06/12/2025
දැන් ඔබට මාතලේ නගරයට ඉතා ආසන්නවම විශ්වාසනීය ලෙස ප්‍රතිකාර ලබා ගැනීමට හැකි ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් තියෙනවා.අළුවිහරේ කීල්ස්(Keels Super Market) ආයතනය ඉදිරිපිට පිහිටි අප ආයතනයේ විශේෂත්වය වන්නේ පළපුරුදු උපාධිධාරී වෛද්‍ය වරයෙකු විසින් මෙහෙයවීමයි.
මෙහිදී ඔබට,
• සන්ධි රෝග
• කැඩුම් බිදුම්
• කොදු ඇටපෙළ ආශ්‍රිත රෝග
• ස්නායු රෝග
• අංශභාගය
• ගුද ගත රෝග (අර්ශස්, භගන්දරා)
• මූත්‍ර රෝග (මූත්‍රා ගල්,මූත්‍රා දැවිල්ල)
• අක්මා රෝග (අක්මාවේ තෙල් තැන්පත් වීම,සිරෝසිස්)
• ගැස්ට්‍රයිටිස් (අම්ලපිත්ත)
• සමේ රෝග (කුෂ්ඨ,සුදු කබර,පොතු කබර)
• කල් ගතවූ තුවාල
• නහර ගැටගැසීම
• සෙම් රෝග
• අධි රුධිර පීඩනය
• කොලෙස්ටරෝල්
• දියවැඩියාව
• අති ස්ථුලතාවය
• කාන්තා රෝග
ආදී සියළුම රෝග සදහා ප්‍රතිකාර (සර්වාංග රෝග ප්‍රතිකාර) ලබාගන්න පුළුවන්.
මෙම රෝග සදහා අවශ්‍ය කරන ඖෂධ වගේම ස්ථානීය ප්‍රතිකාරද මෙහිදී ඔබට ලබාගන්න පුළුවන්. එනම් තෙල් ආලේප කර සම්භාහනය කිරීම, බෙහෙත්(තෙල්,පත්තු ආදිය) බැදීම, තැවීම, ස්වේද ගැන්වීම(steam) ආදී විශේෂිත වූ ප්‍රතිකාර වෛද්‍ය වරයාගේ දෑතින්ම සිදුකර ගැනීමට මෙහිදී ඔබට හැකියාව තිබෙනවා.
මීට අමතරව,
• සම්පූර්ණ ශරීර සම්භාහනය (Full body massage)
• වාශ්ප ස්වේද ( Steam bath)
• ශිරෝධාරා
• නඩි ස්වේද
ආදී විශේෂ ප්‍රතිකාරත් අවශ්‍ය පරිදි රෝගීන් සදහා සිදු කරනු ලබනවා.
තවද මෙම රෝග සදහා ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය වන පංචකර්ම ප්‍රතිකාර (වමන කර්ම,විරේචන කර්ම,නස්‍ය කර්ම,වස්ති කර්ම හා රක්ත මෝක්ෂණ) ද මෙහිදී සිදු කරනු ලබනවා.
ඒ වගේම ඔබට අවශ්‍යනම් ඔබගේ කායික මානසික සුව තාවය උදෙසා,
• සම්පූර්ණ ශරීර සම්භාහනය (Full body massage)
• වාශ්ප ස්වේද (Steam bath)
• ශීර්ෂ සම්භාහනය (Head massage)
ආදී ප්‍රතිකාරද වෛද්‍ය වරයාගේ නිර්දේශය හා අධීක්ෂණය යටතේ පළපුරුදු තෙරපි වරුන්ගෙන් ලබාගැනීමට මෙහිදී ඔබට අවස්ථාව පවතිනවා.කාන්තාවන් සදහා තෙරපි වරියන් හා පිරිමින් සදහා තෙරපි වරුන් විසින් මෙම ප්‍රතිකාර සිදුකරනු ලබනවා.
මේ සියළු සේවාවන් මාතලේ අළුවිහරේ අංක 820 යන ස්ථානයේ (Keels Super Market ඉදිරිපිට) පිහිටි අපගේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබාගැනීමේ හැකියාව දැන් ඔබට පවතිනවා.
ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණීමට පෙර 071 966 16 18 / 070 239 96 08 යන අංක අමතා වේලාවක් වෙන්කරවාගෙන පැමිණීමෙන් ඔබගේ වටිනා කාලය ඉතිරි කරගන්න.
ප්‍රතිකාර කරන වේලාවන්,
සෑම දිනකම ප.ව.5.00 සිට 8.00 දක්වා
ප්‍රතිකාර කරනු ලබන අතර
සඳුදා සහ පෝය දිනවල වසා ඇත
ස්වස්ථ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය,
අංක. 820,
ත්‍රීකුණාමල වීදිය,
අළුවිහරේ,
මාතලේ.
Dr. Nuwan Wanigasekara,
BAMS (HONS) University of Kelaniya
SLAMC Reg. 15567
071 966 16 18
070 239 96 08