SL FOOD tech. - SLFT

SL FOOD tech. - SLFT Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL FOOD tech. - SLFT, Food consultant, Nugegoda.
(2)

Institute of Food Science and Industrial Technology
තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමත ආහාර විද්‍යා සහ කාර්මික තාක්ෂණික ආයතනය🎖️
“ව්‍යවසායකත්වය තුලින් ස්වයංපෝෂිත හා සමුර්දිමත් රටක් 🇱🇰”

කප් බීම වර්ග නිශ්පාදනය | Manufacturing of cup drinks එක් දින වැඩමුළුව 28 April 2026 at 9.00AM - 1PMනුගේගොඩ SLFT ආහාර විද...
26/04/2026

කප් බීම වර්ග නිශ්පාදනය | Manufacturing of cup drinks එක් දින වැඩමුළුව 28 April 2026 at 9.00AM - 1PM
නුගේගොඩ SLFT ආහාර විද්‍යා හා තාක්ශනික පුහුණු ආයතනයේ දී පැවැත්වේ.
වැඩි විස්තර දැනගන්න සහ ආසනය වෙන්කරවා ගැනීමට පහත ලින්ක් එකට පිවිසෙන්න https://forms.gle/NayB9pS2TjU94Fqi7
WhatsApp: 077 835 3782

විජලනය ක්‍රියාවලියේ විද්‍යාත්මක පසුබිම සහ අමුද්‍රව්‍ය වල සිට අවසාන නිශ්පාදනය දක්වා නිශ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ දැන...
26/04/2026

විජලනය ක්‍රියාවලියේ විද්‍යාත්මක පසුබිම සහ අමුද්‍රව්‍ය වල සිට අවසාන නිශ්පාදනය දක්වා නිශ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ දැනුමක් ලබා ගන්න එකතුවන්න..
ඔන්‍ලයින් වැඩසටහන මැයි 03 දින පැවැත්වේ.
ලියාපදිංචිවීමට පිවිසෙන්න : https://slfoodtech.com/dehydrationcourse/
WhatsApp ⁨ 077 835 3782 | 011 282 5247

*එළවළු පළතුරු ආශ්‍රිත විජලන නිශ්පාදන සිදුකිරීමට බලාපොරොත්තු වන ආදුනිකයින්
*විජලන නිශ්පාදන වල නිරත වන, ඒ පිළිබඳ තව දුරටත් දැනුම අවශ්‍ය අය
*විජලන යන්ත්‍ර නිශ්පාදනය කරනන්
*විජලනය තාක්ෂණය පිළිබඳ උපදේශන පවත්වන/ඉගැන්වීමට බලාපොරොත්තු වන අය සහ
*විජලන තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙක්
සදහා මෙම වැඩමුළුව සුදුසු වේ.

*ආහාර තාක්ෂනය සම්බන්ධ දේශිය, විදේශීය පශ්චාත් උපාධි ඇති සහ දැනට දිවයිනේ ප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන ආයතන වල සේවය කරන අත්දැකීම් ඇති පලපුරුදු ගුරු උපදේශක වරුන් විසින් වැඩමුළුව මෙහෙයවීම සිදු කරයි.

25/04/2026

බේකරි නිශ්පාදන කල්තබාගැනීමේ ක්‍රමවේද.
ප්‍රායෝගික වැඩසටහන අප්‍රේල් 26 ඉරිදා පැවැත්වේ.
විස්තර පලමු comment එකේ.
0778353782

25/04/2026

පිසූ ආහාර වීදුරු බෝතල් සහ Flexible Pouches තුල කල් තබා ගැනීමේ තාක්ෂණය
වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇https://slfoodtech.com/cookedfoodbottling/
WhatsApp ⁨⁨077 835 3782 📞 011 282 5247

25/04/2026

SL FOOD tech. ආහාර විද්‍යා හා කාර්මික විද්‍යා හා තාක්ෂණික ආයතනයේ අද දින පැවැත්වෙන ප්‍රායෝගික පුහුණු වැඩසටහන්..
වැඩසටහන් පිළිබඳ විස්තර දැනගන්න පිවිසෙන්න www.slfoodtech.com/trainings
077 835 3782 | 011 282 5247

25/04/2026

Certificate Course in Cake Baking & Decorating
වැඩිවිස්තර දැනගන්න සහ ලියාපදිංචි වීමට මෙම ලින්ක් එකට පිවිසෙන්න : https://slfoodtech.com/cakedecor/
WhatsApp ⁨ 077 835 3782 | 011 282 5247

තෘතියික හා වෘත්තිය අධ්‍යාපන කොමිශන් සභාවේ අනුමත, ආහාර විද්‍යාව හා තාක්ශනික පුහුණු ආයතනය SL FOOD tech මගින්, කේක් නිශ්පාදනය සහ අලංකරණ ක්ශේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන අය සදහා පවත්වන,
කේක් නිශ්පාදනයේ තාක්ශනික අවබෝධය ලබා ගැනීමට සහ කේක් අලංකරණය පිළිබඳ ප්‍රායෝගිකව දැනුම ලබා ගන්න සම්බන්ද වන්න..

25/04/2026

Preservation technology of Bakery products බේකරි නිශ්පාදන කල්තබාගැනීමේ තාක්ෂණය අප්‍රේල් 26 දින නුගේගොඩ SL FOOD tech. ආහාර විද්‍යා හා තාක්ෂණික පුහුණු ආයතනයේ දී පැවැත්වේ.
වැඩසටහන් ගාස්තු : 8,500
පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගන්න සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇
https://forms.gle/wpf5UvKdrsExMNe27
WhatsApp ⁨077 835 3782 | 011 282 5247

25/04/2026

Enhance your skills in cake baking, decorating, pastry, and bakery through hands-on workshops at SL FOOD tech - a TVEC-approved Food Science and Industrial Technology institute SL FOOD tech. - SLFT

Preservation technology of Bakery products බේකරි නිශ්පාදන කල්තබාගැනීමේ තාක්ෂණය අප්‍රේල් 26 දින නුගේගොඩ SL FOOD tech. ආහා...
24/04/2026

Preservation technology of Bakery products බේකරි නිශ්පාදන කල්තබාගැනීමේ තාක්ෂණය අප්‍රේල් 26 දින නුගේගොඩ SL FOOD tech. ආහාර විද්‍යා හා තාක්ෂණික පුහුණු ආයතනයේ දී පැවැත්වේ.
වැඩසටහන් ගාස්තු : 8,500
පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගන්න සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇
https://forms.gle/wpf5UvKdrsExMNe27
WhatsApp ⁨077 835 3782 | 011 282 5247

පිසූ ආහාර වීදුරු බෝතල් සහ Flexible Pouches තුල කල් තබා ගැනීමේ තාක්ෂණය අප්‍රේල් 25 හෙට දින පැවැත්වේ. වැඩමුළුව පිළිබඳ වැඩි...
24/04/2026

පිසූ ආහාර වීදුරු බෝතල් සහ Flexible Pouches තුල කල් තබා ගැනීමේ තාක්ෂණය අප්‍රේල් 25 හෙට දින පැවැත්වේ.
වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 👇https://slfoodtech.com/cookedfoodbottling/
WhatsApp ⁨⁨077 835 3782 📞 011 282 5247

Training Program on Bottled Drinking Waterපානීය ජල බෝතල් නිෂ්පාදනයProgram Date: 25th April 2026Time: 09.30 AM to 3.30 PM...
24/04/2026

Training Program on Bottled Drinking Water
පානීය ජල බෝතල් නිෂ්පාදනය
Program Date: 25th April 2026
Time: 09.30 AM to 3.30 PM
Mode: Virtual (Zoom)
වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර , අයකිරීම් සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න : https://forms.gle/qFukLrhVwcBTbkAPA
WhatsApp : ⁨077 835 3782⁩

Training Program on Bottled Drinking Water
පානීය ජල බෝතල් නිෂ්පාදනය
Program Date: 25th April 2026
Time: 09.30 AM to 3.30 PM
Mode: Virtual (Zoom)

වැඩමුළුව පිළිබඳ වැඩි විස්තර , අයකිරීම් සහ මේ සදහා ලියාපදිංචි වීමට පහත ලින්ක් එකට පිවිසෙන්න : https://forms.gle/qFukLrhVwcBTbkAPA
WhatsApp : ⁨077 835 3782⁩

වැඩමුළුවේ අන්තර්ගතය :
✅සුදුසු ජල මුලාශ්‍රයක් තෝරාගැනීම
✅පානිය ජල බෝතල් කර්මාන්තයට අදාල නීති සහ රෙගුලාසි
✅පානීය ජල කර්මාන්තයට අදාලව රාජ්‍ය ආයතනවල භූමිකාව
✅පානිය ජලයට අදාල ප්‍රමිතීන් සහ පිරිවිතරයන්
✅පානීය ජල පිරිපහදු කිරීම
✅පානීය ජල පරික්ෂාව
✅නිෂ්පාදන ක්‍රියාවලිය සහ අදාල යන්ත්‍ර සුත්‍ර
✅ඇසුරුම් ද්‍රව්‍ය තෝරා ගැනීම
✅ලේබලයක් සකස් කර ගැනීම

ආහාර තාක්ෂනය සම්බන්ධ පශ්චාත් උපාධි ඇති සහ දැනට දිවයිනේ ප්‍රසිද්ධ ආහාර නිෂ්පාදන ආයතන වල සේවය කරන අත්දැකීම් ඇති පලපුරුදු ගුරු උපදේශක වරුන් විසින් වැඩමුළුව මෙහෙයවීම සිදු කරයි.

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when SL FOOD tech. - SLFT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SL FOOD tech. - SLFT:

Share

“Enhancing the Commercial Value of Agri-Produce through Value Addition”

Overall Objective

To contribute to a prosperous future in Sri Lanka, by developing the food manufacturing sector of the country by adding value to the local agriculture base while capitalizing opportunities to uplift the nation at local level as well as making Sri Lanka a giant in the field of agri-food export.

Specific Objectives


  • Dissemination of novel food processing technologies and quality assurance aspects of food manufacturing