31/10/2022
පළපුරුදු වෛද්‍ය වරයෙකු විසින් මෙහෙයවන
ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය Thibbatha අපේ වෙද ගෙදර.මෙහිදී ඔබට,
• අංශභාගය
• සන්ධි රෝග
• කොදු ඇටපෙළ ආශ්‍රිත රෝග
• ස්නායු රෝග
• ගැස්ට්‍රයිටිස්
• නහර ගැටගැසීම
• සෙම් රෝග
• අධි රුධිර පීඩනය
• කොලෙස්ටරෝල්
• දියවැඩියාව
• අති ස්ථුලතාවය
• කාන්තා රෝග
ආදී සියළුම රෝග සදහා ප්‍රතිකාර ලබාගන්න පුළුවන්.
මීට අමතරව,
• සම්පූර්ණ ශරීර සම්භාහනය (Full body massage)
• වාශ්ප ස්වේද ( Steam bath)
• ශීර්ෂ සම්භාහනය (Head massage)
• පාද සම්භාහනය (Foot massage)
වෛද්‍ය වරයාගේ නිර්දේශය හා අධීක්ෂණය යටතේ පළපුරුදු තෙරපි වරුන්ගෙන් ලබාගැනීමට මෙහිදී ඔබට අවස්ථාව පවතිනවා.කාන්තාවන් සදහා තෙරපි වරියන් හා පිරිමින් සදහා තෙරපි වරුන් විසින් මෙම ප්‍රතිකාර සිදුකරනු ලබනවා.