03/10/2025
අද දින "උපහාර " වැඩසටහන යටතේ ඉතාමත් සාර්ථක අක්ෂි සායනයක් රිදීගම විවිධ සේවා සමූපාකාර සමිතියේ දී පැවැත්වීමට හැකි විය... මෙම වැඩ සටහන යටතේ ඉතාමත් සහන මිලට ඇස් කණ්නාඩි මිලදී ගැනීමට අවස්ථාව සලසන ලදී....
සටහන වෛද්‍ය ලසන්ත ඒකනායක