝ දෙනෙකු සිතනවා කාඩ්පත් හොඳ සහ නරක තීරණය කරන බව.නමුත් මේවගේ සැබෑ අර්ථය එකිනෙකට වෙනස් ය

රූන් සහ කාඩ්පත් අපට පෙන්වන්නේ,

✨ ඔබ දැනට ගමන් කරන මාර්ගය
✨ ඒ මාර්ග වල අවධානම
✨ වෙනස් කළ හැකි අවස්ථා ය

💧 මේ ශක්ති වෙනස් වන්නේ කෙසේ ද ?

✨ ඔබේ සිතුවිලි වෙනස් වන විට
✨ තීරණ වෙනස් වන සෑම අවස්ථාවක ම
✨ ඔබ ගැන අවබෝධයෙන් ජීවත් වන විට

🍁🍁🍁🍁

ඔබට කවදා හෝ ඔබේ ජීවිතයේ පාලනය අහිමි වී ඇති බවක් දැනෙන විට මේ ශක්ති කියවීම් හරහා ඔබේ ජීවිතය නැවත නිවැරදි මාර්ගයට ගැනීමට හැකියාවක් තිබේ

ඔබේ ශක්ති කියවීමක් හරහා ජීවිතයේ සැබෑ ගමන් මග සොයා ගැනීමට ඔබටත් අවශ්‍ය නම්,මෙම ශක්ති කියවීමක් නොමිලේ ලබා ගැනීමට 3000/- වැඩි සෑම කියවීමක් සමග ම පෙබරවාරි මස 20 වනදා තෙක් අවස්ථාවක් ලැබේ

( රීඩින් ලබා ගන්නා විට මෙම ලිපියේ ලින්ක් එක සමග පැමිණෙන්න.එවිට ඔබේ ශක්ති කියවීම ලබා ගැනීමට හැකිය )

“ මායාව ” සෑබෑ මායාව ලෙස හඳුන්වන්නේ මිනිස් ජීවිතය,ශක්තිය,කර්මය සහ බුද්ධිය අතර තිබෙන සබඳතාවය අවබෝධය කර ගැනීමයි.පුරාණ සම්ප...
29/01/2026

“ මායාව ”

සෑබෑ මායාව ලෙස හඳුන්වන්නේ මිනිස් ජීවිතය,ශක්තිය,කර්මය සහ බුද්ධිය අතර තිබෙන සබඳතාවය අවබෝධය කර ගැනීමයි.

පුරාණ සම්ප්‍රධායන් අනුව මායාව භාවිතා කර තිබෙන්නේ,

💧 ජීවිතයේ තීරණ ගැනීමට
💧 අවධානම් හඳුනා ගැනීමට
💧 ව්‍යාපාරික සහ පෞද්ගලික ගමන් මඟ පැහැදිලි කර ගැනීමට සහ අභ්‍යන්තර ශක්තිය වඩාත් ශක්තිමත් කර ගැනීමට වේ

✨ කර්මය සහ ඔබේ තීරණ ✨

සෑම කෙනෙකුම සිදු කරන සෑම දෙයකට ම ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම තිබෙනවා.ඔබ දැන් විදින - විඳවන සෑම දෙයක් ම ඔබ ම පෙර කාලයන් වලදී ඔබම සිදු කරපු දේවල් ය.

මේ මායාව කියන ශක්තිය හරහා ඔබට ඔබම මේ කරපු දේවල් විසඳා ගන්න ඔබට හැකියාව ලැබෙනවා.

ටැරෝ - රූන් - ඔරකල් වැනි ක්‍රම මායාකාරියන් භාවිතා කරන්නේ සහ එවැනි ක්‍රම මිනිස් ලෝකය තුළ තිබෙන්නේ අනාගතය නියම කරගන්නවත් - ඒ දේ දැන ගන්නවත් නොවෙයි.නමුත් එය තිබෙනවා,

👉 දැනට තිබෙන / වර්තමාන ශක්ති තත්ත්වයන් හෝ ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබා ගන්න - දැන ගන්න

👉 ඉදිරියට ගමන් කරන විට හමුවිය හැකි අවස්ථාවන් සහ අවධානම් හඳුනා ගැනීමට

කිසිම විටෙක නියම කරන ලද දේවල් දැන ගැනීමට නොවේ

✨ මායාකර්ම වල සැබෑ අරමුණ වෙන්නේ,

💧 ජීවිතය සමතුලිත කර ගැනීම
💧 මනස පැහැදිලි කර ගැනීම සහ ශක්තිය නිවැරදි දිශාවට යොමු කිරීමයි

#මායාවේරහස්උල්පත

මායාවේ රහස් උල්පත

ඔබටත් නොනවතින කැස්සක් හෝ ඔබව පීඩාවට පත් කරන රෝගයක් තිබෙනවාද ?  මෙම මායාකර්ම ඔබේ සුව නොවන රෝගයන්ට එරෙහිව සටන් කරන අතර ශරී...
27/01/2026

ඔබටත් නොනවතින කැස්සක් හෝ ඔබව පීඩාවට පත් කරන රෝගයක් තිබෙනවාද ? මෙම මායාකර්ම ඔබේ සුව නොවන රෝගයන්ට එරෙහිව සටන් කරන අතර ශරීරය තුළ සුව කිරීමේ ශක්තිය වැඩි දියුණු කරයි

වර්ධනය වන සඳ යටතේ බඳාදා දිනයක සිදු කරන්න

මෙම මායාකර්මය සඳහා පළමු දින විනාඩි 35 ක් වැය කළ යුතු වන අතර අනෙක් දින හය සඳහා විනාඩි 10 ක් වැය කළ යුතුය

පූජාසනය මත පමණක් මෙය සිදු කිරීමට මතක තබා ගන්න

Ingredients ✨

💧 Knife
💧 Health sigil
💧 Blue pillar candle
💧 Plate
💧 Lighter

ඔබේ witch broom එක සමග පූජාසනය පිරිසිදු කර ගන්න.සේජ් හෝ ලැවෙන්ඩර් සුවඳ දුම සමග අවකාශය ද පිරිසිදු කර ගන්න

පිහිය භාවිතා කරමින් ඉටිපන්දම තුළ health ( ᚺᛖᚨᛚᛏᚺ ) යන වචනය කැටයම් කරන්න.එයට පසු healing sigil එකක් එය අසල කැටයම් කරන්න.ඔබේ අරමුණට අවශ්‍ය වන ආකාරයට අභිරුචි කරන ලද සිගිල් වඩාත් ගැලපේ.

ඉටිපන්දම plate එක මත තබා එය දල්වන්න.සුව කිරීමේ ගුණාංග සමග ඉටිපන්දම බල ගන්වමින් අභිප්‍රාය පිළිබඳ ව සිතීමට විනාඩි 10 ක් කාලය වෙන් කරන්න

Say ; “ i send this sickness into the flame.no more of my health can it claim ”

ඉටිපන්දම නිවා දමන්න.සතියකට එක් දිනක් එකම ආකාරයට මෙය සිදු කරන්න.භාවනාමය ආකාරයට.සෑම විටකම ඉටිපන්දම දල්වන්න

💧

මා හරහා ගුප්තවේදයෙන් ඔබේ සුවය ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබේ දිනය දැන් වෙන් කර ගැනීමට හැකිය.නමුත් මෙවැනි මායාකර්ම නොවේ මා සිදු කරන්නේ යන වඟ මතක තබා ගන්න

Health sigil අදින ආකාරය / සෞඛ්‍ය ගැටළු වලදී භාවිතා කරන ටැරෝ කාඩ්පත් මොනවාද ? උගන්වන පන්තිය ලගදීම බලාපොරොත්තු වන්න

#මායාවේරහස්උල්පත

✍️ මායාවේ රහස් උල්පත

Pick a pile - your universe message ✨
26/01/2026

Pick a pile - your universe message ✨

Address

Kurunegala

Telephone

+94754913044

Website

Alerts

Be the first to know and let us send you an email when මායාවේ රහස් උල්පත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to මායාවේ රහස් උල්පත:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram