WishAyu MediCare & Wellness

WishAyu MediCare & Wellness Welcome to WishAyu MediCare & Wellness- your partner in holistic wellness. I offer personalized care through home visits and online consultations.
(1)

I'm Dr. Kaumadi; an Ayurveda Doctor from Gampaha Wickramarachchi University of Indigenous Medicine.

🌿 WishAyu MediCare & Wellness 🌿
29/01/2026

🌿 WishAyu MediCare & Wellness 🌿

🌿 WishAyu MediCare & Wellness 🌿ආයුර්වේදයෙන් සුවය – ඔබගේ නිවසටම
26/01/2026

🌿 WishAyu MediCare & Wellness 🌿
ආයුර්වේදයෙන් සුවය – ඔබගේ නිවසටම

17/01/2026
🌿 WishAyu MediCare & Wellness 🌿ආයුර්වේදයෙන් සුවය – ඔබගේ නිවසටමඅපි WishAyu හි, රෝග ලක්ෂණ පමණක් නොවරෝගයට මූලික හේතුව සොයාස...
19/12/2025

🌿 WishAyu MediCare & Wellness 🌿
ආයුර්වේදයෙන් සුවය – ඔබගේ නිවසටම

අපි WishAyu හි, රෝග ලක්ෂණ පමණක් නොව
රෝගයට මූලික හේතුව සොයා
ස්වභාවික ආයුර්වේද ප්‍රතිකාර ලබා දෙන්නෙමු.

✨ අප විසින් ප්‍රතිකාර කරන රෝග තත්ත්වයන් ✨
🌿 සන්ධි වේදනාවන් (Joint Disorders)
🌿 කොන්දේ වේදනාව (Back Pain)
🌿 අංශභාගය (Paralysis)
🌿 සම රෝග හා ආසාදන (Skin Infections)
🌿 කාන්තා රෝග (Gynecological Problems)
🌿 අධික බර / තරබාරුකම (Obesity)
🌿 දියවැඩියාවෙන් ඇතිවන සංකීර්ණතා (Diabetic Myelitis)
🌿 උස රුධිර පීඩනය (Hypertension)
🌿 Varicose veins සහ සම්පූර්ණ ශරීර දුර්වලතා

🏡 Home Visit Treatments
💻 Online Consultation Available

🌸 ශරීරය, මනස සහ ආත්මය සුවපත් කරන
සත්‍ය ආයුර්වේද සත්කාරය 🌸

📞 අදම අප අමතන්න
☎️ 077 195 2823

ඔබේ සම කුමක් වුවත් ඒ ඕනෑම සමකට ගැලපෙන ආයූර්වේද 𝑭𝒂𝒄𝒆 𝑷𝒂𝒄𝒌 අපෙන් මිලදී ගන්න.✨𝑾𝒊𝒔𝒉𝒂𝒚𝒖 𝑯𝒆𝒓𝒃𝒂𝒍 𝑭𝒂𝒄𝒆 𝑷𝒂𝒄𝒌 𝒇𝒐𝒓 𝑫𝒓𝒚 𝑺𝒌𝒊𝒏✨✨𝑾𝒊𝒔𝒉𝒂𝒚...
19/12/2025

ඔබේ සම කුමක් වුවත් ඒ ඕනෑම සමකට ගැලපෙන ආයූර්වේද 𝑭𝒂𝒄𝒆 𝑷𝒂𝒄𝒌 අපෙන් මිලදී ගන්න.

✨𝑾𝒊𝒔𝒉𝒂𝒚𝒖 𝑯𝒆𝒓𝒃𝒂𝒍 𝑭𝒂𝒄𝒆 𝑷𝒂𝒄𝒌 𝒇𝒐𝒓 𝑫𝒓𝒚 𝑺𝒌𝒊𝒏✨
✨𝑾𝒊𝒔𝒉𝒂𝒚𝒖 𝑯𝒆𝒓𝒃𝒂𝒍 𝑭𝒂𝒄𝒆 𝑷𝒂𝒄𝒌 𝒇𝒐𝒓 𝑶𝒊𝒍𝒚 𝑺𝒌𝒊𝒏✨
✨𝑾𝒊𝒔𝒉𝒂𝒚𝒖 𝑯𝒆𝒓𝒃𝒂𝒍 𝑭𝒂𝒄𝒆 𝑷𝒂𝒄𝒌 𝒇𝒐𝒓 𝑵𝒐𝒓𝒎𝒂𝒍 𝑺𝒌𝒊𝒏✨

☘️100% ක් ආයූර්වේද ☘️වට්ටෝරැවකට සකසන මෙම 𝑾𝒊𝒔𝒉𝒂𝒚𝒖 𝑯𝒆𝒓𝒃𝒂𝒍 𝑭𝒂𝒄𝒆 𝑷𝒂𝒄𝒌 එක ඔයා 2 𝒘𝒆𝒆𝒌𝒔 භාවිතා කර වෙනස වටහා ගන්න.
ඔබත් පැහැපත් සමක් ලබා ගැනීමට කැමති නම් පහත දුරකථන අංකයට 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 කරන්න 077 195 2823.

⚠️ 𝑫𝒓𝒚 𝑺𝒌𝒊𝒏  එකක් තියෙන ඔයාට 𝑺𝒌𝒊𝒏 එක 𝑯𝒚𝒅𝒓𝒂𝒕𝒆 කර සමේ තෙතමනය රඳවා ගනිමින් පැහැපත් සමක් ලබා ගන්න. ✨𝑾𝒊𝒔𝒉𝒂𝒚𝒖 𝑯𝒆𝒓𝒃𝒂𝒍 𝑭𝒂𝒄𝒆 𝑷𝒂𝒄𝒌...
13/12/2025

⚠️ 𝑫𝒓𝒚 𝑺𝒌𝒊𝒏 එකක් තියෙන ඔයාට 𝑺𝒌𝒊𝒏 එක 𝑯𝒚𝒅𝒓𝒂𝒕𝒆 කර සමේ තෙතමනය රඳවා ගනිමින් පැහැපත් සමක් ලබා ගන්න.

✨𝑾𝒊𝒔𝒉𝒂𝒚𝒖 𝑯𝒆𝒓𝒃𝒂𝒍 𝑭𝒂𝒄𝒆 𝑷𝒂𝒄𝒌 𝒇𝒐𝒓 𝑫𝒓𝒚 𝑺𝒌𝒊𝒏✨ ඔයාට භාවිතා කරන්න පුලුවන්. ☘️100% ක් ආයූර්වේද ☘️වට්ටෝරැවකට සකසන මෙම 𝑾𝒊𝒔𝒉𝒂𝒚𝒖 𝑯𝒆𝒓𝒃𝒂𝒍 𝑭𝒂𝒄𝒆 𝑷𝒂𝒄𝒌 එක ඔයා 2 𝒘𝒆𝒆𝒌𝒔 භාවිතා කර වෙනස වටහා ගන්න.

ඔබත් ඔබගේ ඇනවුම පහත දුරකථන අංකයට 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 කරන්න 077 195 2823

⚠️ 𝑶𝒊𝒍𝒚 𝑺𝒌𝒊𝒏 එකක් තියෙන ඔයාට කුරැලෑ ඇති වීම, කුරැලෑ ලප කැලල් ඇති වීම පාලනය කර පැහැපත් සමක් ලබා ගන්න.✨𝑾𝒊𝒔𝒉𝒂𝒚𝒖 𝑯𝒆𝒓𝒃𝒂𝒍 𝑭𝒂𝒄𝒆...
13/12/2025

⚠️ 𝑶𝒊𝒍𝒚 𝑺𝒌𝒊𝒏 එකක් තියෙන ඔයාට කුරැලෑ ඇති වීම, කුරැලෑ ලප කැලල් ඇති වීම පාලනය කර පැහැපත් සමක් ලබා ගන්න.

✨𝑾𝒊𝒔𝒉𝒂𝒚𝒖 𝑯𝒆𝒓𝒃𝒂𝒍 𝑭𝒂𝒄𝒆 𝑷𝒂𝒄𝒌 𝒇𝒐𝒓 𝑶𝒊𝒍𝒚 𝑺𝒌𝒊𝒏✨ ඔයාට භාවිතා කරන්න පුලුවන්. ☘️100% ක් ආයූර්වේද ☘️වට්ටෝරැවකට සකසන මෙම 𝑾𝒊𝒔𝒉𝒂𝒚𝒖 𝑯𝒆𝒓𝒃𝒂𝒍 𝑭𝒂𝒄𝒆 𝑷𝒂𝒄𝒌 එක ඔයා 2 𝒘𝒆𝒆𝒌𝒔 භාවිතා කර වෙනස වටහා ගන්න.

මුහුණේ තෙල් සහිත බව හා කුරැලෑ ලප කැලල් වලින් පීඩා විඳින ඔබත් ඔබගේ ඇනවුම පහත දුරකථන අංකයට 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 කරන්න 077 195 2823.

⚠️ඔයාගේ 𝐒𝐤𝐢𝐧 එකෙත් මේ ගැටලු තිබෙනවාද?⭕️කුරැලෑ ලප කැලල්⭕️Pigmentation⭕️හිරැ එලියට මුහුණ අදුරැ වීම⭕️ඇස් වට  කලු වීම⭕️මුහුණ...
13/12/2025

⚠️ඔයාගේ 𝐒𝐤𝐢𝐧 එකෙත් මේ ගැටලු තිබෙනවාද?

⭕️කුරැලෑ ලප කැලල්
⭕️Pigmentation
⭕️හිරැ එලියට මුහුණ අදුරැ වීම
⭕️ඇස් වට කලු වීම
⭕️මුහුණේ රැළි වැටීම

✨මේ වගේ නොයෙකුත් ගැටලු ඔයාගෙ මුහුණේ තියෙනවා නම් 𝑵𝒐𝒓𝒎𝒂𝒍 𝑺𝒌𝒊𝒏 එකක් තියෙන ඔයා වෙනුවෙන්ම හඳුන්වා දෙන ✨𝑾𝒊𝒔𝒉𝒂𝒚𝒖 𝑯𝒆𝒓𝒃𝒂𝒍 𝑭𝒂𝒄𝒆 𝑷𝒂𝒄𝒌 𝒇𝒐𝒓 𝑵𝒐𝒓𝒎𝒂𝒍 𝑺𝒌𝒊𝒏✨ ඔයාට භාවිතා කරන්න පුලුවන්. ☘️100% ක් ආයූර්වේද ☘️වට්ටෝරැවකට සකසන මෙම 𝑾𝒊𝒔𝒉𝒂𝒚𝒖 𝑯𝒆𝒓𝒃𝒂𝒍 𝑭𝒂𝒄𝒆 𝑷𝒂𝒄𝒌 එක ඔයා 2 𝒘𝒆𝒆𝒌𝒔 භාවිතා කර වෙනස වටහා ගන්න.

ඔබත් පැහැපත් සමක් ලබා ගැනීමට කැමති නම් පහත දුරකථන අංකයට 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 කරන්න 077 195 2823.

🌿 WishAyu MediCare & Wellness වෙත සාදරයෙන් පිළිගනිමු! 🌿WishAyu තුළින් ඔබගේ ගෘහයටම පැමිණ පෞද්ගලික ආයුර්වේද සත්කාර ලබා දෙන...
07/12/2025

🌿 WishAyu MediCare & Wellness වෙත සාදරයෙන් පිළිගනිමු! 🌿

WishAyu තුළින් ඔබගේ ගෘහයටම පැමිණ පෞද්ගලික ආයුර්වේද සත්කාර ලබා දෙනවා. අපගේ අරමුණ ඔබගේ සුවය ස්වාභාවිකව ප්‍රතිස්ථාපනය කිරීමයි.

✨ අපව විශේෂ වන්නේ:

නිවසටම පැමිණ සිදු කරන ආයුර්වේදික ප්‍රතිකාර

🔴සමස්ථ අස්ථි, සන්ධි සහ සන්ධි රෝග
🔴කොන්දෙ වේදනා
🔴ස්ථූලතාවය
🔴මුහුණේ සම පැහැපත් කිරීම
🔴අංශභාග රෝගය
🔴ශරීරයේ සියලුම දුර්වලතා

💚 ඔබේ ස්වාභාවික සුවය සඳහා අදම පියවර ගන්න!
නිවසට පැමිණීම සදහාහෝ මුහුණු පැක්( Face Packs) ඇණවුම් කිරීමට අපට පණිවිඩයක් එවන්න
https://wa.me/94713658946

Welcome to WishAyu MediCare & Wellness! 🌿At WishAyu, we bring personalized Ayurvedic care directly to your home. Our mis...
07/12/2025

Welcome to WishAyu MediCare & Wellness! 🌿

At WishAyu, we bring personalized Ayurvedic care directly to your home. Our mission is to help you restore balance, glow, and well-being naturally.

✨ What makes us special:

Home visit treatments – convenience meets care

Natural face packs for normal, dry, and oily skin

Treatments crafted from authentic Ayurvedic herbs

Focus on holistic health – not just skin-deep

💚 Start your journey to natural wellness today!
Message us to book your home visit or order your face pack.

Address

Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when WishAyu MediCare & Wellness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram