District General Hospital-Matale

District General Hospital-Matale Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from District General Hospital-Matale, Hospital, District General Hospital-Matale, Matale Town.

🔴 අප රෝහලේ සේවාවන් තව තවත් පුළුල් කරමින් ක්‍රීඩා ‌වෛද්‍ය ඒ්කකයක් ආරම්භ කරන ලදී.Services Offered◾️Management of sports in...
14/01/2026

🔴 අප රෝහලේ සේවාවන් තව තවත් පුළුල් කරමින් ක්‍රීඩා ‌වෛද්‍ය ඒ්කකයක් ආරම්භ කරන ලදී.
Services Offered

◾️Management of sports injuries
◾️Rehabilitation following sports injuries
◾️Rehabilitation before surgeries
◾️Court and event medical coverage
◾️School medical services for competitive sports
◾️Exercise prescriptions for:
▪️Chronic diseases
▪️Obesity
▪️Elderly care
▪️Pregnancy
◾️Physical fitness programs for groups
◾️Health education and lectures on physical activity promotion in the community

📍 Location & Hours

OPD Room No. 8
Available daily from 8:00 AM to 4:00 PM

දිස්ත්‍රික් මහ රෝහල මාතලේ නාරි ප්‍රසව වෛද්‍ය සායනයේ වැඩිදියුනු කරන ලද සායන මාලාවක් හදුන්වා දීමට කටයුතු කර ඇත. ඒ සඳහා ඔබට...
06/01/2026

දිස්ත්‍රික් මහ රෝහල මාතලේ නාරි ප්‍රසව වෛද්‍ය සායනයේ වැඩිදියුනු කරන ලද සායන මාලාවක් හදුන්වා දීමට කටයුතු කර ඇත. ඒ සඳහා ඔබට රෝහලට පැමිණීමකින් තොරව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මගින් දිනයක් ලබා ගත හැකිය.
ඔබට තව දුරටත් දැනුවත්වීමට අවශ්‍ය නම් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සායන බාර හෙද නිලධාරිනීය පහත දුරකථන අංකයෙන් සම්බන්ධ කරගත හැකිය.
071-7721863

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ 2026 වර්ෂයේ සමාරම්භයත් අප රෝහලේ කාර්ය මණ්ඩලයටත් ලෝවැසි සැමටත් සෙත් ප්‍රාර්ථනා කරමින් පවත්වන ල...
04/01/2026

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ 2026 වර්ෂයේ සමාරම්භයත් අප රෝහලේ කාර්ය මණ්ඩලයටත් ලෝවැසි සැමටත් සෙත් ප්‍රාර්ථනා කරමින් පවත්වන ලඳ සර්ව රාත්‍රික මහා පිරිත් දේශනාව ඉතා සාර්ථකව මෙවරත් මෙලෙස පවත්වන ලදි.

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ 2026 නව වසර මෙලෙස ආරම්භ විය
01/01/2026

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ 2026 නව වසර මෙලෙස ආරම්භ විය

01/01/2026
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට අතිනවීන ස්කෑන් ඒකකයක්2025 දෙසැම්බර් 31 වන දින මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේදී නවීනතම තාක්ෂණයෙන් ...
31/12/2025

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට අතිනවීන ස්කෑන් ඒකකයක්

2025 දෙසැම්බර් 31 වන දින මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේදී නවීනතම තාක්ෂණයෙන් යුත් අතිධ්වනික ස්කෑන් (Ultrasound Scanning) පහසුකම විවෘත විය. රෝහල් අධ්‍යක්ෂකවරයා ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් මෙය ආරම්භ කෙරිණි. එමගින් සැපයෙන සේවා අතර අක්මා රෝග: තෙල් සහිත අක්මාව (Fatty Liver) නිරීක්ෂණය සහ පරීක්ෂාව. අස්ථි හා මස්පිඩු: කුඩා ප්‍රොබ් (Small Probe) තාක්ෂණය හරහා කණ්ඩරා ඉරීයාම් සහ සියුම් ආබාධ හඳුනා ගැනීම. පිළිකා හඳුනාගැනීම: පියයුරු සහ තයිරොයිඩ් පිළිකා මුල් අවධියේදීම හඳුනා ගැනීමට අවශ්‍ය සියුම් කැල්සිභවනයන් (Micro-calcifications) හඳුනා ගැනීමේ හැකියාව. උසස් රෝගී සත්කාරයක් සහ නිවැරදි රෝග විනිශ්චයක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

Honored to celebrate Retirement of Dr. Champa Arukgoda, Consultant Eye Surgeon at District General Hospital, Matale, in ...
30/12/2025

Honored to celebrate Retirement of Dr. Champa Arukgoda, Consultant Eye Surgeon at District General Hospital, Matale, in recognition of her dedicated service and invaluable contributions. This special occasion will be marked with heartfelt gratitude and the enthusiastic participation of the entire hospital staff, reflecting the unity and appreciation of our DGH Matale family.

The Christmas celebration at DGH Matale was marked by soothing Christmas carols performed to brighten patients moods wit...
27/12/2025

The Christmas celebration at DGH Matale was marked by soothing Christmas carols performed to brighten patients moods with the heartfelt participation of health professionals from all disciplines, this meaning ful event was beautifully organized by kala sansadaya DGH Matale

A lecture on “Leptospirosis as a Recent Health Problem Following Flooding” was conducted on 2025.12.11 by Dr. Lalith Abe...
15/12/2025

A lecture on “Leptospirosis as a Recent Health Problem Following Flooding” was conducted on 2025.12.11 by Dr. Lalith Abeywardhana (Consultant Physician) for healthcare professionals at the Auditorium of District General Hospital, Matale. The session focused on the rising incidence of leptospirosis following recent flooding events and highlighted the importance of early detection, timely treatment, and community‑level preventive strategies.

🌧️ පැවති ආපදා තත්ත්වය හමුවේසුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින ජනතාවගේ කායික හා මානසික සුවතාවය සඳහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ස...
05/12/2025

🌧️ පැවති ආපදා තත්ත්වය හමුවේ
සුරක්ෂිත මධ්‍යස්ථානවල සිටින ජනතාවගේ කායික හා මානසික සුවතාවය සඳහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සුවවිරුවන් විසින්
පහත ස්ථානවලදී සෞඛ්‍ය කඳවුරු පවත්වන ලදී:🏥✨

🏫 රත්තොට හින්දු විද්‍යාලය
🏫 රත්තොට බැප්ටිස් විද්‍යාලය
🏫 අලකොළමඩ විද්‍යාලය
🏫 පලාපත්වල බුද්ධඝෝෂ විද්‍යාලය
🛕 උඩුගම විහාරස්ථානය
🛕 කූඹියන්ගොඩ විහාරස්ථානය
🏠 තිබ්බටුවාව සුරක්ෂිත මධ්‍යස්ථානය
🛕 හුණුකැටේ විහාරස්ථානය
🏫 පල්ලේතැන්න දෙමළ විද්‍යාලය
🛕 දඹගහමුදුන විහාරස්ථානය
🛕 කිරිමැටියාව විහාරස්ථානය
🏫 කිරිමැටියාව විද්‍යාලය

🤝 ජනතාව සඳහා මෙහෙවරක් ළගා වූ සියලුම සුවවිරුවන්ට පූර්ණ ගෞරවය!
💙 අපි එක්ව ජය ගමු.

පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් මනුෂත්වයේ දෑත් දිගු කරන්නට එන්න අප හා එක්වන්න.
01/12/2025

පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් මනුෂත්වයේ දෑත් දිගු කරන්නට එන්න අප හා එක්වන්න.

Address

District General Hospital-Matale
Matale Town
21000

Website

Alerts

Be the first to know and let us send you an email when District General Hospital-Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to District General Hospital-Matale:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category