Sexual Health Clinic Trincomalee

Sexual Health Clinic Trincomalee Sexual Health Clinic Trincomalee (STD Clinic) is providing STD/ sexual health care and HIV medicine to people in the Trincomalee district.

Anyone is free to drop in directly to the clinic without any referral or having OPD registration. Your personal information will be 100% confidential

It has been several years since Sri Lanka was certified as a country that has completely prevented mother-to-child trans...
31/05/2022

It has been several years since Sri Lanka was certified as a country that has completely prevented mother-to-child transmission of HIV.

Confirming this, the Trincomalee STD Clinic was able to give birth to a non-infected child for an HIV positive mother.

Special mention should be made of the contribution of the obstetrician and gynecologist of the Trincomalee General Hospital, the Director of the Hospital and all the staff.

HIV is a preventable disease, and only requires proper advice and treatment from a qualified physician.

මවගෙන් දරුවාට HIV ආසාදනය වීම සම්පූර්ණයෙන්ම වැළැක්වූ රටක් ලෙස ශ්‍රී ලංකාව සහතික ලබා දැනට වසර කිහිපයක් වේ..එය තහවුරු කරමින...
28/05/2022

මවගෙන් දරුවාට HIV ආසාදනය වීම සම්පූර්ණයෙන්ම වැළැක්වූ රටක් ලෙස ශ්‍රී ලංකාව සහතික ලබා දැනට වසර කිහිපයක් වේ..

එය තහවුරු කරමින් HIV ආසාදනයවූ මවකට ආසාදනය නොවූ දරුවකු ප්‍රසූත කිරීමට අවස්ථාව සැලසීමට ත්‍රිකුණාමලය ලිංගාශ්‍රිත රෝග සායනයට හැකිවිය.
මෙහිදී ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය තුමාගේ, රෝහලේ අධ්‍යක්ෂ තුමාගේ සහ සියලු කාර්‍ය මණ්ඩලයේ දායකත්වය විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

HIV යනු ප්‍රත්‍යක්ෂ වශයෙන්ම වැළැක්විය හැකි රෝගයක් වන අතර, අවශ්‍ය වනුයේ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකුගෙන් නිසි උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීම පමණකි.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳව ත්‍රිකුණාමලය  කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ...
19/04/2022

ලිංගාශ්‍රිත රෝග පිළිබඳව ත්‍රිකුණාමලය කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ...

ලිංගාශ්‍රිත රෝග, රෝග වළක්වා ගැනීම සහ ලිංගාශ්‍රිත රෝග සායනයකින් ලැබෙන සේවාවන් පිළිබඳව දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව දැනුවත්...
29/03/2022

ලිංගාශ්‍රිත රෝග, රෝග වළක්වා ගැනීම සහ ලිංගාශ්‍රිත රෝග සායනයකින් ලැබෙන සේවාවන් පිළිබඳව දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන...

ලිංගාශ්‍රිත රෝග, අවදානම් ඛාණ්ඩ සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබදව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් සදහා පැවැත්වූ වැඩමුළුව...
29/03/2022

ලිංගාශ්‍රිත රෝග, අවදානම් ඛාණ්ඩ සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබදව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් සදහා පැවැත්වූ වැඩමුළුව.

14/03/2022

Dear Overseas migrants,
if you have engaged in any type of high risk behaviour during your stay, please visit any STD/HIV clinic and get tested...
Your information will be totally confidential.

Address

Sexual Health Clinic, District General Hospital
Trincomalee

Opening Hours

09:00 - 03:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sexual Health Clinic Trincomalee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram