Isura Pharmacy

Isura Pharmacy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isura Pharmacy, Medical and health, No: 621/C, Thewatta Road, Ragama.

JOB එකක් හොය හොය නේද හිටියේ?🙂රාගම නගරයේ ඇති පාරිභෝගික විශ්වාසය හොදින්ම දිනා ගත් ස්ථානයක්  වන රාගම ඉසුර ෆාමසිය (ලීසන්ස් ර...
18/01/2026

JOB එකක් හොය හොය නේද හිටියේ?🙂
රාගම නගරයේ ඇති පාරිභෝගික විශ්වාසය හොදින්ම දිනා ගත් ස්ථානයක් වන රාගම ඉසුර ෆාමසිය (ලීසන්ස් රෝහල ඉදිරිපිට) සදහා කඩිනමින් පුහුණු නොපුහුණු සේවිකාවන් බදවා ගනු ලැබේ..
ඔබ,
👉අපොස සා.පෙළ/උසස් පෙළ සමත් නම්,
👉වයස 18-30 ත් අතර නම් ,
අදම අයැදුම් කරන්න.
බදවා ගත් ඔබට,
👉ඉතාමත් ආකර්ෂණීය වැටුප්..
👉සුහදශීලී සේවක මණ්ඩලයක්..
👉නවාතැන් පහසුකම්..ආහාර පාන සියල්ල සමගින්..
👉ප්‍රවාහන පහසුකම්..ආදී තවත් දීමනා රැසක් ළගා කර ගත හැකි වේ..
ඔබත් දැන්ම..,
කතා කරන්න
077 264 8245

09/01/2026

ඔබත් දැන්ම..,
කතා කරන්න
077 264 8245

09/01/2026

JOB එකක් හොය හොය නේද හිටියේ?🙂
රාගම නගරයේ ඇති පාරිභෝගික විශ්වාසය හොදින්ම දිනා ගත් ස්ථානයක් වන රාගම ඉසුර ෆාමසිය (ලීසන්ස් රෝහල ඉදිරිපිට) සදහා කඩිනමින් පුහුණු නොපුහුණු සේවිකාවන් බදවා ගනු ලැබේ..
ඔබ,
👉අපොස සා.පෙළ/උසස් පෙළ සමත් නම්,
👉වයස 18-30 ත් අතර නම් ,
අදම අයැදුම් කරන්න.
බදවා ගත් ඔබට,
👉ඉතාමත් ආකර්ෂණීය වැටුප්..
👉සුහදශීලී සේවක මණ්ඩලයක්..
👉නවාතැන් පහසුකම්..ආහාර පාන සියල්ල සමගින්..
👉ප්‍රවාහන පහසුකම්..ආදී තවත් දීමනා රැසක් ළගා කර ගත හැකි වේ..
ඔබත් දැන්ම..,
කතා කරන්න
077 264 8245

09/12/2025

🙏පාරිභෝගික විශ්වාසය දිනු රාගම ඉසුරු ෆාමසිය....
ඔබට අවශ්‍ය සියලුම බෙහෙත් වර්ග ලබා ගැනිමටත්,අවශ්‍ය බෙහෙත් ඩිලිවරි මගින් ගෙදරට ගෙන්වා ගැනිමටත්,සොයා ගැනිමට අපහසු බෙහෙත් වර්ග සපයා දිමටත් ඔබ වෙනුවෙන් අපි සුදානම්....

අමතන්න.
ඔබගේ බෙහෙත් වට්ටෝරුව වට්ස්ඇප් කරන්න.
📞📱077 2816376

05/11/2025

💊💊ඔබගේ සියලු ඖෂධ එකම තැනකින් ලබා ගැනිමට හා ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අපව අමතන්න Tel 077-2816376 / 011-2079965
trusted health partner

"මිනිසත්කම අපේමයි! ලේ දන් දී අසරණ ජීවිතයක් බේරා ගනිමු..."🙏👩‍❤️‍👨☸️✝️☪️🕉♥️🇱🇰මියැදෙනා හදකට පණ නලක් වන්නට ලේ බිදක් දන්දෙමු....
17/10/2025

"මිනිසත්කම අපේමයි! ලේ දන් දී අසරණ ජීවිතයක් බේරා ගනිමු..."
🙏👩‍❤️‍👨☸️✝️☪️🕉♥️🇱🇰
මියැදෙනා හදකට පණ නලක් වන්නට ලේ බිදක් දන්දෙමු.
ජිවිතයක් ඉල්ලන රෝගියෙකුට ලේ ටිකක් දන් දෙනවා කියන්නේ මිල කළ නොහැකි සේවයක් වගෙම මහා පුණ්‍යකර්මයක්,මේ ලේ අවශ්‍යයම මොහොතේ ලේ ටිකක් දන් දී මහා පුණ්‍යකර්මයට දායක විමට පින් ඇති කැමති ඔබත් එන්න.
වැඩි විස්තර සඳහා : උමේශ් - 0777444218
📅 2025 ඔක්තෝබර් 20 වන සඳුදා 🕡 උදෑසන 8.30 සිට
🌍 ස්ථානය: තුඩුවේගෙදර ශක්ති ප්‍රජා ශාලාවේදී.
අපි හැමෝටම පුළුවන් ජීවිතයක් බේරන්න! එන්න, අපි එකට එකතු වෙමු!
අසරණ රෝගීන්ගේ ජීවිත රැක ගැනීමට දායක වෙමින්, සමාජ වගකීම ඉටු කරමින්, ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන් කරන්න
#ලේදානය #මිනිසත්කම

16/09/2025
10/09/2025

🌟 WE ARE HIRING – Pharmacy Assistant 🌟

💊 අපගේ Pharmacy හි කාර්ය මණ්ඩලයට එකතු වීමට Pharmacy Assistant (පූර්ණ කාලීන) අවශ්‍යයි.

අවශ්‍ය සුදුසුකම්:
📚 අ.පො.ස / උසස් පෙළ සම්පූර්ණ කර ඇති
👥 වයස අවු. 18-29 අතර
💊 ඖෂධ ක්ෂේත්‍රයේ දැනුම ඇති
🗣️ හොඳ සන්නිවේදන කුසලතා සහිත
💪 කැපී පෙනෙන, විශ්වසනීය සහ අවංක

🎯 ඔබට ලැබෙන්නේ:
✅ ස්ථිර වැටුප
✅ දිරීදීමනා
✅ වෘත්තීය පුහුණුව
✅ අනාගත දියුණුව සඳහා අවස්ථා
✅ සුහද වැඩ පරිසරයක්

අයදුම් කිරීමට:
📧 ඔබේ CV whatapps No එකට එවන්න
📞 විමසීම්: 077 264 8245

📍 Location: Ragama / Gampaha

👉 ඔබේ වෘත්තියය සෞඛ්‍ය සේවාව තුළින් ගොඩනගන්න අදම අප සමඟ එක්වන්න!

Address

No: 621/C, Thewatta Road
Ragama
11010

Telephone

+94772816376

Website

Alerts

Be the first to know and let us send you an email when Isura Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram