L.M.N Health Care & Wellness Center

  • Home
  • L.M.N Health Care & Wellness Center

L.M.N Health Care & Wellness Center Our wellness center is an establishment that offers health services for the body and mind. Wellness

*****Shirodhara Treatment *****
04/01/2020

*****Shirodhara Treatment *****

29/05/2019
DID YOU KNOW ????
12/04/2019

DID YOU KNOW ????

යටිපතුලේ වේදනාව plantar fasciitis ---------------------------------------------ලෝක ජනතාවගෙන් වැඩි දෙනෙක් පිඩා විදින තවත්...
09/04/2019

යටිපතුලේ වේදනාව plantar fasciitis
---------------------------------------------
ලෝක ජනතාවගෙන් වැඩි දෙනෙක් පිඩා විදින තවත් රෝගයක් පිලිබදව අද කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. plantar fasciitis ලෙස බටහිර වෙදකමේ හදුන්වන අතර වාත රෝගයක් ලෙසට සාමාන්‍ය විවහාරයේ බාවිත වෙනවා.

අපගේ කකුලේ යටිපතුල හා ඒ ආශ්‍රිතව වේදනාව ඇතිවීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි උදැසන අවදි වී ඇවිදිමට අඩිය තබන විට අධික වේදනාවක් පැමිණෙන නිසා කොර ගසමින් ඇවිදිමට සිදුවීම හා ටික වෙලාවක් ඉදගෙන සිට නැගිටිමේදී වේදනාව ඇතිවීම මෙම රෝගයේදී දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයි.

plantar fasciitis කියන්නේ මොකක්ද?
-------------------------------------------------
කකුලේ යටිපතුලේ තිබෙන plantar fascia නම් කන්ඩරා කොටස ප්‍ර්ධාහයට පත්වීම plantar fasciitis ලෙස හදුන්වනවා. plantar fascia කියන්නේ යටි පතුලේ වක්‍රතාවය පවත්වා ගැනීමට හා ඇවිදීමට උපකාරී වන කන්ඩරා කොටසක් වෙනවා. එමෙන්ම පොළවෙන් ඇතිවන පීඩනය දරාගෙන සිටීමත් මෙහි ප්‍රධාන කාර්යක්. පතුලේ ඇගිලි වල සිට විලුභ අස්ථිය දක්වා දිවෙන ඝනකම් පටල කිහිපයක් ලෙසට මෙම කන්ඩරාව සෑදී තිබෙනවා.

plantar fascia ප්‍ර්ධාහයට පත්වන ආකාරය
------------------------------------------------------
මෙම කන්ඩරාව මතට අධික පීඩනයක් ඇතිවීම නිසා මෙය ප්‍රධාහයට පත්වීම සිදුවෙනවා. මෙම ප්‍රධාහ තත්වය ක්‍රමයෙන් මුළු කන්ඩරාව පුරා පැතිරී යනවා. ප්‍රධාහය ඇතිවූ ස්ථාන වල කැල්සියම් තැන්පත් වීම මගින් කන්ඩරාව තද බවට පත්වීම හා වේදනාව වැඩිවීම දක්නට ලැබෙනවා. කන්ඩරාව මතට අධික පීඩනයක් ඇතිවීමට පහත හේතු බලපානවා.

1’ ස්ථුල තාවය
2’ පාවහන් නිවැරදි නොවීම
3’ යටිපතුලේ වක්‍රතාවය අඩුවීම
4’ යටිපතුලට සිදුවී ඇති අනතුරු
5’ වැඩිවෙලාවක් සිටගෙන සිටීම
6’පාදයේ කෙණ්ඩා කොටස තදවීම
7’ දිවීම පැනීම වැඩි ක්‍රීඩා නිතරම සිදුකිරීම
8’ කෙටි කාලයකින් බර වැඩිවීම

ප්‍රතිකාර
------------
මෙහෙදී සදහන් කල යුත්තේ බොහොමයක් රෝගීන් කෙටිකාලින් වේදනාව පහවීම සදහා වේදනා නාශක injection ලබා ගනී. වේදනා නාශක injection මගින් වේදනාව අඩුකරන නමුත් පසුකාලීනව කන්ඩරාවේ තන්තුමය බව වැඩිවීමට(fibrosis) හා කන්ඩරාව දිරාපත් වීමේ වේගය(Degenaration) වැඩි කිරීමට හේතුවී නැවත ඉක්මනින් වේදනාව ඇතිවන බැවින් වේදනා නාශක injection ගැනීමෙන් වලකින්න.එනම් ඕනෑම සන්ධි වේදනාවකට ඔබ වේදනා නාශක injection ලබා ගැනීමෙන් වෙන්නේ ඔබගේ රෝගය තවත් උත්සන්න කර ගැනීමක් පමණකි.

නිවසෙදී පහත ප්‍රතිකාර සිදුකරන්න

1.මුලින්ම උදෑසන උණුවතුර ස්වල්පයකට ලුණු ස්වල්පයක් දමා සම්පුර්ණයෙන්ම කකුල් දෙක වැසෙන සේ දමා තබාගන්න. මෙය දිනපතා සතියක් පමණ කරන්න.
2. උණුවතුර දැමීමෙන් පසු යටිපතුලේ රිදෙන ස්ථාන හොදින් මසාජ් කරන්න.
3.ඉන්පසු බත්කේන්ද (calf muscles ) මත නාපිරිත්ත තෙල් හෝ මී තෙල් ගාලා පටක බුරුල් වන පොට්ටනියකින් තවන්න.ඉන්පසු හොදින් සම්බාහනය කරන්න.
4. බලනහරය හා ඒ අවට ඉදිමීම පවතීනම් වාත විදුරංග සමග ශර්ෂ පාදී තෙල් ආලේප කර ඇට පොට්ටනියකින් තවන්න.
5. රාත්‍රියට ලබුකාදී පත්තුව බදින්න උදේට ගලවන්න
6.පහත රුපවල පරිදි ඇදීමේ ව්‍යයායාම සිදුකරන්න
7. දේහ බර අඩුකර ගැනීමට ස්වායු ව්‍යායාම හා ආහාර පාලනය සිදුකරන්න
8. යටිපතුලේ වක්‍රතාවය අඩුනම් එය සකස් කිරීමට medial arch support යන කොටසක් පළදින්න.
9. ඔබ බොහෝ වෙලාවක් සිටගෙන සිටිනවානම් පීඩනය අවශෝෂණයට silicon heel pad කොටසක් පළදින්න

****FOOD THAT BOOST ENERGY****
13/02/2019

****FOOD THAT BOOST ENERGY****

****Benefit Of Coconut Water****
09/02/2019

****Benefit Of Coconut Water****

****MORE EAT MINT****
09/02/2019

****MORE EAT MINT****

HAPPY LIFE
09/02/2019

HAPPY LIFE

Address

414, Nawaala

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

0117060777

Alerts

Be the first to know and let us send you an email when L.M.N Health Care & Wellness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram