17/07/2022
Are you seeking for a facility where your elderly loved ones can be taken care of when you are not around?
During these times, International Medical Care Nursing Home can serve as a "Second Home" for your loved ones.
The facilities we offer you:
- Fully equipped emergency treatment unit stand-by the location
- Separate rooms with attached bathrooms
- Under supervision of MBBS qualified Doctors and qualified nursing sisters
- 24/7 Nursing and Care taker service.
- We are open (24/7) 365 days a year.
- Diet Assured hygienic food
- Free transportation for patients.
- Very reasonable charges.
ඔබට ලඟින් සිටීමට නොහැකි අවස්ථා වල ඔබේ වයෝවෘද්ධ ආදරණීයයන් රැකබලා ගත හැකි පහසුකමක් ඔබ සොයන්නේද? රෝගී වූ ඔබගේ ආදරණීයයන් විවේකීව සුවපත් කර කරගන්න දැන්ම අප හා සම්බන්ධ සම්බන්ධ වන්න.
අපි ඔබට ලබා දෙන පහසුකම්:
- අංගසම්පූර්ණ හදිසි ප්‍රතිකාර ඒකකය
- නාන කාමරයක් සහිත කාමර පහසුකම්
- MBBS සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගේ සහ සුදුසුකම් ලත් හෙද සහෝදරියන්ගේ නිරන්තර අධීක්ෂණය
- 24/7 හෙද සහ රැකවරණ සේවාව.
- අපි වසරේ දින 365 (24/7) විවෘතයි.
- සමබල පෝෂදායි ආහාර සහිතව
- දිවයිනේ ඕනෑම ස්ථානයක සිට රෝගීන් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම්
- ඉතා සාධාරණ ගාස්තු
☎Hot Line :
0112585757
0774989277
0772270767
📞WhatsApp: +94 76 432 9614