Ceylon Ayur Modern Ayurveda Private Limited

  • Home
  • Ceylon Ayur Modern Ayurveda Private Limited

Ceylon Ayur Modern Ayurveda Private Limited We manufacture variety of Luxury Ayurveda products for an affordable price. Also we provide ayurveda

ස්වාභාවික ග්ලූටාතයෝන් අඩංගු ශාකසාරමය නිෂ්පාදනයකින් සමට රත්තරන් හා සමාන පාටක් ගන්න. මේක සතියකට දින හතරක් බැගින් පානය කරන්...
29/06/2023

ස්වාභාවික ග්ලූටාතයෝන් අඩංගු ශාකසාරමය නිෂ්පාදනයකින් සමට රත්තරන් හා සමාන පාටක් ගන්න.
මේක සතියකට දින හතරක් බැගින් පානය කරන්න.
හැකිනම් උදෑසන හිස්බඩම.
සමට එන රන්වන් පැහැය, කුරුළෑ ලප කැළැල් අයින් වෙලා සම ලස්සන වෙන හැටි, සම ඇතුළතින්ම එන නිරෝගී දිදුළන රත්තරන් පාට ඔයාටම විඳින්න පුළුවනි.🍋🍇🍓🍉🥭🍍🥑🥦🥒🍌🍃🥀🍅🥕🧡🍊🥤

🔶සාදාගන්නා ආකාරය-

ග්ලූටා මිරැකල් පවුඩර් එකෙන් තේ හැඳි එකහමාරක් උණු වතුර කෝප්පයකට එකතු කරලා හොඳින් දිය කරගන්න.
පෙරන්නේ නැතුව පානය කරන්න. උදෑසන හිස්බඩ පානය වඩා සුදුසුයි.

ඔයා කැමතිම පළතුරු බීම එකට මිශ්‍ර කරගන්නත් පුළුවන්. කැමති නම් රස වෙන්න සීනි හෝ පැණි දාගන්නත් පුළුවන්. ස්මූතී එකක් විදියට හදාගන්නත් පුළුවන්.කූල් කරන් බොන්නත් පුළුවන්.

මිලදී ගැනීම සඳහා නම ලිපිනය දුරකතන අංක දෙකක් සමඟ 0777220859 ට WhatsApp කරන්න.

18/06/2023

ලස්සන වෙන්න
ඇඟ ලස්සනට හදාගන්න
ලස්සනට කොණ්ඩෙ හදාගන්න
සම ආශ්‍රිත ගැටළු විසඳගන්න
හිත සතුටු හැඟීම්වලින් පුරවගන්න.

ඒවට මහන්සි වෙන්න කියල Doctor කියන්නේ ඇයි දන්නවද?
ඊට පස්සේ ආයේ වෙන ආභරණ වටින ආයිත්තම් නැතත් ඔයා
හරිම ආකර්ෂණීය වෙන නිසා
ඔයා නිකන්ම බබළන නිසා
ඔයා ලස්සනයි
ඒක ඔපකරගන්න ❤️

05/05/2023
විවිධ රෝගී තත්ත්ව නිසා ඇතිවන පාදදාරි හෙවත් යටිපතුල් පැලීම සඳහා නිවැරදි සාර්ථක ප්‍රතිකාර 0777220859
29/03/2023

විවිධ රෝගී තත්ත්ව නිසා ඇතිවන පාදදාරි හෙවත් යටිපතුල් පැලීම සඳහා නිවැරදි සාර්ථක ප්‍රතිකාර 0777220859

ශිරා ග්‍රන්ථි/ නහර ගැට ගැසීම ( Varicose veins )සඳහා සාර්ථක නිවැරදි ප්‍රතිකාර 0777220859 Call / WhatsApp
28/03/2023

ශිරා ග්‍රන්ථි/ නහර ගැට ගැසීම ( Varicose veins )සඳහා සාර්ථක නිවැරදි ප්‍රතිකාර
0777220859 Call / WhatsApp

Highly recommended for excellent products and customer service!
17/03/2023

Highly recommended for excellent products and customer service!

මහගම හෙළ ඔසු වෙතින් ගන්ධක මලහර, ශත දෞත ඝෘත 50g ප්‍රමාණ වලින්ද දැන් ලබා ගත හැක. ❤😍

08/03/2023

Get special discounts on every treatment that you book on today 08th of March!
Inbox us for more details on 0777220859 WhatsApp

She is a dreamer, she is a believer, she is a doer, she is an achiever, and she is You. Happy Women's Day to all the inc...
08/03/2023

She is a dreamer, she is a believer, she is a doer, she is an achiever, and she is You. Happy Women's Day to all the incredible women in the world!

Happy New Year!!!
01/01/2023

Happy New Year!!!

Address

Jayagath Road

Telephone

+94777220859

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Ayur Modern Ayurveda Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceylon Ayur Modern Ayurveda Private Limited:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram