06/02/2026
*ඌරාපොල ගුණදාස සුව සෙවන රෝහල*
(සෙනසුරාදා) (07/02/2026)
විශේෂඥ වෛද්‍ය හමුවීම්
වතුපිටිවල මුලික රෝහලේ කායික රෝග විශේෂඥ
(Consultant Physician)
වෛද්‍ය සිසිර කුමාර මහතා උදේ 9.30ට සවස 3.30 ට
සමේරෝග විශේෂඥ
(Consultant Dermatologist)වෛද්‍ය හිමාලි ලියනගේ මහත්මිය උදේ 11.00ට
ශල්‍යරෝග විශේෂඥ (Consultant General Surgeon)
වෛද්‍ය කෝසල රණතුංග මහතා දවල් 11.30 ට
උගුර,කන,නාසය පිළිබඳ විශේෂඥ(Consultant
ENT Surgeon)වෛද්‍ය ප්‍රේමලාල්ද මැල් මහතා උදෑසන 11.30 ට
ළමාරෝග විශේෂඥ(Consultant Pediatrician) වෛද්‍ය අසංග රාජපක්ෂ මහතා උදේ11.30ට
ළමාරෝග විශේෂඥ (Consultant Pediatrician)
වෛද්‍ය චින්තක රාජපක්‍ෂ මහතා උදේ 11.30ට
වතුපිටිවල මූලික රෝහලේ
ප්‍රසව නාරි වේදය පිළිබඳ විශේෂඥ
(Consultant Gynaecologist & Obstetrician)
වෛද්‍ය අශෝක පනාදරේ මහතා දවල් 12.00 ට
වතුපිටිවල මූලික රෝහලේ
ප්‍රසව නාරි වේදය පිළිබඳ විශේෂඥ(Consultant Gynaecologist & Obstetrician)දේශමාන්‍ය වෛද්‍ය අසේල S.අමරසිරි මහතා සවස 2.30ට
රත්නපුර ශික්ෂණ රෝහලේ
විකලාංග ශල්‍ය විශේෂඥ
(Consultant Orthopedic Surgeon)වෛද්‍ය වසන්‍ත
අමරසිංහ මහතා
සවස 2.00ට
*ඌරාපොල ගුණදාස සුව සෙවන රෝහලේදි*
හමු විය හැක(අත්තනගල්ල පොලිසිය අසල)
දුරකථන ඇමතුමක් හරහා වෙන්කරවා ගන්න!.
Call Now 🧑⚕️☎️📞🏥👪
Hotline-
0759651936
0332283732
0750473022