Children's Hospital Peradeniya

Children's Hospital Peradeniya This page is conducted by COVID 19 Treatment unit to update community regarding functioning of the unit.

රෝගීන් සදහා අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරමින් අප සමග අත්වැල් බැදගත් ඔබ සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය..
26/08/2021

රෝගීන් සදහා අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරමින් අප සමග අත්වැල් බැදගත් ඔබ සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය..

We received 32' LED TV (02) from Mr. Upul Senevirathna, Supplies Dept. Link Natural product PVT LTD. We are really grate...
19/08/2021

We received 32' LED TV (02) from Mr. Upul Senevirathna, Supplies Dept. Link Natural product PVT LTD. We are really grateful for this kind gesture..

19/08/2021

ළමා රෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකය වෙත පරිත්‍යාගශීලීන්ගෙන් පහත සදහන් ද්‍රව්‍ය මේ වනවිට ලැබී ඇත. ඒ්කකය තුල දින ගණනාවක් රැදී සිටින දරැවන් හා මව්පියන්ගේ කටයුතු සදහා ඔබගේ පරිත්‍යාගයන් ඉතා උපකාරී විය.

රෙදි සෝදන යන්ත්‍ර 01
ශීතකරණ 01
මෙට්ට
වතුර ෂිල්ටර 3
බොයිලේරැ 1
රූපවාහිනී යන්ත්‍ර
දරැවන්ගේ පරිහරණයට අවශ්‍ය ලිිපි ද්‍රව්‍ය
රෝගීන්ගේ පරිහරණයට අවශ්‍ය ජෝග්ගු සහ ප්ලාස්ටික් බේසම්
වාට්ටුව තුල පුස්තකාලයක් සෑදීමට අවශ්‍ය මේස සහ පොත්

ආදී දේවල් අප වෙත ලැබී ඇත. අපත් සමග අත්වැල් බැදගත් සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තූතිය.....

Dr. B.D.P. Edussuriya ( Retired ENT surgeon) , Dr D.K. Edussuriya and family donated a 40' Smart TV and a washing machin...
17/08/2021

Dr. B.D.P. Edussuriya ( Retired ENT surgeon) , Dr D.K. Edussuriya and family donated a 40' Smart TV and a washing machine which are beneficial for the patients during their long stay. Our sincere gratitude goes to you all..

Neonatology Unit of our hospital contributed to the COVID unit. Our sincere thank goes to all members of neonatology uni...
16/08/2021

Neonatology Unit of our hospital contributed to the COVID unit. Our sincere thank goes to all members of neonatology unit.

Staff of Faculty of Medicine, University of Peradeniya donated essential items for the kids and their guardians. We are ...
16/08/2021

Staff of Faculty of Medicine, University of Peradeniya donated essential items for the kids and their guardians. We are extremely grateful for your kind and thoughtful gesture..

Today we received essential equipment and thermometers to our COVID treatment unit from Mr. Indika Daniel & Mrs. Urszula...
15/08/2021

Today we received essential equipment and thermometers to our COVID treatment unit from Mr. Indika Daniel & Mrs. Urszula Gamage. Thank you for your thoughtful contribution..

Our sincere gratitude goes to ROTARY Club Kandy for attending to the subtle needs of our kids.
13/08/2021

Our sincere gratitude goes to ROTARY Club Kandy for attending to the subtle needs of our kids.

We are so grateful to Mr. Gamini Marambe from Pilimathalawa for providing water filters which was a dire need for the pa...
13/08/2021

We are so grateful to Mr. Gamini Marambe from Pilimathalawa for providing water filters which was a dire need for the patients during their long stay.

DOWELS Kandy donated 20 foldable mattresses for the COVID Unit which is a timely need for the guardians of our kids. We ...
10/08/2021

DOWELS Kandy donated 20 foldable mattresses for the COVID Unit which is a timely need for the guardians of our kids. We are really grateful on behalf of them for this kind gesture..

10/08/2021

රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ රෝහල් ධාරිතාවය ඉක්මවා යෑමත් සමග අප රෝහලේ කොවිඩ් රෝගී දරැවන් සදහා වෙන්වූ ඇදන් සංඛ්‍යාව ඉතා ඉක්මණින් වැඩි කිරීමට අපට සිදුවිය.

ඒ අනුව දැනට වාට්ටු 04ක් තුල ඇදන් 40ක ප්‍රමාණයක් මේ සදහා වෙන් කර ඇත. මෙම සංඛ්‍යාව නුදුරේදීම වැඩි කිරීමට සිදුවනු ඇත. මෙම ඒකකය තුල ප්‍රතිකාර ලබන දරැවන් සහ ඔවුන්ගේ භාරකරැවන්ට දින 10 – 14 කාලයක් මෙහි රැදී සිටීමට සිදුවේ. ඔවුන්ගේ සියලු සෞඛ්‍ය අවශ්‍යතාවයන් රෝහල විසින් සපයනු ලබයි. ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති බැවින් ඔවුන්ගේ අනෙකුත් අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිලිබදව දැඩි අපහසුතාවයක් පැන නැගී ඇත. දරැවන් සමග සිටින දෙමව්පියන්ද බ‍ෙහෝ විට ආසාදිත වී ඇති බැවින් ඔවුන්ගේ අවශ්‍යතාද සපුරා දෙනු ලබන්නේ ළමා රෝහල තුලින්ය.

වාට්ටුවක් තුල, දරැවන් සහ ඔවුන්ගේ මව්පියන් හට දින ගණනාවක් සිරවී සිටීමට සිදුවීම ඔවුන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කිරීමට සමත් වන බැවින් ඒ පිලිබද අප දැඩි ලෙස අවධානය යොමු කරමින් විවිධ වූ ක්‍රියාමාර්ග සැලසුම් කර ඇත.

අපගේම සහෝදර කොට්ඨාශයක් වසංගත තත්ත්වය නිසා ශාරීරික හා මානසික වශයෙන් පීඩා විදින අවස්ථාවක ඔවුනට ශක්තියක් වීමට අප හා අත්වැල් බැද ගැනීමට ඔබට ආරාධනා කර සිටිමු. ඒ සදහා ඔබට දායක වීමට හැකිනම් ළමා රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ පහත දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න...

0767741816
Dr. Samitha

වතුර ෆිල්ටර් 6
බොයිලේරු 1
විදුලි කේතල 4
සෙල්ලම් බඩූ (විවිධ වයස් මට්ටම් වල)
කියවීමට සහ ලිවීමට අවශ්‍ය ද්‍රව්‍ය (සිංහල සහ දෙමළ මාධ්‍ය, විවිධ වයස් මට්ටම් වල)
ඩිජිටල් උෂ්ණත්වමාපක 50
පා පැඩලය සහිත කුණු බහාලුම්(විශාල) 02
මධ්‍යම ප්‍රමාණයේ කහ පැහැති කුණු බහාලුම් 4
සුපිරි වෙළදසැල් ට්‍රොලි 2
බිත්ති කණ්නාඩි 3
ඇලුමිනියම් ජොග්ගු 06
ප්ලාස්ටික් ජොග්ගු 10
හකුලන රෙදි රාක්ක 05
විදුලි පන්දම 2
බ්ලෙන්ඩර් 1
ප්ලාස්ටික් පුටු 15
ග්ලූකොමීටර් 3
ප්ලාස්ටික් බාල්දි 4L - 08
ප්ලාස්ටික් බාල්දි 25L - 04
ප්ලාස්ටික් බේසම් 4
රූපවාහිනී 4
ඩීවීඩී ප්ලේයර් 4
ළමා වැඩසටහන් සහිත ඩීවීඩී තැටි
රෙදි සෝදන යන්ත්‍ර 01
ශීතකරණය 01

10/08/2021

මෙම පිටුවට සම්බන්ධ වූ ඔබ සාදරයෙන් පිළිගනිමු......!

ලෝක වසංගත තත්ත්වයක් හමුවේ අනාගත දරැ පරපුරේ සුරක්ෂිතභාවය තහවුරැ කරනු පිණිස ශ්‍රි ලංකාවේ දෙවන ළමා රෝහල ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලෙන් ආරම්භ කරන ලද කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකය මගින් මෙම පිටුව පවත්වාගෙන යනු ලබයි. මෙහි ප්‍රධාන අරමුණ වනුයේ අප ඒකකය පිළිබදව ඔබගේ අදහස් යෝජනා සහ එහි උන්නතිය උදෙසා ඔබගේ දායකත්වය ලබාගැනීමත් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දී දරැවන්ට වෛරසය නිසා ඇතිවන දිගුකාලීන ආබාධ කල්තියා හදුනාගෙන ඊට අදාල ප්‍රතිකාර සදහා යොමු කිරීමත්ය.

Address

Sirimawo Bandaranaike Specialized Children's Hospital
Peradeniya

Telephone

+94767741816

Website

Alerts

Be the first to know and let us send you an email when Children's Hospital Peradeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Children's Hospital Peradeniya:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram