New Hope Counselling & Psychological Services

New Hope Counselling & Psychological Services Professional Counseling & Psychological Services Offering Compassionate , Confidential Mental Health.

New Hope Counselling & Psychological Services
01/03/2026

New Hope Counselling & Psychological Services

01/03/2026
01/03/2026

Sometimes ..........

01/03/2026
01/03/2026

Silence .........

01/03/2026

Always be.......

01/03/2026

Value........

21/02/2026
21/02/2026

Breakup Pain (වෙන් වීමෙන් ඇතිවන වේදනාව)පිළිබඳ මානසික හා සංවේදී අත්දැකීම් ගැන සරල සංවේදී දැනුවත් කිරීමකි

වෙන් වීමේ වේදනාව මානසික හා සංවේදී අත්දැකීමක්.
ආදර සම්බන්ධතාවයක් අවසාන වීම හදවතට පමණක් නොව මනසටත් දැඩි ලෙස බලපාන අත්දැකීමකි.

Breakup Pain කියන්නේ "මෝඩකමක් හෝ දුර්වල කමක් නොවේ එය ස්වාභාවික මානසික‍ ප්‍රතිචාරයකි.

මානසික අත්දැකීම්
*නිතර නිතර අතීතය සිතට ඒම.
*අවධානය එකඟ කරවා ගැනීමට අපහසු වීම.
*නිදා ගැනීමේ ගැටලු
*තමන් ගැනම දෝෂාරෝපණය කිරීම.
* අනාගතය ගැන බිය සහ අවිනිශ්චිත භාවය.
නිවැරදි මානසික උපදේශනය සහ සහාය මගින් වෙන්වීමෙන් පසු නැවත තමන්වව හඳුනාගෙන ,ශක්තිමත්ව ඉදිරියට යා හැක.
ඔබට මේ වේදනාව තනිව දරා ගැනීමට අමාරු නම් ,වෘත්තීය මානසික උපකාර ලබා ගැනීම ,සුවය සඳහා වැදගත් පියවරක් වේ.
"ඔබට වැටෙන්නත් පුළුවන් නමුත් නැගේ සිටින්නත් ඔබට පුළුවන්".

සංවේදී අත්දැකීම්
*දුක, හිස් බව ,තනිකම.
*කෝපය වෛරය හෝ අසරණ බව.
*කඳුළු එන හැඟීම්.
*මට වටිනාකමක් නැද්ද ?යන සිතුවිලි.
*ආදරය නැති වූ බවට ඇති වේදනාව.

වැදගත් දෙයක්
*මේ හැඟීම් සාමාන්‍යයි.
*සුවය ලැබීමට කාලයක් අවශ්‍යයි.
*ඔබේ වේදනාව වටිනාකමක් ඇති අත්දැකීමක් වේ.

නිවැරදි මානසික උපදේශනය සහ සහාය මගින් ,වෙන්වීමෙන් පසු නැවත තමන්ව හඳුනාගෙන ,ශක්තිමත්ව ඉදිරියට යා හැක.

ඔබට මේ වේදනාව තනිව දරා ගැනීමට අමාරු නම් ,වෘත්තීය මානසික උපකාර ලබා ගැනීම ,සුවය සඳහා වැදගත් පියවරක් වේ.
"අද වේදනාවක් වුවත් ,හෙට එය ඔබව ශක්තිමත් කරයි."

විමසීම්.076 9232884
070 4177713

ඔබගේ පුද්ගලිකත්වය හා රහසේ භාවය සුරැකීමට අපි බැඳී සිටිමු.

New Hope Counselling & Psychological Services .

Address

Tewatta Road Ragama
Ragama
11010

Opening Hours

Monday 21:00 - 21:00
Tuesday 18:00 - 21:00
Wednesday 18:00 - 18:00
Thursday 18:00 - 21:00
Friday 18:00 - 21:00
Saturday 18:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when New Hope Counselling & Psychological Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram