Living Eye Yoga Ashram

  • Home
  • Living Eye Yoga Ashram

Living Eye Yoga Ashram Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Living Eye Yoga Ashram, Health/Medical/ Pharmaceuticals, .

මේ පාඨමාලාවට බදවා ගැනිමි ඉවර වෙන්න තව තියෙන්නේ සතියයි.ඉතින් අධ්‍යාත්මිකව යෝග ගැන ඉගෙන ගන්න අවශ්‍ය අය ලියාපදිංචි වෙන්න.07...
07/11/2025

මේ පාඨමාලාවට බදවා ගැනිමි ඉවර වෙන්න තව තියෙන්නේ සතියයි.ඉතින් අධ්‍යාත්මිකව යෝග ගැන ඉගෙන ගන්න අවශ්‍ය අය ලියාපදිංචි වෙන්න.0761266637

කල්‍යාණ මිත්‍රයන් පා තබන රටේ අධ්‍යාත්මික දියුනුව උදේසා නිර්මාණය වු Living eye yoga අශ්‍රමය හා ⁣අධ්‍යාත්මික ගුරුකුලය.❤️🙏...
06/11/2025

කල්‍යාණ මිත්‍රයන් පා තබන රටේ අධ්‍යාත්මික දියුනුව උදේසා නිර්මාණය වු Living eye yoga අශ්‍රමය හා ⁣අධ්‍යාත්මික ගුරුකුලය.❤️🙏🙏

මගේ යෝග වතුර බෝතලය .ඔයාලත් මෙ වගේ රුද්‍රාක්ෂ මාලයක් දාලා බෝතලයක් හදාගන්න.අධ්‍යාත්මික ගමනට ඒක වටිනවා.❤️❤️
05/11/2025

මගේ යෝග වතුර බෝතලය .ඔයාලත් මෙ වගේ රුද්‍රාක්ෂ මාලයක් දාලා බෝතලයක් හදාගන්න.අධ්‍යාත්මික ගමනට ඒක වටිනවා.❤️❤️

අපේ අශ්‍රමයේ  යෝග ගුරු පුහුණු පාඨමාලා⁣ව ආ ගමන් මග ගැන මතකයෙන් බිදක්Living eye yoga ashram යෝග ගුරු පුහුණු පාඨමාලා ගමනේ අ...
31/10/2025

අපේ අශ්‍රමයේ යෝග ගුරු පුහුණු පාඨමාලා⁣ව ආ ගමන් මග ගැන මතකයෙන් බිදක්

Living eye yoga ashram යෝග ගුරු පුහුණු පාඨමාලා ගමනේ අරමිභකයන්.❤️2022 පළමු කණ්ඩායම.මෙ තමයි අපේ අශ්‍රමෙ පළමු ගුරු පුහුණු කන්ඩායම.මෙතන potos නැති පිටරට ඉදන් පාඨමාලාව කරපු කෙනෙක් ඉන්නවා.එයාවත් මතක් කරනවා ❤️ඇත්තෙන්ම මෙතන ඉගන ගත්ත සියලුම දෙනා සාර්ථකව යෝග මාර්ගය වඩනවා අදටත් සියලුම දේනා මා සමග හදවතින්ම බැදි ඇත.මෙතනින් දෙන්නෙක් එංගලන්තයේ හා ඔස්ට්‍රේලියාවෙ යෝග ගුරුවරුන් විදියට දැනට ඉතා සාර්ථකව වැඩ කරනවා.අනෙත් අය ලංකාවෙ නිහඬව තමන්ගේ ගමන සාර්ථකව යනවා.ඇත්තෙන්ම මෙ ගමන හරිම සුන්දරයි හා කටුකයි.පලමු කන්ඩායම අපි පටන්ගත්තේ 2020 වගේ ඒ කාලේ අපේ අශ්‍රමෙට කිසිම රාජ්‍ය හෝ ජාත්‍යන්තර පිලිගැනිමක් තිබුනේ නැ.ඒ කාලේ මෙ සිසුන් මගේ ලගට ඉගේන ගන්න අවේ තනිකරම ගුරුවරයාට ඇති භක්තිය මත විශ්වාසය තබමින් ජිවිතේ අධ්‍යාත්මික අවබෝධ ලබන්න විතරමයි.කිසිම යෝග සහතිකයක් බලාගෙන අවේ නැ.අපි ගොඩක් තියරි ලිවුවේ නැ.නමුත් සාකචිචා වගේම ගැඹුරු පුහුණුවිමි ඉතාම සාර්ථකව කලා.ගොඩක් තියරි කතා කලේ කුස්සියේ තේ බොනගමන්😁.අපේ ඉතුරුවෙන පාන් ඔක්කොම කැවේ දනුෂ්කයා උට පාන් ගෙඩියක් කියන්නේ සාමාන්‍ය දෙයක් 😀.දනුෂ්කයා දැන් පංති කරන්නේ අංගොඩ.දුෂාන්ති මෙ වනවිට ඕස්ට්‍රේලියාවෙ යෝග පංති කරගෙන යනවා ඉතා හොදින්.සුබාගේ හා දුෂාන්තියගේ පරිප්පු හොද්ද තාම මතකයි.ගයනි තමයි තේ හදන්නේ.කාවින්දයා ටිකක් දගයි 😀.ඒ උනාට සුපිරි මිටරේ.ගුරුවරයාට භක්තිමත් හදවතක් ඔහුට ඇත.අපි දෙන්නා සමහර දේවල් වලදි රංඩුත් වෙනවා.නමුත් ඉගල මොහෝතේ මාස්ට තේ එකක් බොමු නේද කියල සෙටි වෙනවා.🥹ඔම් කාරය කාවින්දය කියනවා ආත්මය හෙල්ලෙන්න.ඌ තනිකරම භක්ති හා මංත්‍ර යෝගියෙක් ❤️ඉතින් අපි ඔහෝම වැඩ කරන කොට ඔය අතරේ තමයි කොවිඩි අවේ.අපි කෝවිඩි කාලේත් වැඩ කලා එකතු වෙලා මිනිසුන් වෙනුවෙන්.zoom එකෙන් මම කොවිඩි ඉවර වෙනකමි නොමිලේ සමාජයට භාවනා වැඩසටහන් කලා මිනිසුන්ගේ හිත හැදෙන්න.ඒ කාලේ මෙ සිසුන් මගේ ලග සියල්ල දරාගෙන හිටියා.කවදාවත් පාඨමාලාවට කාලයක් තිබුනේ නැ.ස්භාධර්මය තමයි ඒක තිරනය කලේ.මෙතනදි සුබද්‍රා මානෙල් ගැන කියන්න ඔනි.ඒයා තමයි මුලින්ම මට යෝග ගුරු පුහුණු පාඨමාලාව කරන්න බලකලේ.ඒ බල කිරිම නැත්නමි අද ලමයි 100 විතර ඉගන ගන්න යෝග පාඨමාලා නොතිබෙන්නට තිබුනා.සුබා දැන් යෝග උගන්වන්නේ හොරණ.ඉතින් කෝම හරි අපි එකතු වෙලා පලවෙනි ශිව රාත්‍රිය කලා හත් අට දෙනෙක් වගේ මට මතක විදියට හිටියේ.නමුත් ඒක දේවමය රාත්‍රියක්.ඉතින් කෝම හරි මේ සිසුන් පාඨමාලා සහතිකයක් බලාපොරොත්තු නොවුවත් මට ඒක ලෝකයේ පිලිගන්න සහතිකයක් ලේස දෙන්න අවශ්‍ය උනා.ඉතින් අපි ලංකාවේ සංස්කෘතික කටයුතු දේපාර්තු මෙන්තුවේ ලියාපදිංචි උන පලමු යෝග පුහුණු කරන අශ්‍රමය ලේස ලියාපදිංචි උනා.එතනදි ඒ සදහා මහන්සි උන නයෝමි පේරේරා සහ ඇයගේ සේවා ස්ථානයේ කාර්ය මන්ඩලය,ඒ වගේම චාරුක් යන සිසුවාමතක් කරන්න ඔනි.එතනින් නැවතෙන්නේ නැතිව අපි ගෝලිය යෝග සංසදයේ ලංකාවේ ලියාපදිංචි පලමු යෝග ආයතනය ලේස ලියාපදිංචි උනා.එතනදි එයට සමිපුර්න දායක වු අපේ අශ්‍රමේ ජාත්‍යන්තර සම්බන්ධිකාර තුමියට DD ට ස්තුති වන්ත වෙන්න ඔනි.ඇය හරිම ආදරනිය හදවතක්.ඒ වගේ ගුරුවරායට ඉතාම භක්තිවන්ත සුසුවියක්.ඇයට අවශ්‍ය උන එකම දෙය අශ්‍රමෙ ලෝකයේ ඉහලින්ම තියන්න.ඇය එය පුළුවන් විදියට කලා.තවමත් අශ්‍රමෙ ආරක්ෂා කරන නිහඩව සිටින ඩාකිනියක් ඇය.❤️ඉතින් අපි කිසිම අදහසක් නැතිව පටන්ගත්ත පලමු යෝග පාඨමාලාව අන්තිමට ජාත්‍යන්තර පිලිගැනිමක් ඇති පාඨමාලාවක් ලේස අවසන්කලා.දැන් එතැන් සිට පාඨමාලා දෙකක් ඉවරයි.තුන්වන කාන්ඩායම පාඨමාලාවේ දෙවන වසරේ පුහුණු විම් කරනවා.අලුතින් 2025 කාන්ඩායම ද සාර්ථකව ඉදිරියට යනවා.දැන් අපේ යෝග ඩිප්ලෝමාව වසර දෙකක්.වසර දෙකක පුහුණුවකින් පසුව තමයි අපේ ගුරුවරයෙක් සමාජයට එන්නේ.ඉතින් පසු පාඨමාලාවල සියලුම සිසුන්ද මම ආදරයෙන් මතක් කරනවා ❤️.ඉතින් අපි ආපු මෙ ගමනේදි අපිට ගොඩක් වැරදුනා.අපි ඒ අඩු පාඩු හදාගත්තා.තාමත් එහෙමයි.අපිට බෝහෝ අය හිනා උනා අපහස කලා.නමුත් අපි ඒවා දරාගෙන ඉදිරියට ගියා.ඒ හැමවෙලාවෙම මට හයියක් උනා මගේ සිසුන් .මෙතනදි අශ්‍රමය ගොඩනගන්න දායකවු හැමෝමත් මතක් කරනවා.🙏🙏මම මේ ලිපිය ලිවුවේ අපිට මුකුත්ම නැති උනත් පුළුවන් විදියට පටන්ගන්න කැපවෙන්න මහන්සි වෙලා වැඩ කරන්න ඒතකොට අපිට සාර්ථක අවසානයක් හමුවෙනවා කියල කියන්න.❤️🙏🙏🙏

27/10/2025

අශ්‍රමේ පුස්තකාලය.මිනිස්සු මට මොන කතා හැදුවත් මම හැදුවේ අනාගතය වෙනුවෙන් අධ්‍යාත්මික තෝතැන්නක් ❤️🙌🙏

නිවැරදිව මුල සිට යෝග ඉගන ගන්න ඔබත් අපේ පාඨමාලාවට ලියාපදිංචි වන්න.call 0761266637
15/10/2025

නිවැරදිව මුල සිට යෝග ඉගන ගන්න ඔබත් අපේ පාඨමාලාවට ලියාපදිංචි වන්න.call 0761266637

නව යෝග පාඨමාලාවට ඔබත් ලියාපදිංචි වන්න
12/10/2025

නව යෝග පාඨමාලාවට ඔබත් ලියාපදිංචි වන්න

10/10/2025

හැමෝටම දැන ගන්න බෙදා හරින්න ❤️🙌

08/10/2025

ශ්‍රද්ධාව අවශ්‍ය ඇයි ? අපි අධ්‍යාත්මික වෙනකොට ශ්‍රද්ධාව උතුරනවා.සියලු සතුන්ට ගහට වැලට ස්තුතිවන්ත වෙන්න හිතේනවා ❤️

පැය 200 online යෝග පාඨමාලාව සර්ථකව නිමා විය.අප ආයතනය මත විශ්වාසය තැබු ඔබට ස්තුතියි.ඒ වගේම මෙ පාඨමාලාවෙ යෝග ඉගැන්වීමට දාය...
07/10/2025

පැය 200 online යෝග පාඨමාලාව සර්ථකව නිමා විය.අප ආයතනය මත විශ්වාසය තැබු ඔබට ස්තුතියි.ඒ වගේම මෙ පාඨමාලාවෙ යෝග ඉගැන්වීමට දායක වු Life change yoga ආයතනයේ දිලිනි යාපා යෝග ගුරුතුමියටද ස්තුතියි.නව පාඨමාලාව ආරම්භ වන්නේ නොවැම්බර් මස 7 වෙනිදා.පාඨමාලා කාලය මාස හයයි.සතියට දවස් තුනක් පංති පැවැත්වෙ.මාසෙකට එක් දිනක් යෝග අශ්‍රමෙ පංති පැවැත්වෙ.සමිබන්ද වෙන අය වැඩි විස්තර සදහා වටිසප් පනිවිඩයක් එවන්න 0761266637 Living eye yoga ashram ❤️

ප්‍රඥාව පරිපුර්ණ වන විට ආදරය කරුණාව බවට පරිවර්තනය වෙ.❤️🙌
01/10/2025

ප්‍රඥාව පරිපුර්ණ වන විට ආදරය කරුණාව බවට පරිවර්තනය වෙ.❤️🙌

30/09/2025

Address


Telephone

+94761266637

Website

Alerts

Be the first to know and let us send you an email when Living Eye Yoga Ashram posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Living Eye Yoga Ashram:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram