Craft by Dinu & Dev

Craft by Dinu & Dev you can buy my handmade felt crafts in this page. clinic book covers, wall hangers, key tags & etc.

18/10/2023

Part time & Full time jobs available..
Plz contact me..
0764182532

සුබ දවසක් යාලුවනේ,,,🌸🌸🌸මගේ පුංචි බිස්නස් එක වෙනුවෙන් තමයි මේ පේජ් එක හැදුවෙ.. මගෙ පැටව් දෙන්නගේ අනාගතේ වෙනුවෙන් මගෙ මහත්...
23/11/2022

සුබ දවසක් යාලුවනේ,,,🌸🌸🌸
මගේ පුංචි බිස්නස් එක වෙනුවෙන් තමයි මේ පේජ් එක හැදුවෙ..
මගෙ පැටව් දෙන්නගේ අනාගතේ වෙනුවෙන් මගෙ මහත්තයාට පුංචි හරි හයියක් වෙන්න හිතාගෙන.😊💪

ඉතින් ඔයාලගෙ චූටි පැටවුන්ගෙ කාමරය සරසන්න, ෆෙල්ට් වලින් කරපු නිර්මාණ, ඒ වගේම cot mobile, clinic book covers වගේ ඔයාලගෙ ඕනෑම size එකක පොතකට උනත් covers හදලා දෙන්න පුලුවන්. 🌼🌼

තව චූටි බබාලට සෙල්ලම් කරන්න finger puppets, soft toys ඔයාලට කැමති විදියට හදන්න පුලුවන්. යාලුවෙකුට තෑගි දෙන්න wall hangers, ඉගෙන ගන්න පොඩිත්තන්ට ඉංග්‍රීසි හෝඩිය, සිංහල හෝඩිය, ඉලක්කම්, cloth books මේ ඕනෑම දෙයක් හදලා දෙන්න පුලුවන්.🌸🌸🌸😊

ලංකාවේ ඕනෑම තැනකට ගෙන්වා ගන්න පුලුවන්.🎠 ඕන කෙනෙක් ඉන්නවනම් මට inbox හරි what's app හරි msg එකක් දාන්න හොදේ.

☎️What's app 0764182532
Only cash diposit & online transfer.

Address

Infront Of Muslim School, Mallapoththa
Minuwangete

Telephone

+94764182532

Website

Alerts

Be the first to know and let us send you an email when Craft by Dinu & Dev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Craft by Dinu & Dev:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram