01/12/2025
ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ අනුහසින්,
ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අනුහසින්..
උතුම් වාම ශ්‍රී දළදා වහන්සේගේ අනුහසින්..
ලාලාඨ ධාතුන් වහන්සේගේ අනුහසින්..
අකු ධාතුන් වහන්සේගේ අනුහසින්...
ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනුහසින්..
මුක්තක ධාතුන් වහන්සේගේ අනුහසින්..
අභිනීළ කේශ ධාතූන් වහන්සේලාගේ අනුහසින්...
ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගන්ධ කුටිය බඳු, මගේ ලක්දෙරණ විපත් වලින් සුරැකේවා!!!
සියලු රට වැසියෝද , බුද්ධානූභාවයෙන්, ධම්මානූභාවයෙන්, සංඝානූභාවයෙන්, දේවානූභාවයෙන් සුරැකේවා!!!!..
වහා,වහා, මේ විපත් දුරු වේවා!!!
🙏🙏🙏
"ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගන්ධ කුටිය බඳු, මගේ ලක්දෙරණ විපත් වලින් සුරැකේවා!!!"
සමස්ත ලක්වැසි ජනතාවට ජීවිත ආරක්ෂාවත්, සෞඛ්‍ය සම්පන්න බවත්, සැනසිල්ලත් ලැබේවා!
"සියලු රට වැසියෝද , බුද්ධානූභාවයෙන්, ධම්මානූභාවයෙන්, සංඝානූභාවයෙන්, දේවානූභාවයෙන් සුරැකේවා!!!!.."
අධර්මය පරදවා ධර්ම රාජ්‍යයක් බිහි වේවා!
අපල උපද්‍රව, රෝග බිය, දුරාචාරය, ස්වභාවික විපත්, හා අර්බුද දුරුවී අයෝමය ශක්තියක් ලැබේවා!