30/03/2023
හෙල්ත් ටී පැක් එකත් එක්කම Online Zumba ව්‍යායාම පන්තිය සහ Online යෝග ව්‍යායාම පන්තිය යන දෙකම ඔයාට අපි ලබාදෙනවා, කිසිම කොන්දේසියක් නෑ. 🙂
🔸හෙල්ත් ටී කියන්නෙ 2017 ඉදන් ලංකාවේ ඉහලම අලෙවිය වාර්තා කර ඇති ඖෂධය, මේ වනවිට 150,000කට වඩා වැඩි පිරිසක් භාවිතාකර අපවෙත වාර්තා කරල තියෙනවා. වැඩි විස්තර: www.healthtea.lk
🔸Zumba සහ යොගා පන්ති දෙන්නේ 2004 ඉදන් පැවත එන Workout With Hiruni ආයතනයෙන්, ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් තිබීම පමණක් ප්‍රමාණවත්, වැඩි විස්තර: www.wwh.lk
🔸එ එකක්ම දැනට පවතින තත්වය අපිත් එක්ක කතාකරලා අවශ්‍ය පිළියම් ලබාගන්නත් පුළුවන්, ඊට අමතරාව ප්‍රගතිය සටහන් කිරීමේ වාර්තා පොතක්, ඩයට් ප්ලෑන් එකක්, පෝෂ්‍යදායි කෑම හදාගන්න රෙසපි බුක් එකක් අපි කොහොමත් ලබාදෙනවා.
🔸එක වේලක මිල රු.19ක් පමණයි. අමතර ගාස්තුවකින් තොරව නිවසටම ගෙනවිත් වෙනවා, පැක් එක අතට ගත් පසු මුදල් ගෙවන්න පුළුවන්. භාවිතා කරන අතරතුර, අවශ්‍යනම් වැඩිදුර උපදෙස් ලබාගන්න පුළුවන්.
ඉතින් මේ අනගි අවස්තාව මගහරින්නේ නැතුව, මැසේජ් එකක් දාල සම්භන්ධ වෙන්න, අවශ්‍ය උපදෙස් මම කියන්නම්.
----------------------------------------------------------------------------------
කාන්තා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය පාලිතරත්න DAMS M-Phil Dip H
සිලෝන් ආයුර්වේදික් හෙල්ත් ටී (පුද්) සමාගම
22/2A, පැඟිරිවත්ත මාවත, නුගේගොඩ
කතාකරන ඕන වෙලාවක වගකිවයුතු කෙනෙක් ෆෝන් ආන්සර් කරන සහ වගකීම භාරගන්න කෙනෙක් ඉන්න එකම ආයතනය: www.healthtea.lk
🔸අයේශා +94777222963 (Whatsapp, Viber)
🔸සෙව්වන්දි 0112812360, 0112086709 (Land Phone)
--------------------------------------------------------------