Irosh Akalanka Bandara - Fish Doctor

Irosh Akalanka Bandara - Fish Doctor Independent Fish Veterinary Consultant - Aquatic Resources Research and Development

26/11/2025
24/11/2025

*බෙටා මාලුන්ගෙ පස්ස පාත්වීම*

බෙටා අභිජනනය කරන අය සුලබව මුහුන දෙන ගැටලුවක් තමා මේ මාලුගෙ කොන්ද පාත්වීම/කුදු වීම නැත්නම් පස්ස පාත්වීම කියන්නෙ.

ඒකට හේතු කිහිපයක් බලපානවා

Swim bladder අවයවය ක්‍රියා නොකිරිම
ජානමය ගැටලු
මාලු ඇල්ලිමේදි සිදුවිය හැකි බලපෑම්
ආසාදන වගේ දේවල් අයත් වෙනවා

ඉතින් ගොඩක් වෙලාවට දෙන කෑම ප්‍රමානය වැඩිවුණොත් swim bladder එකෙ තියන හුලං නොමැති වී කොන්ද පාත් වීම සිදුවනවා

මේ පහල පොටෝ එකේ තියෙන්නේ මම මගෙ සේවාදායකයන්ගේ මාලු පරික්ශා කරන ලේසි විදිහක් මට හිතුනා ඒක ඔයාලත් එක්ක share කරගන්න

හොද විදුලි බල්බයක් උඩින් විදුරුවක් තියලා එක උඩින් මාලුවා තිබ්බාම මලුවාගෙ ශරීරය Xray කලා වගෙ විනිවිද පේනවා.

ඊට පස්සෙ මම රතු පාටට රවුම් කරලා තිබෙන කොටසෙ හුලන් පිරුන බුබුලක් වගේ පේන්න තියෙන්නෙ (නීරෝගි මාලුවගෙ පොටෝ එක බලන්න) මාලුවගෙ Swim bladder එක

ඒක පේන්න තියනවද කියලා බලන්න පුලුවන්

කොන්ද පාත්වෙලා ඒත් bladder එකේ හුලං තියනවා පේනවනම් මාලුවට තියෙන්නෙ ජානමය හෝ මාලුවා හැසිරවීමේදි ඇතුවන කුදුවීමක් විය හැක

කොන්ද පාත්වෙලා නමුත් bladder එකේ හුලන් නැත්නම් එය bladder එක අක්‍රිය විම නිසා සිදුවුණු කුදු වීමක් වේ.

ඉතින් මේ පෝස්ට් එකෙන් ඔයා වැදගත් දෙයක් ඉගෙන ගත්තානම් comment එකක් දාන්න
අනිත් අයටත් ඉගෙන ගන්න share කරන්න

ජයවේවා
Irosh Akalanka Bandara

23/11/2025
19/11/2025

#හිටපු විදිහ නෙමෙයි ඉන්න විදිහයි වැදගත්... තුවාලෙ සයිස් එක දැක්කාම හිතාගන්න පුලුවන්නේ
මෙහෙම මාලු ගොඩදානවනම් ඉතින් ලංකාවේ අපි තමා.
අපේ සේවාවන් ලබාගන්න ඔබත් කැමතිනම් අපිට කතා කරන්න 076 398 5935

15/11/2025
13/11/2025

අපේ සේවාවන් ගැන දැනගන්න හෝ ලබා ගන්න ඔබටත් අවශ්‍යයනම් අපිට කතා කරන්න නැතිනම් මැසේජ් කරන්න. 076 398 5935

අපගේ සේවාවන් ලබාගැනීමට කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට අවශ්‍යයවේ.

09/11/2025
08/11/2025

Address

Kurunegala
Wariyapola
60400

Alerts

Be the first to know and let us send you an email when Irosh Akalanka Bandara - Fish Doctor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Irosh Akalanka Bandara - Fish Doctor:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram