Heyseth Aurvision Medical center

  • Home
  • Heyseth Aurvision Medical center

Heyseth Aurvision Medical center සියලුම සර්වාංග රෝග ප්‍රතිකාර
අංශභාග . අපස්මාර. පොතු කබර
මද සරෑ ඛව. කුරුළැ ලප කැළැල් සෙම් රෝග

31/01/2026

EYE Care (ඇස්දෙක රැකගන්නේ කොහොමද)

ඇස් දෙක කියලා කියන්නේ ඔබට ලැබිලා තියෙන වටිනාම සම්පතක් ,නමුත් ඔබ ඒ පිළිබඳව කෙතරම් සැලකිල්ලක් දක්වනවාද යන්න යම්කිසි දිනක ඔබ ඔබෙන් අසා තිබෙනවද?
ඇත්තෙන්ම ඔබටත් අවශ්‍ය ඇති ඔබට මේ ලෝකය දකින්න උපකාර වන ඇස සඳහා හොඳම දේ ලබාදෙන්න වගේම ඇසේ ගැටළුවක් ඇතිවීමට පෙර prevention methods එකක් සොයාගන්න

බොහෝ දෙනෙකුට ඇස් පෙනීමේ ගැටලු මෙන්ම,ඇහේ සුද ඇතිවීම ,ඇස් රතු වීම ,Irritable Eye,ඇස් වටා සම එල්ලා වැටීම ,ඇස් වටා සම දුර්වර්ණ වීම, ඇස වියලීම
ආදී ගැටලු රාශියකට මුහුන නමුත්
එයට ස්තීර විසදුමක් හෝ ආරක්ශාවක් ලැබී නැහැ
මේ සඳහා හේතු ලෙස
blue screen භාවිතය වැඩි වීම
අධික නිදිවැරීම
Sinusitis
කෘතිම ආලේපන වර්ග
ඉතින් මේ සඳහා විසඳුම් ලෙස Screen time අඩු කරගන්න plan එකක් හදාගන්න,ඒ වගේම තමයි computer ඉදිරිපිට වැඩි වේලාවක් සිටීමට සිදුවෙනවා නම් විනාඩි 15කට වරක්වත්
පෙනී නොපෙනෙන ඈත අනන්තය දෙස ඇස තප්පර කීපයකට යොමු කරන්න 🤩🤩🤩මෙය කාචයේ බලය අඩු කරන අතර ඇසේ කාචයට විවේකයක් ලබා දෙයි ,ඇස කැරකවීම ,නින්ද සඳහා වේලාවක වෙන්කර ගැනීම,
Sinusitis තිබේ නම් ,නස්න ප්‍රතිකාර මගින් නරක් වූ හිස්කබලේ රැස්වූ සෙම ඉවත් කර ගැනීම මෙන්ම හිස්කබලේ සෙම පිරිම වැළැක්වීම සඳහා Ayurvedic treatment තුල උසස් ප්‍රතිකාර පවතින අතර ඒ සඳහා ඔබට යොමුවිය හැක

ඉතින් කාර්යබහුල ඔබටඋඹගේ ඇස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්,100% ස්වභාවික ඔසු යොදාගෙන ,ඇසේ පෙනුම ප්‍රවර්ධනය කිරීමට,ඇසේ සුද ඇතිවීම වැළැක්වීමට,ඇස වටා සම ආරක්ෂා කිරීමට,ඇස වියලීම රතු වීම වැළැක්වීමට, eye bag වැලැක්වීමට ප්‍රත්‍යක්ෂ ආයුර්වේද වට්ටෝරු මගින් සනාථ කළ Heyseth Aurvision Medical center වෙතින් ඔබට TASHIN Herbal Eye Cream

😍😍ලෝධ්ර=ඇස වියලීම වළකයි,ඇසට සිසිලස ලබාදෙයි
😍😍වද කහ=ඇසේ ස්නායු පෝෂණය කරයි,ඇසේ සුද ඇතිවීම වලකයි
🤩😍වැල්මී=ඇස වටා සම අඳුරුවීම වලකයි
😍😍අරලු=එසේ පෙනීම වර්ධනය කරයි,ඇසට සිසිලස ලබාදේ
😍😍රත් හඳුන්=ඇස වටා සම ආරක්ෂා කරයි,ඇස රතු වීම වළකයි
😍😍සුදු හඳුන්=ඇස සිසිල් කරයි,ප්‍රභාමත් කරයි

ආදී විශිෂ්ට ඖෂධ ගුණ මගින් පෝෂිත මෙම
TASHIN HERBA Eye cream
100% natural
Praban free
Fregrance free
Artificial Colors free
Animal fat free

දිනපතා TASHIN Eye cream ඇස වටා ආලේප කර
මෘදුව සම්බාහනය සම්බාහනය කිරීම කාර්ය බහුල ඔබට ඔබේ ඇස ආරක්ෂා කර ගතහැකි බවට
වෛද්‍යවරයෙක් ලෙස විශ්වාසයෙන් තහවුරු කරන්නෙමු , ,
,
DR.R.G.T.W Rajapaksha
SLAMC 15982
Heyseth international pvt limited

26/01/2026

ඔසු නිශ්පාදනයේ ඉදිරි පියවර

26/01/2026

චවනප්‍රාසාව ලේහයේ නිශ්පාදන ඉදිරි පියවරය

මෙවැනි සංකීර්ණ ඖෂධයක් නිෂ්පාදනය කිරීමේ පියවර ඉදිරිපත් කිරීමේදී අපිට සැබෑ ලෙසම ඖෂධය සිදුවන විපර්යාසයන් සමාගම ඉදිරිපත් කිරීමට නම් එම පියවරයන් දක්වා ගමන් කරනතුරු යම් කාලයක් ගතවෙනවා එනිසා ඔබට කොටස් කීපයකට සම්පූර්ණ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය
ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා මේ සමග ඖෂධයේ ගුණ භාවිතා කරන අවස්ථා හා ක්‍රියාවලිය මුළුමනින්ම පැහැදිලි කරනවා
ඉතින් ඔබට Heyseth Aurvision Medical center වෙතින් ඔබට හොඳම ඖෂධ,මෙන්ම විශිෂ්ට ප්‍රතිකාර ලබාදීමට අප බැඳී සිටිනවා

Dr R.G.T.W Rajapaksha
SLMC 15982
Heyseth Ayurvision medical center
0772997496

24/01/2026
🌿 කෙස් කලබට ආදරය කරන ඔබට  හිසකෙස් වැටීම නවතාමූලයෙන්ම ශක්තිමත් කරන100% ආයුර්වේදීය Hair Oil 🌿Heyseth International PVT LTD...
20/01/2026

🌿 කෙස් කලබට ආදරය කරන ඔබට
හිසකෙස් වැටීම නවතා
මූලයෙන්ම ශක්තිමත් කරන
100% ආයුර්වේදීය Hair Oil 🌿
Heyseth International PVT LTD
වෙතින් ඔබට
🌿TASHIN Ayurvedic Hair Oil🌿

ඔබගේ හිසකෙස් ඉක්මනින් වැටෙනවද?
වියලී අගිස් පැලෙනව ?කෙස් අකලට පැහෙනව ?, සිහින් වෙලාද?
👉 එහෙනම් මේ ආයුර්වේද හෙයාර් ඔයිල් එක ඔබටමයි 😍
(පෝස්ට් එක දිගටම කියවන්න 👇)

🍃 මෙම Hair Oil එකෙන් ලැබෙන විශේෂ ප්‍රතිලාභ 🍃

✨ හිසකෙස් වැටීම අඩු කරයි
✨ හිසකෙස් මූල ශක්තිමත් කරයි
✨ නව හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි
✨ හිසකෙස් ඝන, දිලිසෙන, දිගු කරයි
✨ හිස්හොරි, හිසේ දද කුශ්ට සුව කරයි , ඌශ්නය අඩු කරයි
✨ හිස සම පෝෂණය කර සුවපත් කරයි

🌿 භාවිතා කරන ආයුර්වේද අමුද්‍රව්‍ය & ඒවායේ ගුණ 🌿

🍃 Bhringaraja
✔ “කෙස් රජු” ලෙස හැඳින්වෙන
✔ Hair fall නවතයි, growth වැඩි කරයි කෙස් කලු කරයි

🍃 Amla (අම්ලා)
✔ හිසකෙස් ශක්තිමත් කරයි
✔ Early greying අඩු කිරීමට උපකාරී

🥛 Cow Milk
✔ හිස සමට පෝෂණය
✔ Hair roots nourish කරයි

🌿 Bhala
✔ හිසකෙස් මූල ශක්තිමත් කරයි
✔ Breakage අඩු කරයි

🧅 Onion Extract
✔ Sulphur rich
✔ New hair growth activate කරයි

🧈 Ghee (ගිතෙල්)
✔ Dry scalp repair කරයි
✔ Hair shine වැඩි කරයි

🌾 Sesame Oil (තල තෙල්)
✔ ගැඹුරු පෝෂණය
✔ Scalp balance කරයි
ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සෑදෙන මෙම තෙල

🌸 භාවිතා කරන ආකාරය 🌸
සතියට වාර 2–3ක්
හිසට තෙල් හොඳින් මැසී
අවම වශයෙන් පැය 1ක් තබා පසු නානන්න.

💚 Chemical-free | Paraben-free | Safe for all ages
💚 පුරුෂයන්ටත්, කාන්තාවන්ටත් සුදුසුයි
“අපගේම ආයුර්වේද නිශ්පාදන ආයතනයක
ආයුර්වේද වෛද්යවරයකු අතින් නිපදවෙන
100% ආයුර්වේද ඖෂධයකි"

🤩🤩🤩🤩🤩🤩🤩 කෙස් රැක ගැනීමට tips no 1

(කිසිම විටෙක නෑමට පසු තෙත්වූ හිසකිස් මෙන්ම තෙල් ආලේප කර හිසකෙස් පිරීමෙන් වළකින්න නැවත හිස කෙස් පීරන විට තෙල් සෝදා වියලන තුරුම සිටින්න)
📲 Orders / Details සඳහා WhatsApp කරන්න 👉 0772997496

🌿 ස්වභාවිකයි | ආරක්ෂිතයි | ආයුර්වේදීයයි 🌿
👑Heyseth International Product👑

16/01/2026

අංශභාග රෝගයෙන් ප්‍ර්තිකාර ලැබන ඇය දින 3 ක ප්‍ර්තිකාර වලින් අපුව අගේ සුව තත්වය

Dr R.G T.W Rajapaksha
SLMC 15982
Heyseth ayurvision medical center

13/01/2026

මේ වාතරක්ත රෝගියාගේ දෙවන ප්‍ර්තිකාර දිනය අද, ඉතින් පලමු දිනයේ photos video ගන්න අමතක උනා ඒ පිලිබදව රෝගියටත් දුකයි වගේම එයත් විශ්වාස කලේ නෑ මේතරම් ඉක්මන් සුවයක්
චර්ම රෝග කියන්නේ විදවන රෝගයක් රෝගියා මේ වනතුරු වසර ගනනාවක් අතින් කෑම වත් කන්න බැරිව හිටපු කෙනෙක් මේ තුවාල දැවිල්ල කැසිල්ල සහිත වේදනාත්මක එකක්

ඉතින් ,

අද වෙද්දි 99% ක් සුවයි ඇත්‍තෙන්ම ප්‍රතිකාර පත්‍ය අපත්‍යට අමතරව රෝගියාගේ කැපවීම පින වගේ දේවලුත් බලපානව මේතරම් ඉක්මනින් සුව වෙන්න
නිදුක් නීරෝගී බව ලැබේවා අපේ අවසන් ප්‍රතිකාර දිනයේ video අරන් එන්නම්
තෙරුවන් සරනයි

Dr R.G.T.W Rajapaksha
SLMC reg 15982
Heyseth Ayurvision medical center

11/01/2026

Heyseth Aurvision Medical center අපි කේශ වර්ධනී තෛලය ව්ශ්වාසයෙන් ඔබ වෙතට ලබාන ආකාරය
Dr R.G.T W Rajapaksha
SLMC 15982
0772997496

Address


Opening Hours

09:00 - 15:15

Telephone

+94772997496

Website

Alerts

Be the first to know and let us send you an email when Heyseth Aurvision Medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram