යුරෝපේ රැකියා

යුරෝපේ රැකියා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from යුරෝපේ රැකියා, Wattala.

11/04/2026

මේ jobs වලට දැනට අපේ හොස්පිට්ල් එකේ vacancies තියෙනවා. Hospital website එකට ගිහින් qualifications experience තියෙන අයට කෙලින්ම අයදුම් කරන්න පුලුවන්. ඉතින් ඔන්න හොදම chance එකක්. Ireland government hospital එකක වැඩ කරන්න ලැබෙන එක හොදම අවස්ථාවක්..

11/04/2026

අයර්ලන්තයේ nurse කෙනෙක් විදිහට වැඩ කරන්න නම් NMBI registration තියෙන්න ඕන. ඒකෙන් තමයි එයාලා බලන්නෙ ඔයාට professional, ethical, and safety standards තියෙනවද කියල. NMBI කියන්නේ Nursing and Midwifery Board of Ireland 🇮🇪 කියන එක. අද මම කියන්නෙ NMBI registration ගන්නෙ කොහොමද සහ interview එකට සාර්ථකව මුහුන දෙන්නෙ කොහොමද කියන එක. Decision letter එක හම්බුනාට පස්සේ Adaptation / aptitude test එකට මහන්සි වෙලා, කලින් ආපු අයගෙන් විස්තර දැනගන, internet එකෙන් තොරතුරු අරගන කොහොමහරි වැඩේ හරියට කරගන්න බලන්න. මෙහෙට ඇවිල්ල මේක කරගන්න බැරුව ආයේ ලංකාවට යන්න උන අය කීප දෙනෙක්ම මට හම්බුනා.

📋 Main Steps (simplified)
1. Create MyNMBI account
2. Qualification assessment
3. Submit documents
• Degree certificate
• Transcript
• Good standing certificate
• ID documents
4. English requirement (if applicable)
• IELTS / OET unless exempt 
5. Decision outcome
• Direct registration OR
• Adaptation / aptitude test

👉 The process is document-heavy and can take months, so start early.

🎯 2. Nursing Interview Tips (Ireland – VERY IMPORTANT)

Irish hospitals (HSE & private) usually use competency-based interviews.

🔥 Core Tip: Use STAR Method
• Situation
• Task
• Action
• Result

👉 You must give real clinical examples, not theory.

💬 Common Questions in Ireland

Based on typical interview patterns 

✔️ General
• Tell me about yourself
• Why do you want to work in Ireland?

✔️ Clinical / Scenario
• Describe a time you handled a difficult patient
• What would you do if a patient deteriorates?

✔️ Safety & Ethics (VERY important for NMBI)
• Medication error scenario
• Safeguarding / patient confidentiality
• Escalation of concerns

👉 These link directly to NMBI standards like:
• Professional conduct
• Patient safety
• Scope of practice 

🧠 What Interviewers in Ireland REALLY Look For

1. Patient Safety First

Always say:
• “I would escalate to senior nurse/doctor”
• “Follow hospital policy”

👉 Never act beyond your scope

2. Communication Skills
• Use phrases like:
• “I reassured the patient”
• “I involved the family”
• “I used clear documentation”

3. Teamwork

Irish healthcare is team-based
• Mention MDT (multidisciplinary team)

4. Accountability (Very NMBI-focused)
• Admit mistakes
• Reflect and improve

⚠️ Common Mistakes (Avoid!)
• ❌ Giving textbook answers only
• ❌ Not using real examples
• ❌ Ignoring patient safety
• ❌ Not knowing NMBI code

💡 Real Practical Advice (from interview panels & nurses)

From real discussions:

“Use STAR and don’t assume they know your experience.” 

“Be calm, speak clearly, and think before answering.” 

🧾 Must-Prepare Before Interview

✔ Know:
• NMBI Code of Conduct
• Infection control basics
• Medication safety
• Documentation importance

✔ Prepare 5–6 examples:
• Conflict with patient
• Emergency situation
• Teamwork
• Leadership
• Error or near miss

🏁 Simple Winning Formula

👉 In Ireland nursing interviews:

Safe nurse + good communicator + follows policy = SUCCESS

#අයර්ලන්තයේමම #අයර්ලන්තයේඅපි

11/04/2026

අයර්ලන්තයට එන්න ඉන්න අයට මගේ page එකේ මේ වෙනකල් දාපු වැදගත් වීඩියෝස්/ පෝස්ට් ඔක්කොම එකම තැනකට දාන්න හිතුව.ඔයාලා මගේ පේජ් එකෙන් අලුත් දෙයක් දැනගත්තනම් ඒක තමයි මගෙත් බලාපොරොත්තුව . වචනෙකින් හරි කාටහරි උදව්වක් වෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්. මේ වෙද්දිත් මම ඒක කරල තියෙනව. ඉතින් මට මම ගැන සතුටුයි.

1. අයර්ලන්තය මොනවගේ රටක්ද? https://www.facebook.com/share/v/1F8m4qB8fo/?mibextid=wwXIfr

2.අයර්ලන්තයේදී ගෙයක් හොයාගන්නේ කොහොමද? https://www.facebook.com/share/v/1BRcfsH7hu/?mibextid=wwXIfr

3.අයර්ලන්තයේදි දරුවෙක් ලැබුනොත් හම්බෙන වරප්‍රසාද මොනවද? https://www.facebook.com/share/v/174k2Go5sJ/?mibextid=wwXIfr

4.Full driving license එක අයර්ලන්තයේදි ගන්නේ කොහොමද? https://www.facebook.com/share/v/17FrhCEALf/?mibextid=wwXIfr

5.රට එන්න කලින් driving license එක international driver permit එකක් විදිහට convert කරගන්නෙ කොහොමද? https://www.facebook.com/share/v/1BZuhzhQSc/?mibextid=wwXIfr

6.වේරහැරින් ගන්න ඕන driver information extract එක මොකද්ද? https://www.facebook.com/share/r/1FMu2axC7B/?mibextid=wwXIfr

7. Diving practical test එකට කලින් pre test එකක් කරන්නේ කොහොමද? https://www.facebook.com/share/1A72YkqBiY/?mibextid=wwXIfr

8.GP කෙනෙක් ලග ලියාපදිංචි වෙන්නෙ කොහොමද? Hse එකෙන් ගන්න පුලුවන් free cards මොනවද? https://www.facebook.com/share/v/16tyGKdHF5/?mibextid=wwXIfr

9.ළමුන් සදහා අයර්ලන්ත රජයෙන් ලැබෙන සහන
https://www.facebook.com/share/v/1BFGMsSND9/?mibextid=wwXIfr

10.අයර්ලන්තයේ පාසල් සහ day care වලට යන වියදම https://www.facebook.com/share/v/1CCkYi82HN/?mibextid=wwXIfr

11.අයර්ලන්තයේ මාසික වියදම https://www.facebook.com/share/v/1CcFY3FkT4/?mibextid=wwXIfr

12.Public transport වල යන්න ලීප් කාඩ්ස් ගන්නේ කොහොමද? https://www.facebook.com/share/19RcPU5xJG/?mibextid=wwXIfr

13.අයර්ලන්තයට ආව ගමන් bank account එකක් හදාගන්නේ කොහොමද? https://www.facebook.com/share/1AzLHVuZCm/?mibextid=wwXIfr

14.Revolut bank account එකක් හදන්නේ කොහොමද? https://www.facebook.com/share/1AwxZSFmDT/?mibextid=wwXIfr

15.අයර්ලන්තයට ආවහහම කාර් එකක් මිලදීගන්න අපේම තැනක් නැද්ද? https://www.facebook.com/share/16vvLJaimG/?mibextid=wwXIfr

16.Mortgage එකකට ඇප්ලයි කරන්නෙ කොහොමද? https://www.facebook.com/share/1EE8Ydqn5E/?mibextid=wwXIfr

17.අයර්ලන්තයෙන් අපිටම ගෙයක් සල්ලි වලට ගන්නේ නැද්ද? https://www.facebook.com/share/p/173RSjuv73/?mibextid=wwXIfr

18. Go car එකෙන් car rent කරන්නේ කොහොමද?
https://www.facebook.com/share/12HHjAe41pq/?mibextid=wwXIfr

19. Auto car wash කරන්නෙ කොහොමද? https://www.facebook.com/share/v/1CY2L5NCjN/?mibextid=wwXIfr

20.අයර්ලන්තයේදී tv බලන්න ලයිශන් ගන්න ඕනිද? https://www.facebook.com/share19vxJhNi8f/?mibextid=wwXIfr

21.අයර්ලන්තයේ රැකියා හොයාගන්න තියෙන websites මොනවද? https://www.facebook.com/share/19VUbMn958/?mibextid=wwXIfr

22. අයර්ලන්තයට visit visa apply කරන්නෙ කොහොමද? https://www.facebook.com/share/v/15vdiuKmY1/?mibextid=wwXIfr

23.Visit visa apply කරල approve උනාද බලාගන්නෙ කොහොමද? https://www.facebook.com/share/r/176175J8KU/?mibextid=wwXIfr

24.තුර්කියේ transit වෙද්දි ලැබෙන වාසි? https://www.facebook.com/share/v/1FEZ7KbYcQ/?mibextid=wwXIfr

25.පොඩි දරුවන්ගේ දන්ත සායන සහ මිල ගනන්
https://www.facebook.com/share/r/18nEDG499T/?mibextid=wwXIfr

26.Eye test කරන තැන් සහ මිල ගනන් https://www.facebook.com/share/r/1JWbqbMeCQ/?mibextid=wwXIfr

27.අයර්ලන්තයේ ලංකාවේ නිශ්පාදන ගන්න තැනක් නැද්ද? https://www.facebook.com/share/r/166zYizcpb/?mibextid=wwXIfr

28.Critical skill work permit කියන්නෙ මොකද්ද?
https://www.facebook.com/share/v/15rwrrPhSb/?mibextid=wwXIfr

29.ඔයාලා නිතර අහන ප්‍රශ්න කීපයකට උත්තර?
https://www.facebook.com/share/19dDHXW5Wv/?mibextid=wwXIfr

30.අයර්ලන්තයට එන්න පුලුවන් ක්‍රම මොනවද? https://www.facebook.com/share/19EfTQG5fW/?mibextid=wwXIfr

31.Irish residence permit card එක අලුත් කරගන්නේ කොහොමද? https://www.facebook.com/share/v/14Er3Zga9fc/?mibextid=wwXIfr

32.First GNIB appointment එක ගන්නේ කොහොමද? https://www.facebook.com/share/v/16ovAYZ5kF/?mibextid=wwXIfr

33.අපි අයර්ලන්තයට ආවේ කොහොමද? https://www.facebook.com/share/v/1ZYJSPL9WR/?mibextid=wwXIfr

34.අම්මවයි තාත්තවයි අපි ඇවිල්ලා අවුරුද්දකින් අයර්ලන්තයට ගෙන්නගත්ත විදිහ

https://www.facebook.com/share/v/171zhu22zN/?mibextid=wwXIfr

35.Critical skill work permit එකකින් අයර්ලන්තයට එන්නේ කොහොමද?

https://www.facebook.com/share/v/17XQahzGNf/?mibextid=wwXIfr

36.අයර්ලන්තයට ආවට පස්සේ අපිට ආපු ප්‍රශ්න මොනවද? https://www.facebook.com/share/v/1Dfs1tjBqw/?mibextid=wwXIfr

37.ශීත කාලය සදහා සූදානම් වෙන්න ඕන කොහොමද? https://www.facebook.com/share/v/18WqeQ4NDo/?mibextid=wwXIfr

38. අයර්ලන්තයේදී NCT - national car test කරගන්නේ කොහොමද? https://www.facebook.com/share/v/18RgtJZWAc/?mibextid=wwXIfr

39. How to claim a tax refund? https://www.facebook.com/share/p/1DVYQGm39v/?mibextid=wwXIfr

40.අලුත උපන් දරුවාට අයිරිශ් පාස්පෝට් අයදුම් කරන්නෙ කොහොමද? https://www.facebook.com/share/p/1DhHEJ33nr/?mibextid=wwXIfr

41.එක පාසලකින් තව පාසලකට දරුවෙක් දාද්දි දැනුම් දෙන්න ඕන කාටද? https://www.facebook.com/share/p/1CtF4bpuAe/?mibextid=wwXIfr

42.අයර්ලන්තයේ ආයෝජන අවස්තා ? https://www.facebook.com/share/p/1KJ6dT7HeB/?mibextid=wwXIfr

43.අයර්ලන්තයේ part time jobs හොයාගන්නේ කොහොමද?

https://www.facebook.com/share/p/1NkH6Ptk8p/?mibextid=wwXIfr

වීඩියෝස් බලලා හොදයිනම් කමෙන්ට් එකක් දෙන්න.තව කෙනෙක්ට බලන්න share කරන්න ළමයි.

#අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි

11/04/2026

ලංකාවේ සෞඛ්‍ය අංශයේ සේවය කරන කෙනෙක් අයර්ලන්තයේ රැකියාවකට එන්නේ කොහොමද?

*පලවෙනිම දේ තමයි ඔයාලගේ ජොබ් එකේ වටිනාකම මුලින්ම තේරුම් ගන්න. ඒ නිසා ඔයාලා ලංකාවෙ කරන රැකියාවටම එන්න බලන්න. මොනවත් option එකක් නැති නිසා caregiver හරි එනව කියල ඒක විතරක් target කරනවට වඩා මුලින්ම තමන්ගේ රැකියාවටම try කරන්න.

*තමන්ගේ job එකට අදාලව අයර්ලන්තයට අයදුම් කරන්න කලින් තමන්ගේ qualifications experience අමතර සුදුසුකම් හදාගන්න.

*English මෙහේ ප්‍රධාන භාශාවක් නිසා රැකියා කරන්න අමතර භාශා ඉගනගන්න ඕනිත් නෑ. යුරෝපා රටවල් අතරින් english ප්‍රධානව භාවිතා කරන්නේ රටවල් දෙකයි.අයර්ලන්තය එක රටක්.

*තමන් අයර්ලන්තයේ රජයේ රෝහලක රැකියාවට එන්න කැමතිනම් ජොබ් එකට අදාලව මෙහෙ registration ගන්නේ කොහොමද? පියවරෙන් පියවර ඒක කරන්නෙ කොහොමද? මොනවද උවමනා වෙන්නෙ? කොච්චර කාලයක් යනවද registration ගන්න කියල හොයල බලන්න.ඒ ඔක්කොම විස්තර රැකියාවට අදාලව මම දාලා තියෙනව. ඒකෙන් අදහසක් ගන්න. Registration එකෙන් පස්සේ ඔයාලට පුලුවන් HSE යටතේ තියෙන රෝහල් වල පුරප්පාඩු වලට අයදුම් කරන්න .

*පෞද්ගලික අංශයේ රැකියාවකට එනවනම් registration එකෙන් පස්සේ Linkedln , indeed , irish jobs, jobs.ie වගේ වෙබ් සයිට් වලින් රැකියා පුරප්පාඩු වලට අයදුම් කරන්න.
මෙතනදි තමන්ගේ Linkedln profile එක හරියට හදාගන්න. Update කරන්න තමන්ගේ විස්තර . Open to work කියල profile එක update කරගන්න. Job vacancies වල notifications තමන්ට එන විදිහට හදාගන්න.

* තමන්ගේ cv , cover letter එක අයර්ලන්තයට ගැලපෙන විදිහට හදාගන්න.

*තමන්ගේ රැකියාවට IELTS ඕනවෙනවනම් ඒකට සූදානම් වෙන්න. Driving license නැති අය ඒකත් අරගන තියාගන්න. මෙහෙට එද්දි license international driver permit එකක් විදිහට convert කරගන එන්න.

*agency ම හොයාගන යන්නෙ ඇයි. බොරුවට සල්ලි වියදම් කරගන්නෙ ඇයි. අනික බොරු ඒජන්සි නිසා මිනිස්සු අමාරුවේ වැටිලා ඉද්දි risk එකක් නොගෙන තනියම කරගන්න බලන්න. තනියම හැමදේම හොයල බලලා තනියම ඇප්ලයි කරන්න පුලුවන්. මේක හරිම ලේසි දෙයක්. Google search කරොත් ඕනම දෙයක් දැනගන්න පුලුවන් කාලෙක ඒකෙන් වැඩක් ගන්න බලන්න.

*බෑ කියල දෙයක් නෑ. තමන්ට උවමනාව කැපවීම තියෙනවනම් හැමදේම ඔයාට තනියම කරගන්න පුලුවන්.

* සෞඛ්‍ය අංශයේ මම මේ පහල දාලා තියෙන හැම රැකියාවකටම critical skill work permits ගන්න පුලුවන්. ඒකේ වාසි ගොඩක් තියෙනවා general work permit එකකින් එනවට වඩා.ලොකුම වාසිය තමයි මාස 22න් stamp 4(pr) apply කරන්න පුලුවන්. ගොඩක් රැකියා වලට dependents ල එක පාරම එක්කගන එන්න පුලුවන්. Salary range එකත් හොදයි.

*එක එක රැකියා වලට අයදුම් කරන්නේ කොහොමද කියල පහල links වලින් බලාගන්න පුලුවන් .

1. Critical skill work permit කියන්නෙ මොකද්ද?
https://www.facebook.com/share/v/1BFrwMG337/?mibextid=wwXIfr

2.ඩොක්ටර් කෙනෙක් අයර්ලන්තයේ රැකියාවකට එන්නේ කොහොමද? https://www.facebook.com/share/1EtF8VTSgP/?mibextid=wwXIfr

3.Nurse/ midwife කෙනෙක් අයර්ලන්තයේ රැකියාවකට එන්නේ කොහොමද? https://www.facebook.com/share/19LMsVxH4P/?mibextid=wwXIfr

Interview tips :
https://www.facebook.com/share/p/1DGu4W8myQ/

IELTS tips: https://www.facebook.com/share/p/1GfvPdiTYw/

4.Physiotherapist / occupational therapist කෙනෙක් අයර්ලන්තයේ රැකියාවට එන්නෙ කොහොමද? https://www.facebook.com/share/19oF8f6KJK/?mibextid=wwXIfr

5.Senior Orthotist/ Prosthetist කෙනෙක් විදිහට අයර්ලන්තයේ රැකියාවකට එන්නෙ කොහොමද?
https://www.facebook.com/share/1CW2JwrM36/?mibextid=wwXIfr

6.Speech therapist කෙනෙක් අයර්ලන්තයේ රැකියාවට එන්නෙ කොහොමද? https://www.facebook.com/share/19SeAYsfUv/?mibextid=wwXIfr

7.MLT කෙනෙක් අයර්ලන්තයේ රැකියාවකට එන්නේ කොහොමද? https://www.facebook.com/share/p/1BdYNp1eUZ/?mibextid=wwXIfr

8. Pharmacist කෙනෙක් අයර්ලන්තයේ රැකියාවකට එන්නේ කොහොමද? https://www.facebook.com/share/p/17L2auoJeD/?mibextid=wwXIfr

9.MSc in Nursing වලට අයර්ලන්තයේ හොදම universities මොනවද? https://www.facebook.com/share/1GAEJ536mz/?mibextid=wwXIfr

#අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි

https://www.facebook.com/share/1BG2oL8oXt/

21/10/2025

අයර්ලන්තයේ දී දරුවෙක් එක පාසලකින් තවත් පාසලකට මාරු කරනවනම් අපි දැනුවත් කරන්න ඕනි කාවද?

Child benefit ගත්තට අපි අයර්ලන්තය ඇතුලත පාසලකට දරුවව දාන නිසා එතනට දැනුම දෙන්න ඕන වෙන්නෑ. NCS ගත්තත් දිවා සුරැකුම් ආයතනය වෙනස් වෙන්නෙ නැත්නම් පැය ගාන වෙනස් වෙන්නෙ නැත්නම් ඒකටත් දැනුම් දෙන්න ඕන නෑ.

එහෙනම් දැනුම් දෙන්න ඕන කාටද?

1. Both Schools
• Inform the current (old) school in writing that your child will be transferring.
• Give notice at least a few weeks in advance if possible.
• The school will prepare a Pupil Transfer Form and forward records (attendance, reports, etc.) to the new school.
• Inform the new school and provide necessary documents:
• Birth certificate
• PPS number
• Previous school’s contact details
• Proof of address (sometimes requested)
• Any reports (educational, psychological, speech therapy, etc.)

2. Tusla – Education Welfare Service
• Normally, schools handle this, not parents.
• Under the Education (Welfare) Act 2000, schools must notify Tusla’s Educational Welfare Services (EWS) when a pupil is removed from the register.
• This ensures that the child’s education is continuously monitored and no gaps occur.

3. School Transport (if applicable)
• If your child uses School Transport (Bus Éireann), you should inform them about the school change to update routes or apply for new tickets.

4. After-School Care / Clubs / Extracurriculars
• Inform any after-school programs, clubs, or childminders about the change in schedule or location.

5. Health or Support Services (if applicable)
• If your child receives services such as speech and language therapy, occupational therapy, or special education supports, you should:
• Inform the therapist/service provider and the new school’s SEN coordinator (Special Educational Needs).
• They may need to transfer reports or coordinate continuity of care.

#අයර්ලන්තය #අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි ゚viralシfypシ゚viralシalシ

20/10/2025

අයර්ලන්තයේ general Employment permit එකකින් රැකියා කරන අය තමන්ගේ පවුලේ අය අයර්ලන්තයට ගන්න සූදානම් වෙද්දි වැදගත් වෙන කරුණු කීපයක් කියන්න හිතුව. කාටද අයදුම් කරන්න පුලුවන්? කොහොමද අයදුම් කරන්නෙ? මොනවද ඕන කරන ලියකියවිලි ?

🧾 Eligibility to Bring Dependents
• General Employment Permit holders can apply for family reunification after 12 months of living and working in Ireland.
(Only Critical Skills Employment Permit holders can apply immediately.)
• You must show that you have sufficient income and accommodation to support your dependents without relying on state benefits.

👨‍👩‍👧 Who Counts as a Dependent
• Spouse or civil partner
• De facto partner (proof of 2+ years relationship is needed)
• Children under 18 years (or under 23 if in full-time education)

📚 Documents Required

When applying for dependents to join you in Ireland, you will typically need:

1. From the Main Applicant (You):
• Copy of passport (bio-data page)
• Copy of Irish residence permit (IRP) or GNIB card
• Copy of General Employment Permit
• Employment letter (from employer confirming current job and salary)
• Recent payslips (usually 3–6 months)
• Bank statements (3–6 months, showing income and rent or expenses)
• Proof of accommodation (rental agreement or utility bill)
• Tax statement (P60 or P21), if available

2. From the Dependent(s):
• Passport(s)
• Birth certificate (for children)
• Marriage certificate or civil partnership certificate
• Proof of relationship (e.g., photos, chats, joint bills — especially for de facto partners)
• Medical/travel insurance
• Visa application form (usually Join Family (D visa) if outside Ireland)
• Visa fee payment receipt

🏛️ Application Process
1. Apply for a “Join Family (D)” visa online through AVATS.
2. Submit documents to the Irish Embassy in your home country.
3. Once approved, dependents can travel to Ireland.
4. On arrival, they must register with Immigration (GNIB/IRP).

💶 Financial Requirement (Approximate)

You must show that your annual income meets the minimum threshold:
• For one adult dependent → about €30,000 per year.
• For a family with children, more is required — usually around €40,000–€50,000, depending on family size.

#අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි ゚viralシfypシ゚viralシalシ

18/08/2025

අයර්ලන්තයට එන්න ඉන්න අයට මගේ page එකේ මේ වෙනකල් දාපු වැදගත් වීඩියෝස්/ පෝස්ට් ඔක්කොම එකම තැනකට දාන්න හිතුව.ඔයාලා මගේ පේජ් එකෙන් අලුත් දෙයක් දැනගත්තනම් ඒක තමයි මගෙත් බලාපොරොත්තුව . වචනෙකින් හරි කාටහරි උදව්වක් වෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්. මේ වෙද්දිත් මම ඒක කරල තියෙනව. ඉතින් මට මම ගැන සතුටුයි.

1. අයර්ලන්තය මොනවගේ රටක්ද? https://www.facebook.com/share/v/1F8m4qB8fo/?mibextid=wwXIfr

2.අයර්ලන්තයේදී ගෙයක් හොයාගන්නේ කොහොමද? https://www.facebook.com/share/v/1BRcfsH7hu/?mibextid=wwXIfr

3.අයර්ලන්තයේදි දරුවෙක් ලැබුනොත් හම්බෙන වරප්‍රසාද මොනවද? https://www.facebook.com/share/v/174k2Go5sJ/?mibextid=wwXIfr

4.Full driving license එක අයර්ලන්තයේදි ගන්නේ කොහොමද? https://www.facebook.com/share/v/17FrhCEALf/?mibextid=wwXIfr

5.රට එන්න කලින් driving license එක international driver permit එකක් විදිහට convert කරගන්නෙ කොහොමද? https://www.facebook.com/share/v/1BZuhzhQSc/?mibextid=wwXIfr

6.වේරහැරින් ගන්න ඕන driver information extract එක මොකද්ද? https://www.facebook.com/share/r/1FMu2axC7B/?mibextid=wwXIfr

7. Diving practical test එකට කලින් pre test එකක් කරන්නේ කොහොමද? https://www.facebook.com/share/1A72YkqBiY/?mibextid=wwXIfr

8.GP කෙනෙක් ලග ලියාපදිංචි වෙන්නෙ කොහොමද? Hse එකෙන් ගන්න පුලුවන් free cards මොනවද? https://www.facebook.com/share/v/16tyGKdHF5/?mibextid=wwXIfr

9.ළමුන් සදහා අයර්ලන්ත රජයෙන් ලැබෙන සහන
https://www.facebook.com/share/v/1BFGMsSND9/?mibextid=wwXIfr

10.අයර්ලන්තයේ පාසල් සහ day care වලට යන වියදම https://www.facebook.com/share/v/1CCkYi82HN/?mibextid=wwXIfr

11.අයර්ලන්තයේ මාසික වියදම https://www.facebook.com/share/v/1CcFY3FkT4/?mibextid=wwXIfr

12.Public transport වල යන්න ලීප් කාඩ්ස් ගන්නේ කොහොමද? https://www.facebook.com/share/19RcPU5xJG/?mibextid=wwXIfr

13.අයර්ලන්තයට ආව ගමන් bank account එකක් හදාගන්නේ කොහොමද? https://www.facebook.com/share/1AzLHVuZCm/?mibextid=wwXIfr

14.Revolut bank account එකක් හදන්නේ කොහොමද? https://www.facebook.com/share/1AwxZSFmDT/?mibextid=wwXIfr

15.අයර්ලන්තයට ආවහහම කාර් එකක් මිලදීගන්න අපේම තැනක් නැද්ද? https://www.facebook.com/share/16vvLJaimG/?mibextid=wwXIfr

16.Mortgage එකකට ඇප්ලයි කරන්නෙ කොහොමද? https://www.facebook.com/share/1EE8Ydqn5E/?mibextid=wwXIfr

17.අයර්ලන්තයෙන් අපිටම ගෙයක් සල්ලි වලට ගන්නේ නැද්ද? https://www.facebook.com/share/p/173RSjuv73/?mibextid=wwXIfr

18. Go car එකෙන් car rent කරන්නේ කොහොමද?
https://www.facebook.com/share/12HHjAe41pq/?mibextid=wwXIfr

19. Auto car wash කරන්නෙ කොහොමද? https://www.facebook.com/share/v/1CY2L5NCjN/?mibextid=wwXIfr

20.අයර්ලන්තයේදී tv බලන්න ලයිශන් ගන්න ඕනිද? https://www.facebook.com/share19vxJhNi8f/?mibextid=wwXIfr

21.අයර්ලන්තයේ රැකියා හොයාගන්න තියෙන websites මොනවද? https://www.facebook.com/share/19VUbMn958/?mibextid=wwXIfr

22. අයර්ලන්තයට visit visa apply කරන්නෙ කොහොමද? https://www.facebook.com/share/v/15vdiuKmY1/?mibextid=wwXIfr

25.Visit visa apply කරල approve උනාද බලාගන්නෙ කොහොමද? https://www.facebook.com/share/r/176175J8KU/?mibextid=wwXIfr

26.තුර්කියේ transit වෙද්දි ලැබෙන වාසි? https://www.facebook.com/share/v/1FEZ7KbYcQ/?mibextid=wwXIfr

27.පොඩි දරුවන්ගේ දන්ත සායන සහ මිල ගනන්
https://www.facebook.com/share/r/18nEDG499T/?mibextid=wwXIfr

28. Eye test කරන තැන් සහ මිල ගනන් https://www.facebook.com/share/r/1JWbqbMeCQ/?mibextid=wwXIfr

29.අයර්ලන්තයේ ලංකාවේ නිශ්පාදන ගන්න තැනක් නැද්ද? https://www.facebook.com/share/r/166zYizcpb/?mibextid=wwXIfr

30. Critical skill work permit කියන්නෙ මොකද්ද?
https://www.facebook.com/share/v/15rwrrPhSb/?mibextid=wwXIfr

31.ඔයාලා නිතර අහන ප්‍රශ්න කීපයකට උත්තර?
https://www.facebook.com/share/19dDHXW5Wv/?mibextid=wwXIfr

32.අයර්ලන්තයට එන්න පුලුවන් ක්‍රම මොනවද? https://www.facebook.com/share/19EfTQG5fW/?mibextid=wwXIfr

33. Irish residence permit card එක අලුත් කරගන්නේ කොහොමද? https://www.facebook.com/share/v/14Er3Zga9fc/?mibextid=wwXIfr

34. First GNIB appointment එක ගන්නේ කොහොමද? https://www.facebook.com/share/v/16ovAYZ5kF/?mibextid=wwXIfr

35.අපි අයර්ලන්තයට ආවේ කොහොමද? https://www.facebook.com/share/v/1ZYJSPL9WR/?mibextid=wwXIfr

36.ඩොක්ටර් කෙනෙක් අයර්ලන්තයේ රැකියාවකට එන්නේ කොහොමද? https://www.facebook.com/share/1EtF8VTSgP/?mibextid=wwXIfr

37.Nurse/ midwife කෙනෙක් අයර්ලන්තයේ රැකියාවකට එන්නේ කොහොමද? https://www.facebook.com/share/19LMsVxH4P/?mibextid=wwXIfr

38. Physiotherapist / occupational therapist කෙනෙක් අයර්ලන්තයේ රැකියාවට එන්නෙ කොහොමද? https://www.facebook.com/share/19oF8f6KJK/?mibextid=wwXIfr

39. Senior Orthotist/ Prosthetist කෙනෙක් විදිහට අයර්ලන්තයේ රැකියාවකට එන්නෙ කොහොමද?
https://www.facebook.com/share/1CW2JwrM36/?mibextid=wwXIfr

40. Speech therapist කෙනෙක් අයර්ලන්තයේ රැකියාවට එන්නෙ කොහොමද? https://www.facebook.com/share/19SeAYsfUv/?mibextid=wwXIfr

41.Seasonal jobs වලට අයදුම් කරන්නෙ කොහොමද? https://www.facebook.com/share/16SQfVVoHP/?mibextid=wwXIfr

42. Critical skill work permit එකට අයදුම් කරන්නේ කොහොමද? https://www.facebook.com/share/15yvre8q9Y/?mibextid=wwXIfr

43. MSc in Nursing වලට අයර්ලන්තයේ හොදම universities මොනවද? https://www.facebook.com/share/1GAEJ536mz/?mibextid=wwXIfr

44. අම්මවයි තාත්තවයි අපි ඇවිල්ලා අවුරුද්දකින් අයර්ලන්තයට ගෙන්නගත්ත විදිහ

https://www.facebook.com/share/v/171zhu22zN/?mibextid=wwXIfr

45. https://www.facebook.com/share/p/1BV7xiPG2N/?mibextid=wwXIfr

වීඩියෝස් බලලා හොදයිනම් කමෙන්ට් එකක් දෙන්න.තව කෙනෙක්ට බලන්න share කරන්න ළමයි.

#අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි

08/06/2025

🏫 Universities Offering MSc in Nursing in Ireland

1. Trinity College Dublin (TCD)
• Program: MSc in Nursing (various specialties like Mental Health, Critical Care, etc.)
• Duration: 1 year full-time / 2 years part-time
• Requirements: Nursing registration (NMBI or equivalent), usually 2.1 honors degree

2. University College Dublin (UCD)
• Program: MSc in Nursing, with pathways in areas like Advanced Practice, Child Health, Oncology, etc.
• Duration: 1 year full-time / 2 years part-time
• Requirements: Nursing qualification, clinical experience, registration

3. University College Cork (UCC)
• Program: MSc Nursing (e.g. Advanced Practice Nursing, Gerontological Nursing, etc.)
• Duration: 1–2 years depending on mode
• Requirements: Nursing degree, clinical experience

4. University of Galway
• Program: MSc in Nursing (e.g. Emergency Care, Intensive Care, Oncology)
• Duration: 1–2 years
• Requirements: Nursing registration, clinical experience

5. Dublin City University (DCU)
• Program: MSc in Nursing (Advanced Practice or General Pathway)
• Duration: 1–2 years
• Requirements: Nursing registration, minimum experience often required

6. University of Limerick (UL)
• Program: MSc Nursing (Advanced Practice and other specializations)
• Duration: Varies
• Requirements: Similar to other universities — must be a registered nurse

Other Institutes Offering MSc Nursing
• South East Technological University (SETU) – Advanced practice and research-focused programs.
• Atlantic Technological University (ATU) – Specialized MSc in Nursing programs.
#අයර්ලන්තයේමම #අයර්ලන්තයේඅපි #අයර්ලන්තය

08/06/2025

Speech and Language therapist කෙනෙක්ද?
අයර්ලන්තයේ රැකියාවකට අයදුම් කරන්න කලින් කරන CORU registration එකේදී අවම අවුරුදු තුනක් පලපුරුද්ද තියෙන චිකිත්සකවරයෙකුගේ අදීක්ශනය යටතේ පැය 70ක් හෝ ඊට වැඩි කාලයක් අයර්ලන්තය තුල practice කරන්න ඕනි කිව්වද? ඒ සදහා Ireland වලින් තැනක් හොයාගන්නේ කොහොමද?

1. IASLT – Irish Association of Speech & Language Therapists
• IASLT is the main professional body for SLTs in Ireland.
• Contact them for guidance and access to educators who might supervise you for CORU’s adaptation hours.
• Email: cpdadmin@iaslt.ie or visit www.iaslt.ie
• Ask if they have a list of clinicians who accept CORU adaptation placements.

2. Private SLT Clinics (More Flexible Than Hospitals)

You are more likely to be accepted in private practice, since public hospitals often require university placements.

Here are some private SLT clinics you can contact:

🟩 Dublin Speech and Language Therapy Centre
• Contact: Sinead Fahey, CORU-registered SLT (SL015746)
• Website: dublinspeechtherapy.ie
• Location: Skerries & Dublin City
• Ask if she can supervise you for the 70-hour CORU adaptation.

🟩 ARC Speech & Language Therapy Clinic (Baldoyle, Dublin)
• Known for working with international therapists.
• Website: arcspeechtherapy.ie

🟩 Communicate to Connect SLT (Lucan, Dublin)
• Run by qualified therapists; sometimes support professional development.

3. HSE Public Services (Harder, but Possible)
• The HSE (Health Service Executive) provides public health services.
• Many SLTs work under the HSE, but they mostly supervise students from Irish universities.
• You can still try emailing local HSE Primary Care services:
• Search: “HSE Speech Therapy + [your area in Dublin]”
• Example: Dublin South City SLT

#අයර්ලන්තයේමම #අයර්ලන්තයේඅපි #අයර්ලන්තය

Address

Wattala

Telephone

+94771017614

Website

Alerts

Be the first to know and let us send you an email when යුරෝපේ රැකියා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to යුරෝපේ රැකියා:

Share