Madhura Ayurweda Weda Madura මධුර ආයුර්වේද වෙද මැදුර

  • Home
  • Sri Lanka
  • Minuwangoda
  • Madhura Ayurweda Weda Madura මධුර ආයුර්වේද වෙද මැදුර

Madhura Ayurweda Weda Madura මධුර ආයුර්වේද වෙද මැදුර කැඩුම් බිදුම් ප්‍රතිකාර සහ සර්වාංග රෝග පිළිබඳ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය.

තරබාරු බ ෙවන් මිදීෙමන් සුව දිවියක්...  “Achieve optimal health through effective weight management.” මධුර ආයුර්වේද වෙද ම...
03/12/2025

තරබාරු බ ෙවන් මිදීෙමන් සුව දිවියක්... “Achieve optimal health through effective weight management.” මධුර ආයුර්වේද වෙද මැදුර. මිනුවන්ගොඩ. Madhura Ayurweda weda Madura, Minuwangoda

02/12/2025
24/10/2025

පුලුවන් තරම් ශෙයා කරන්න🙏🙏🙏😪

අප විසින් සිදුකළ, උරහිස අස්ථිය පැනීම, නිවැරදිව සකස් කිරීම.
21/03/2024

අප විසින් සිදුකළ, උරහිස අස්ථිය පැනීම, නිවැරදිව සකස් කිරීම.

අමතන්න / Whatsapp : 0787005007
10/03/2024

අමතන්න / Whatsapp : 0787005007

18/11/2023

සියලුම කැඩුම් බිදුම් රෝග සහ කල් ගිය වැරදියට සවි වී ඇති අස්ථිය යළි නිසි ලෙස සැකසීම, අස්ථි පැනීම පේශි ඉරීම, උළුක්කු, ඇමැට්ටි ආදී රෝග සඳහා.
සර්වාංග රෝග යටතේ එන සන්ධි රෝග - සන්ධි වේදනාව, සන්ධි ඝනවීම, නැවීමට දිගහැරීමට නොහැකිවීම, වේදනාව ආදී රෝග සඳහා.
වාත රෝග - සියලුම වාත රෝග සඳහාත් අංශභාගය රෝග සඳහා.
ආතරයිටිස්
අම්ලපිත්ත (ගෑස් ට්‍රයිසිස්) රෝගය.
අර්ශස්‍ රෝගය
සෙම, ඇදුම, පීනස
ස්ත්‍රී රෝග
ළමා රෝග සඳහා
මීට අමතරව නිරෝගී බව රැක ගනිමින් වැළඳුණු රෝගවලින් මිදීමටත් නිරෝගී සුවදායී බවක් ලබාගැනීම සඳහා විශිෂ්ට වූ ප්‍රතිකාර ක්‍රමයක් වන පංචකර්ම ප්‍රතිකාර ද ලබාගත හැක.

මධුර ආයුර්වේද වෙද මැදුර
෴෴෴෴෴෴෴෴෴
*සර්වාංග රෝග හා කැඩුම් බිදුම් විශේෂ * වෛද්‍ය මධුරි විජේසූරිය .

මධුර ආයුර්වේද වෙද මැදුර෴෴෴෴෴෴෴෴෴   *සර්වාංග රෝග හා කැඩුම් බිදුම් විශේෂ * වෛද්‍ය මධුරි විජේසූරිය .අප හා සම්බන්ධවන හිතවත් ...
18/11/2023

මධුර ආයුර්වේද වෙද මැදුර
෴෴෴෴෴෴෴෴෴
*සර්වාංග රෝග හා කැඩුම් බිදුම් විශේෂ * වෛද්‍ය මධුරි විජේසූරිය .

අප හා සම්බන්ධවන හිතවත් ඔබ සැමට නීරෝගී අනගතයක් වේවා!

Address

Wijaya Mawatha
Minuwangoda

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Telephone

+94787005007

Website

Alerts

Be the first to know and let us send you an email when Madhura Ayurweda Weda Madura මධුර ආයුර්වේද වෙද මැදුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Madhura Ayurweda Weda Madura මධුර ආයුර්වේද වෙද මැදුර:

Share