MSE Care Home

MSE Care Home A comfortable and safe place for your elders
(2)

21/07/2025
07/05/2025

ඔබ 👉 රැකියාවකට👷‍♀️ විනෝද චාරිකාවකට🚶‍♀️ හෝ හදිසියේ විදේශ ගත වීමට ✈️ සිදුවන ඔබට ඔබගේ ආදරණීය දෙමාපියන්ව 👩‍❤️‍👨 සුරක්ෂිතව භාරදීමට සුදුසු තැනක් තවමත් හම්බුනේ නැද්ද?

ඔන්න එහෙනම් ඒ වෙනුවෙන් ඔයත් අදම කතාකරන්න,
* ප්‍රණීත ආහාර 🍛
* කාරුණික හෙද සේවය 👩‍🔧💊
* වෛද්‍ය සේවා👨‍⚕️🩺
* මනෝ උපදේශන සේවා💆‍♀️
* උත්සව අවස්ථා 🎉🍾🍻
* සියලු ආගම් සදහා ආගමික වැඩසටහන් 🧎🧎‍♀️
* භාවනා වැඩසටහන්🧘
* ලොන්ඩ්‍රි සේවා 👚

ආදී අංග රැසකින් සමන්විත,
අඩු මිලකට 💸 වැඩිහිටියන් සඳහා මනා ආරක්ෂාවක් 👮‍♂️ හා සුවසේ මානසික ආතතියකින් තොරව 😀 සිටිය හැකි ,

* Modern City Care Home Ltd. 🏩 -
Negombo
* Mawpiya Sewana Elders Home (Pvt) Ltd. Inc. 🏤 - Kimbulapitiya / Dalupotha
* Divine Gate Retirement Home (Pvt) Ltd. 🏥 -
Katana
* D plus Nursing Home (Pvt) Ltd. 💒 -
Kiribathgoda
* MSE Care Home. 🏬 -
Welisara
* OMAZ Nursing Home (Pvt) Ltd. 🏣 -
Kandana

ඉතින් ඔබේ ආදරණීය දෙමාපියන්ට නිවසට වෙලා තනියම කාලය ගතකිරීමට ඉඩනොදී, සමවයස් වැඩිහිටියන් සමඟ සුවසේ කාලය ගතකරන්න ඉඩදෙන්න වගේම,
මේ සම්බන්ධ වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් ,
📞 076 630 1742 හෝ
📞 074 1424 621 හෝ
📞 075 750 4847 වෙත දැන්ම ඇමතුමක් ලබාදෙන්න.

  Company Ceremonies 2024
30/05/2024

Company Ceremonies 2024

MSE Care Home ❤️
12/09/2023

MSE Care Home ❤️

Address

98/4, Bright Mawatha, Thotupola Road
Mahabage
71722

Alerts

Be the first to know and let us send you an email when MSE Care Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram