AROMA AYUSH CARE

AROMA AYUSH CARE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AROMA AYUSH CARE, Medical and health, 212/A, Near the bus stand, Rakwana.

වම් උකුල් අස්ථිය පුපුරා යාමෙන් අනතුරුව මාසයක කාලයක් ඇරෝමා ආයුෂ් කෙයා වෙතින් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලබා.. අද ද...
15/11/2025

වම් උකුල් අස්ථිය පුපුරා යාමෙන් අනතුරුව මාසයක කාලයක් ඇරෝමා ආයුෂ් කෙයා වෙතින් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව සුවය ලබා.. අද දින තත්ත්වය... 0707 505 506 රක්වාන

31/10/2025

Weekend Wellness treatments. Fullbody
massage
Steambath in Rakwana 0707 505 506

20/10/2025

කැඩුම් බිඳුම් විකලාංග රෝග සඳහා නිවැරදි ප්‍රතිකාර දිනපතා, රක්වාන ඇරෝමා ආයුෂ් කෙයා ! 0707 505 506

18/10/2025

ගුණාත්මක නිවැරදි ආයුර්වේද ඔෳෂධ සහ සාර්ථක ප්‍රතිකාර පද්ධති තුළින් සුවපත් වෙමු! *දියවැඩියාව, *ආතරයිටීස්, *ස්නායු රෝග, *පක්ෂාඝාත, *කැඩුම් බිඳුම් විකලාංග, *චර්ම රෝග,*සයටිකා
*ගැස්ට්‍රයිටිස් *මිග්රේන්
*සොරයිසිස්*වාත රක්ත මේ සියළු රෝග සඳහා සුවිශේෂී ප්‍රතිකාර.... රක්වාන, ඇරෝමා ආයුෂ් කෙයා වෙතින්.... අමතන්න 0707 505 506. ඔබේ සුවසෙත අපේ පැතුමයි!

කාලීන වකුගඩු රෝගය හඳුනා ගැනීම සහ ආයුර්වේද ප්‍රතිකාර සමග මාසයක කාලයක් ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව  රෝගියා සතුටුදායක මට...
10/06/2025

කාලීන වකුගඩු රෝගය හඳුනා ගැනීම සහ ආයුර්වේද ප්‍රතිකාර සමග මාසයක කාලයක් ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව රෝගියා සතුටුදායක මට්ටමකට ළඟා වූ අයුරැ!

28/01/2025
28/01/2025
මේ ඉන්නෙ අවුරුදු 30ක තරැණ යෙක්. දකුණු අතේ මාංශ පේශි ක්ෂය වී අත අප්‍රාණික වීමෙන් ක්‍රියාකාරීත්වය දුර්වල වී කායිකව හා ම...
28/01/2025

මේ ඉන්නෙ අවුරුදු 30ක තරැණ යෙක්. දකුණු අතේ මාංශ පේශි ක්ෂය වී අත අප්‍රාණික වීමෙන් ක්‍රියාකාරීත්වය දුර්වල වී කායිකව හා මානසිකව දැඩි පීඩාවකට ලක්ව සිය දිවි නසා ගැනීමට තැත් කළ අයෙක්.ලක්ෂ ගණනක් මුදල් වැයකර සුවයක් නොලැබ අවසාන යේ දින ගණනක් අපේ ප්‍රතිකාර සමග සුවය ලබමින් ජීවිතය පිළිබඳ විශ්වාසය ගොඩ නැගෙමින් අප සිටින තුරැ නොමියෙන බව පැවසූ පින් දුන් මොහොත... හිතායු සුඛායු දීඝායු 🙏

නිවැරදි දේවදාර ශාකය හදුනා ගනිමු. ඉන්දීය හිමාල වනයට උරැමය ක් වූ වසර දහසක් පමණ තිස්සේ වැඩෙන දේවදාර ශාකය ප්‍රතිශක්තිය වඩ...
26/01/2025

නිවැරදි දේවදාර ශාකය හදුනා ගනිමු. ඉන්දීය හිමාල වනයට උරැමය ක් වූ වසර දහසක් පමණ තිස්සේ වැඩෙන දේවදාර ශාකය ප්‍රතිශක්තිය වඩන, විෂබීජ නාශක, විටමින් හා ඛනිජ ලවණ යුත් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කරන අයුර්වේද ඖෂධ අතර සුලබව භාවිත කරන ශාකයකි. ලංකාවෙ ස්වභාවිකව නොවැවෙන දේවදාර වෙනුවට වංචනිකයන් විවිධ විදෙස් ශාක විසිතුරු ශාක සුගන්දවත්‍ ශාක දේවදාර ලෙස වංචනිකව හඳුන්වා දෙමින් රට පුරා ව්‍යාප්ත කරමින් සිටි. මේවා කිසිදු ඔෟෂධමය වටිනාකමක් නොමැති අතර. ශරීරයට අහිතකර පදාර්ථ අඩංගු වීමේ අවදානම ඉහළය. එබැවින් වයාජ දේවදාර වලට නොරැවටෙන්න. නිවැරදි දේවදාර ශාකය හදුනා ගන්න. වයාජ දේවදාර ශාක කොටස් ඔෟෂධ ලෙස භාවිතා නොකිරිමට වගබලාගන්න.අන් අය දැන්වත් කරන්න.. නිවැරදි ශාකය පහතින් දැක්වේ.

සියළු චර්ම රෝග සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර. ආයුෂ් කෙයා රක්වාන වෙතින්0707 505 506
24/01/2025

සියළු චර්ම රෝග සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර. ආයුෂ් කෙයා රක්වාන වෙතින්0707 505 506

Address

212/A, Near The Bus Stand
Rakwana

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00
Sunday 08:30 - 18:00

Telephone

+94707505506

Website

Alerts

Be the first to know and let us send you an email when AROMA AYUSH CARE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to AROMA AYUSH CARE:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram