Nilu Online

Nilu Online We are selling Herbal & Natural cosmetic products

08/10/2025

🌿🌿සොබා රූ හෙයා ඔයිල් 🌿🌿

💚💚 හෙයා ඔයිල් එකක් ගාද්දි කොන්ඩෙ යනවා වැඩී වගේද???🌿🌿සොබා රූ වෙතින් ඔයාලට පුංචි අදහස් ටිකක් 🌿🌿🟢  රසායනික ද්‍රව්‍ය විශාල ප...
20/09/2025

💚💚 හෙයා ඔයිල් එකක් ගාද්දි කොන්ඩෙ යනවා වැඩී වගේද???
🌿🌿සොබා රූ වෙතින් ඔයාලට පුංචි අදහස් ටිකක් 🌿🌿

🟢 රසායනික ද්‍රව්‍ය විශාල පුමාණයක් අඩංගු නැති සල්ෆේට් රහිත ෂැම්පෝ එකක් තෝරාගන්න .

🟢 හොදම දේ තමයි ස්වාබාවික ෂැම්පෝ එකක් පාවිච්චි කරන එක.

🟢 ඕනාවට වඩා ඔයිල් ගාන්න එපා.සතියට 3 වතාවක් හොදටම ප්‍රමාණවත්

🟢හිස අපිරිසිදුව තියෙද්දි ඔයිල් එකක් ගෑවට වැඩක් නෑ

🟢ඔයිල් ගෑවට පස්සෙ තදින් කොන්ඩය ගැටගසන්න එපා.

🌿🌿ඔයාලට මිස් වෙන මේ වගේ පොඩි දේවල් සොබා රූ අපි මතක් කරල දෙනවා.🌿🌿

🌿🌿 සොබා රූ හෙයා ඔයිල් 🌿🌿  💥💥 නාවලපිටියට යන මුල්ම ඕඩර් එක 💥💥
12/09/2025

🌿🌿 සොබා රූ හෙයා ඔයිල් 🌿🌿
💥💥 නාවලපිටියට යන මුල්ම ඕඩර් එක 💥💥

අවුරුදු ගානක් තිස්සෙ තමන්ගෙම දෙයක් කරන්න තිබුන ආසාවත් එක්ක පටන්ගනිපු පු‍‍‍ංචිම පු‍‍‍ංචි උත්සාහය තමයි මේ.පටන් ගනිපු දවසෙ ...
05/09/2025

අවුරුදු ගානක් තිස්සෙ තමන්ගෙම දෙයක් කරන්න තිබුන ආසාවත් එක්ක පටන්ගනිපු පු‍‍‍ංචිම පු‍‍‍ංචි උත්සාහය තමයි මේ.

පටන් ගනිපු දවසෙ ඉඳන්ම මේ දක්වාම අපේ product එක ගැන තිබූ විශ්වාසය සහ හොඳ ප්‍රතිඵල ලබපු තවත් ආදරණීය පාරිභෝගික මහත්ම මහත්මීන් කිහිප දෙනෙක් වෙනුවෙන් අද දින බෙදා හරින ලද ඇනවුම් තමයි මේ.

මට සහ හිතමිතුරන් ඕනම කෙනෙක්ට කිසිම බයක් සැකක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් විදියට පිරිසිදුව පිලිවලට නිශ්පාදනය කරන සොබා රූ Hair oil අදම උත්සාහ කර බලන්න.

04/09/2025

🌿🌿සොබා රූ හෙයා ඔයිල් 🌿🌿
😢 ඔයාලගෙත් කොන්ඩෙ අහුරුපිටින් ගැලවිලා යනවද 🤔🤔
😢කොන්ඩෙ දික්වෙන්නෙ නැද්ද🤔🤔
😢අකීකරු කොන්ඩයක්ද ඔයාට තියෙන්නෙ 🤔🤔

😍😍 මගේ ඔයිල් එකක් අරන් මේ ප්‍රශ්න වලින් ඔයාලා නිදහස් වෙලා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න.😍😍

18/08/2025

🌿🌿සොබා රූ හෙයා ඔයිල් 🌿🌿

Address

Piliyandala
Piliyandala

Telephone

+94761599677

Website

Alerts

Be the first to know and let us send you an email when Nilu Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nilu Online:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram