27/06/2024
විශ්වවිද්‍යාල අවසන් වසර නිබන්ධනය සම්පාදනයට අවශ්‍ය දත්ත රැස් කිරීම සඳහා මෙම link එක තුළ සඳහන් google පෝර්මය පුරවා ඔබගේ වටිනා සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. හැකි නම් ඔබගේ හිතවත් මිතුරන් අතරේද share කර සහයෝගය ලබා දෙන්න.
මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බහු මාධ්‍යය කලා අධ්‍යන අංශයේ අවසන් වසර උපාධි අපේක්ෂකයෙක් වෙමි.“ Pixar සජීවීකරණ චිත.....