A Natural Healer 11:11

A Natural Healer 11:11 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A Natural Healer 11:11, Health & Wellness Website, Nawala.

15/01/2026

Life is not here to make you happy..
Its for awakening...

ජීවිතේ තියෙන්නේ ඔබව සතුටු කරන්න නෙවෙයි..
එය අවදිමත් බව සඳහායි...

12/01/2026

Are you stressed? Worried? Unanswered problem?
In such a situation, first look at yourself...look inside yourself...focus on your thoughts...
That is the first step
That is the purest meditation...

ඔබ පීඩවෙන් ද? කනස්සල්ලෙන් ද? පිලිතුරු සොයාගත නොහැකි ගැටලුවක්ද?
එවන් අවස්ථාවක මුලින්ම ඔබ දෙසම බලා සිටින්න...ඔබේ ඇතුලාන්තයට හැරී බලන්න..ඔබේ සිතුවිලි දෙස අවධානය යොමු කරන්න...
එයයි පලමු පියවර
එයයි පිරිසිදුම භාවනාව...

31/12/2025
28/12/2025

Why does greed arise? The teacher asked a question.
Various answers emerged from the group..in which they came to an understanding of their levels of awareness.
The answer was "ignorance"

තණ්හාව ඇතිවන්නේ ඇයි? ගුරුතුමා ප්‍රශ්නයක් ඇහුවා.
සමූහයාගෙන් විවිධ අදහස් මතුවිය..එක් එක් අදහස තුළ ඒ පිළිබඳ තම තමන්ගේ දැනුවත්භාවය මතුවිය.
පිළිතුර වූයේ "නොදැනුවත්කම" යන්නයි.

25/10/2025

A PATH TO FREEDOM

No matter where you are in the world, if you wish to practice purity in you , nature offers you that comfort in the right place.

ඔබ ලෝකේ කොහේ සිටියත් ඔබ හදවතින් ඔබතුල පිරිසිදු බව පුරුදු කිරීමට කැමති නම්, ඔබට ඒ සැනසීම සොබා දහම සුදුසුම ස්ථානය තුලින් ලබා දෙයි..

21/10/2025

One day my guru asked a question.."What is the highest gift that a human can be born with, in this world?"
We gave many answers.. good friendship, freedom, correct guidance to reality etc...
Then the Guru's answer was like this: " Consciousness is needed to recognize a good friendship... Consciousness is also needed to enjoy freedom properly... Consciousness is needed to know the right path to the reality and consciousness is also needed to know all the other high gifts that one believes in."

දිනක් මගේ ගුරුතුමන් ප්‍රශ්නයක් යොමු කලා.."මනුශ්‍යයෙකුට මෙලොව උපත ලබා ලද හැකි උසස්ම දායාදය කුමක්ද?"
අපි නොයෙක් පිලිතුරු ලබා දුන්නා..කල්‍යාණ මිත්‍රත්වය , නිදහස, නිවැරදි දහම ආදී වශයෙන් ...
එවිට ගුරුතුමන්ගේ පිලිතුර මෙසේ වූවා" කල්‍යාණ මිත්‍රත්වය හදුනාගැනීමට හොද සිහියක් අවශ්‍යයි...නිදහස හරිහැටි විදිමටත් හොද සිහියක් අවශ්‍යයි...නිවැරදි දහම හදුනාගැනීමටත් හොද සිහියක් අවශ්‍යයි, තම තමන් විශ්වාස කරන අනෙකුත් සියලු උසස් දායාදයන් විදීමටද හොද සිහියක් අවශ්‍යයයි " යනුවෙනි..

01/09/2025

At the end of everything you do, you are looking for happiness..When someone understands happiness is not his will or hope, When happiness is not dependent on someone or something, happiness emerges unexpectedly.
ජීවිතයේ කරන සෑම දෙයක්ම අවසානයේ ඔබ සොයන්නේ සතුටයි... සතුට යනු තමන්ගේ කැමැත්ත හෝ බලාපොරොත්තුව බවට පත් නොවූ කල, සතුට අන් අයෙකු හෝ දෙයක් මතද රදා පවතින්නක් නොවූ කල ඔබ නොසිතූ නොපැතූ මොහොතේ සතුට මතු වේවී..

From birth, we as humanbeings, has gone through various stages  of life. As a  child, an adult,  a father, mother or as ...
10/08/2025

From birth, we as humanbeings, has gone through various stages of life. As a child, an adult, a father, mother or as another character, leads the life with responsibilities in their world which is ending in death.When one has realized the light of understanding in this cycle of life, Inadvertently life is enlightened in nature.Slowly flow your life through that light...bloom in freedom

උපතේ සිට මනුශ්‍යයෙක් ලෙසින් ජීවිතේ නොයෙකුත් කඩ ඉම් පසු වෙනවා..දරුවෙක්, වැඩිහිටියෙක් , මවක් පියෙක් , හෝ අන් අයුරකින් තමන්ගේ ලෝකය තුල වගකීම් යුතුකම් සමග ගලා යන ජීවිතේ මරණයෙන් කෙලවර වෙනවා..
මේ චක්‍රය තුල කැරකැවෙන ජීවිතයට යම් මොහොතක අවබෝධයේ ආලෝකය එකතු කර ගැනීම තුල ජීවිතේ නොදැනුවත්වම තව තවත් සොබාදහම තුල වර්ණවත් බවින් පිරෙනවා..
එවන් වූ ගලනයක සෙමින් සෙමින් ඉදිරියට ඇදෙන්න....නිදහසෙන් පිරෙන්න..

The world I see"Freedom" is based on "bonds", but the "virtues" are the key to "pure freedom"
28/07/2025

The world I see

"Freedom" is based on "bonds", but the "virtues" are the key to "pure freedom"

Complaining is ego's one of the favorite strategies for strengthening itself.පැමිණිලි කිරීම යනු මමත්වය ශක්තිමත් කිරීමේ ප...
18/07/2025

Complaining is ego's one of the favorite strategies for strengthening itself.

පැමිණිලි කිරීම යනු මමත්වය ශක්තිමත් කිරීමේ ප්‍රියතම උපාය මාර්ග වලින් එකකි.

Address

Nawala

Telephone

+94705332222

Website

Alerts

Be the first to know and let us send you an email when A Natural Healer 11:11 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to A Natural Healer 11:11:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram