Karapincha - පානය

Karapincha - පානය ❤ අධික තරබාරැ කමින් මිදෙන්න දින 04 ක් ඇතුලත බර අඩු කර ගන්න ඔබත් අදම මෙය අත්හදා බලන්න.❤

තරබාරුව බව එහෙම නැත්නම්  බඩ ඉදිරියට නෙරා ඒම අපි හැමෝම  මූණ දෙන ලොකුම ගැටලුවක්  . ලස්සනට ඇදලා ගමනක් යන්න අපි හැමෝම ආසයි.හ...
17/01/2024

තරබාරුව බව එහෙම නැත්නම් බඩ ඉදිරියට නෙරා ඒම අපි හැමෝම මූණ දෙන ලොකුම ගැටලුවක් . ලස්සනට ඇදලා ගමනක් යන්න අපි හැමෝම ආසයි.හැබයි මෙ බඩ ඔක්කොටම හරස් වෙනවා . ශරීර ගතව ඇති අනවශ්‍ය මේද ප්‍රමාණය ඉවත් කීරිමට කරපිංචා මහගු ලෙස උපකරී වේ. ඔබට හැකි නම් දිනපතාම ඔබගේ ආහාර වෙලට කරපිංචා සම්බොලයක් එකතු කර ගැනීමට ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි. පවතින වෙහෙස කාරී ජීවන රාටාව තුල ඔබට මෙලෙස සිදු නොකල හැකි නම් . ඔබට කරපිංචා පව්ඩර් අපගෙන් ලබා ගත හැකි . මීට අමතරව ඔබගේ හිස කෙස් වර්ධනය සදහාද , රුදිර ගත සීනී ප්‍රමාණය සීමා කර ගැනීම සදහත් ඔබට මෙම කරපිංචා පව්ඩර් උපකරී වේ
125g - 1200/= ක් පමණි. ( මාස 2 ක් සදහා ප්‍රමාණවත් ) ☎️-0760236741/ 0768848446
🚛-island wide delivery charge available 250/= only

කරපිංචා ආහාරයට ගැනීමෙන් සිරුරේ අනවශ්‍ය මේදය හා සීනි එකතු වීම වළකාලයි   powder  #
18/03/2023

කරපිංචා ආහාරයට ගැනීමෙන් සිරුරේ අනවශ්‍ය මේදය හා සීනි එකතු වීම වළකාලයි

powder #

02/03/2023
තරබාරුව බව එහෙම නැත්නම්  බඩ ඉදිරියට නෙරා ඒම අපි හැමෝම  මූණ දෙන ලොකුම ගැටලුවක්  . ලස්සනට ඇදලා ගමනක් යන්න අපි හැමෝම ආසයි.හ...
06/02/2023

තරබාරුව බව එහෙම නැත්නම් බඩ ඉදිරියට නෙරා ඒම අපි හැමෝම මූණ දෙන ලොකුම ගැටලුවක් . ලස්සනට ඇදලා ගමනක් යන්න අපි හැමෝම ආසයි.හැබයි මෙ බඩ ඔක්කොටම හරස් වෙනවා . ශරීර ගතව ඇති අනවශ්‍ය මේද ප්‍රමාණය ඉවත් කීරිමට කරපිංචා මහගු ලෙස උපකරී වේ. ඔබට හැකි නම් දිනපතාම ඔබගේ ආහාර වෙලට කරපිංචා සම්බොලයක් එකතු කර ගැනීමට ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි. පවතින වෙහෙස කාරී ජීවන රාටාව තුල ඔබට මෙලෙස සිදු නොකල හැකි නම් . ඔබට කරපිංචා පව්ඩර් අපගෙන් ලබා ගත හැකි . මීට අමතරව ඔබගේ හිස කෙස් වර්ධනය සදහාද , රුදිර ගත සීනී ප්‍රමාණය සීමා කර ගැනීම සදහත් ඔබට මෙම කරපිංචා පව්ඩර් උපකරී වේ

125g - 1450/= ක් පමණි. ( මාස 2 ක් සදහා ප්‍රමාණවත් ) ☎️-0760236741/ 0768848446
🚛-island wide delivery charge available 150/= only

"කරපිංචා"'කරපිංචා' යනු ඖෂධීය ගුණ රැසක් සහිත වටිනා ශාකයකි.එනිසාම ආයුර්වේදයේදී ද සිංහල  වෙදකම් තුල ද කරපිංචා වලට හිමිව ඇත්...
22/12/2022

"කරපිංචා"
'කරපිංචා' යනු ඖෂධීය ගුණ රැසක් සහිත වටිනා ශාකයකි.එනිසාම ආයුර්වේදයේදී ද සිංහල වෙදකම් තුල ද කරපිංචා වලට හිමිව ඇත්තේ සුවිශේෂි වටිනාකමකි .සෑම නිවසකම පාහේ ආහාර රසවත් කිරීමට අප විසින් භාවිතා කරන කුළුබඩුවක් වශයෙනුත් කරපිංචා භාවිතා කළ කරනු ලබයි.

📌️කරපිංචා තුල අන්තර්ගත පෝශක

කරපිංචා වල යකඩ , පොස්පරස් , කැල්සියම් , තන්තු , විටමින් A B C E , ප්රෝටීන් , බීටා කැරොටින් වැනි පෝෂක ගණනාවකින් හා ප්රතිඔක්සිකාරක ගුණවලින් පොහොසත් අතර ඔක්සලේට් අධිකය. නිදහස් ඇමයිනො අම්ල 18 ක් පමණ ඇත. වාෂ්ප ශිලී තෙල් පත්ර වල හා ගෙඩිවල අඩංගුය.

📌️කරපිංචා ශාකයේ රසායනික ගුණ

අමු පත්‍රවල ක්‍රියාකාරී alkaloids , mahanimbine (1) murrayanol (2), හා mahanine (3), අඩංගුය. පත්‍රවල B-phellandrene (24.4%), a-pinene (17.5%), B-cary ප්‍රධාන වශයෙන් අන්තර්ගතයි.

කරපිංචා බහුලව ව්‍යංජන රසගැන්වීමට යොදාගන්නා අතර කරපිංචා භාවිතයෙන් යම් යම් ඖෂධීය ආහාර සාදා ගැනීමට පුලුවනි. ලූනු , සුදුලූනූ , ගම්මිරිස් ස්වල්පව ගෙන සිහින්ව අඹරා දෙහි දමාගත් කරපිංචා දලු ලුණුමිරිසත්, ඊට පොල් ටිකක් මුසුකරගත් සම්බෝලයත්, අධි රුධිර පීඩනය වැනි රෝග ඇත්තවුන්ට ඉතා ගුණදායකය. එසේම කරපිංචා කැද පානයද හිතකර ඖෂධීය පානයකි. මද ගින්නේ කැද සාදා ගැනීම නම් ඉතා සුදුසු වන්නේමය.

📌️ කරපිංචා වල ඖෂධීය ප්‍රතිලාභ

* ආහාර රුචිය වැඩිවීමට
* වමනයට/බඩ පුරවා දැමීමට/පණු රෝගයන්ට/අජීර්ණයට ආදී උදරාශ්‍රිත රෝග සමනය කිරීමට උපකාරී වේ .
* අධික රුධිර පිඩනයට
* කොලෙස්ටරෝල් සහ තරබාරුව මර්ධනය ට හේතුවෙයි.
*හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
*දියවැඩියාව පාලනය කරයි.
*ශරීරයේ ඇති විස නැසීමට උපකාරී වේ.
*ඇස් පෙනීම වර්ධනය කිරීමට උපකාරී වේ.
*හෘද රෝග සමනය කිරීමට උපකාරී වේ.
*ස්නායු රෝග සමනය කිරීමට සහාය වේ.
*ගර්භනී සමයේ ඇතිවන අපහසුතාවයන් සමනය කරයි.
*ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි
* බිබිලි සහිත චර්ම රෝග වලට
* කාන්තාවන්ගේ පියයුරු හොඳින් වැඩීමට කරපිංචා කොළ කොටා මිරිකා ගත් යුෂට තල තෙල් දමා කකාරා නිවෙන්ට හැර පෙරා ‍ගෙන රාත්රීයේ පියයුරු වල ගා පිරි මැදීමෙන් දින 10 කින් පමණ වැඩෙන බව දක්වා ඇත.
* කුරුලෑ සහ ලප කැලැල් වලට කරපිංචා කොළ එළකිරෙන් අඹරා මුහුණ මද උනුසුම් ජලයෙන් සෝදා දිනකට දෙවරක් පමණක් මෙම ආලේපය මුහුණ පුරා තැවරීම පිලියමකි.

සොබාදහමට නව දැක්මක් - ස්වස්ථික ආයුර්වේද

19/11/2022

දැනුමට යමක් ❤❤ 🌿 හැම හොද්දකටම වෑංජනයකටම කරපිංචා අහුරක් සිහින්ව ලියලා දාන්න.. ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ පුදුම වෙයි...🌿

අපි ලෙඩ වෙන කාරණා වලින් එකක් තමයි අපේ ඇඟේ තියෙන ලේ අඩුකම, නීරක්තිය, පාණ්ඩුව. සරලවම කියනවනම් රක්තහීනතාවය. ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ ඇනීමියා කියලයි. මේක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. විටමින් පෙති ලක්ෂ ගණන් බොන්න ඕන ලෙඩක්. අයන් සින්ක් ෆෝලික් ඇසිඩ් වගේ අවශ්‍යම කරන ඛනිජ ලවණ ශරීරයට නිසි ලෙස ලැබුණේ නැති උනහම මේක හැදෙනවා. ඉතින් මේ ඔක්කොටම හොඳම විටමින් පෙත්ත තමයි කරපිංචා. කරපිංචා වල අයන් සින්ක් ෆෝලික් ඇසිඩ් ඕනතරම් තියෙනවා. අපිට කන්න විතරයි තියෙන්නේ. හරි ඉක්මනට ශරීරය මේ ඛනිජ ලවණ උරාගන්නවා. හීනියට ලියලා දැම්මාම නිකම්ම මේ විටමින් පෙත්ත ඇඟට යනවා. ලස්සනට කොන්ඩේ වැවෙන්නත් ඇස්වල පෙනීමටත් මේක හරියට බලපෑම් කරනවා.

#අපේ ශරීරයේ තියෙන වැදගත්ම අවයවයක් තමයි අපේ අක්මාව (ලිවර් එක) කියන්නේ. ඒ වගේම හරිම ඉක්මනින් ඩැමේජ් වෙන්නත් පුළුවන් අවයවයක්. ගොඩක් දෙනා ලිවර් එක ඩැමේජ් වෙලා කියලා දන්නෙත් නෑ. එහෙම වුණත් කරපිංචා වල තියෙන විටමින් සී සහ ඒ වලට පුළුවන් ලිවර් එක නැවත යථා තත්වයට ගන්න. මොකද කරපිංචා වල තියෙන ඇන්ටි ඔක්සිඩන්ට් රසායන වලට ඒ හාස්කම කරන්න පුළුවන්. ගොඩක් අය මේක දන්නේ නෑ. ඉතින් පස්සේ කාලෙක fatty liver හදා ගන්නවා. නැතිනම් සිරෝසීස් හදාගන්නවා. සිරෝසීස් හැදෙන්න බොන්න ඕනම නෑ. නන් ඇල්කොහොලික් සිරෝසිස් කියලත් රෝගයක් තියෙනවා. මේ මොන විදිහට ලිවර් එක damage වුනත් කරපිංචා දමා දිව ඔසුව.

#අපිට තියෙන තවත් නරකම ලෙඩක් තමයි blood sugar කියන්නේ. අපි කොච්චර සීනි වලින් පරිස්සම් වුණත් ආරෙට පවා මේක එන්න පුලුවන්. ඉතින් හැමදාම උයන කෑම වලට කරපිංචා ග්‍රෑම් 100ක් ලියලා දාන්න පුළුවන් නම් කවදාවත් දියවැඩියාව නම් එන්නෙ නෑ. අපේ ඉන්සියුලින් සිස්ටම් එක ලස්සනට හදන්න කරපිංචා වලට පුළුවන්. ඒක හරියට කෙරෙන්නේ නැති උනහම තමයි ඩයබිටික් හැදෙන්නේ.

#ඊළඟට හාට් ඇටෑක්. ඒකට මුල් වෙන්නේ අපේ රුධිර නාලිකා වල බැඳෙන තෙල්. ඒ කියන්නේ කොලොස්ට්‍රෝල්. එකෙනුත් බෑඩ් කොලෙස්ට්‍රෝල්. ඒ කියන්නේ LDL. කරපිංචා වල තියෙන ඇන්ටිඔක්සිඩන්ට් රසායනික නරක කොලෙස්ටරෝල් එක්ක සටන් කරලා ඒවා නැති කරනවා. හොඳ කොලෙස්ටරෝල් හදනවා. ඒ කියන්නේ HDL වැඩි කරනවා. එහෙම වෙනවනම් කවදාවත් හාට් ඇටෑක් හැදෙන්නේ නෑ.

#අහල තියෙනවද ආ මේ කියලා දෙයක්. ඒ කියන්නේ නොදිරවූ ආහාර. අපේ බඩවැල් වල නොදිරපු ආහාර පිරිලා තියෙනවා. පස්සේ කාලෙක අපිට බඩවැල් පිළිකා පවා ඇති වෙන්නේ මේ ආමය හෙවත් නොදිරවූ ආහාර නිසා. අපේ ආහාර ජීරණ පද්ධතිය හොඳින් තියාගන්න කරපිංචා පුදුම විදිහට උපකාරී වෙනවා.

#තවත් පුදුම දේවල් කරපිංචා වල තියෙනවා. උළුහාල් එක්ක දාලා , කරපිංචා පොල් තෙලෙන් බැදලා හිසේ ගෑවාම දහසක් ඉසකේ ප්‍රශ්න නැති වෙනවා. පිළිකා වලට කරන chemotherapy නිසා ඇති වන side-effects පවා කරපිංචා නිසා නැති වෙනවා. සම පැහැපත් වෙනවා. ගැහැණු අයගේ ආර්තවය නවතින එක ප්‍රමාද වෙනවා. ලිංගික ශක්තිය අලුත් වෙනවා. ඇස් වල පෙනීම හොඳ වෙනවා. ගෑස් අඩු වෙනවා. මේ වගේ දාහක් දේවල් කියන්න පුළුවන්.

කරපිංචා කොළයක් දැක්ක ගමන් පිඟානේ පැත්තකින් තියන්නේ නැතුව කරපිංචා හීනියට ලියලා වෑංජනවලට එකතු කරලා හැමදාම වගේ කරපිංචා ආහාරයට එකතු කර ගන්න. කෑම පිඟානේ තියෙන රත්තරන් කොළය මීට පස්සේ අයින් කරන්න එපා.
(කරපිංචා වලට විශ උරාගැනීමේ හැකියාවක් නොව, තිබෙන්නේ ප්‍රතිඔක්ෂිකාරක ගුණය, එනිසා විස නැසීමේ හැකියාව තමයි කරපිංචා වලට තියෙන්නේ , ඉතින් පිසිනලද කරපිංචා ශරීරයට අහිතකර නැත.)
🌿🌿🌿

සටහන පාලිත දිසානායක ගෙන් උපුටාගැනිමකි .මුල් හිමිකරුට ස්තුතියි 🙏i

03/11/2022
තරබාරුව බව එහෙම නැත්නම්  බඩ ඉදිරියට නෙරා ඒම අපි හැමෝම  මූණ දෙන ලොකුම ගැටලුවක්  . ලස්සනට ඇදලා ගමනක් යන්න අපි හැමෝම ආසයි.හ...
30/10/2022

තරබාරුව බව එහෙම නැත්නම් බඩ ඉදිරියට නෙරා ඒම අපි හැමෝම මූණ දෙන ලොකුම ගැටලුවක් . ලස්සනට ඇදලා ගමනක් යන්න අපි හැමෝම ආසයි.හැබයි මෙ බඩ ඔක්කොටම හරස් වෙනවා . ශරීර ගතව ඇති අනවශ්‍ය මේද ප්‍රමාණය ඉවත් කීරිමට කරපිංචා මහගු ලෙස උපකරී වේ. ඔබට හැකි නම් දිනපතාම ඔබගේ ආහාර වෙලට කරපිංචා සම්බොලයක් එකතු කර ගැනීමට ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි. පවතින වෙහෙස කාරී ජීවන රාටාව තුල ඔබට මෙලෙස සිදු නොකල හැකි නම් . ඔබට කරපිංචා පව්ඩර් අපගෙන් ලබා ගත හැකි . මීට අමතරව ඔබගේ හිස කෙස් වර්ධනය සදහාද , රුදිර ගත සීනී ප්‍රමාණය සීමා කර ගැනීම සදහත් ඔබට මෙම කරපිංචා පව්ඩර් උපකරී වේ
125g - 1450/= ක් පමණි. ( මාස 2 ක් සදහා ප්‍රමාණවත් ) ☎️-0760236741/ 0768848446
🚛-island wide delivery charge available 150/= only

30/10/2022

Address

Thalawathugoda
Thalawathugoda

Alerts

Be the first to know and let us send you an email when Karapincha - පානය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Karapincha - පානය:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram