Open Ears Counselling Centre

Open Ears Counselling Centre When life feels heavy, let us help you carry it. � Every wound can heal. Every heart deserves peace

09/12/2025

❤❤❤

පෙර....❤️
15/10/2025

පෙර....❤️

Thoughts can change..."A life"A life can change "Thoughts"❣
28/08/2025

Thoughts can change...
"A life"
A life can change "Thoughts"❣

තමන් තමන්ට ආදරය නොකරනතාක්..තමන්ගේ ජීවිතය තමන්ටවත් හමුනොවේ...❣
24/08/2025

තමන් තමන්ට ආදරය නොකරනතාක්..
තමන්ගේ ජීවිතය තමන්ටවත් හමුනොවේ...❣

හිතන්න දෙයක්...
19/08/2025

හිතන්න දෙයක්...

17/08/2025

ඇහුම්කන් දෙන්නේ ,
තවත් කෙනෙක් තමන්ව
අහන් හිටියනම් කොයිතරම් වටිනවාද කියලා දන්න මිනිස්සු...

තවත් කෙනෙක්ට කාලය දෙන්නේ , තවත් කෙනෙක් තමන්ට පුංචි හෝ කාලයක් දුන්නා නම් කොයිතරම් වටිනවාද කියලා දන්න මිනිස්සු ....

තව කෙනෙක් වෙනුවෙන් පුංචි හෝ සැලකිල්ලක් දක්වන්නේ
තමන්ව කවුරු හරි ඒ වගේ ම care කරානම් කියලා හිතන මිනිස්සු...

වටිනාකම් දන්න මිනිස්සු හැමදාමත් ,
ඒ වටිනාකම් පරිස්සම් කළා !🌷

Address

Sapumal Mawatha
Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Open Ears Counselling Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram