ඉඩම් විකිනීමට තිස්සමහාරාමය සහ කතරගම අතර

  • Home
  • ඉඩම් විකිනීමට තිස්සමහාරාමය සහ කතරගම අතර

ඉඩම් විකිනීමට තිස්සමහාරාමය සහ කතරගම අතර පහසු 💵 ඉඩමක්

බස්නාහිර පලාත,ජා ඇල, උස්වැටකෙයියාව, හැමිලටන් ඇලට යාබද, සංචාරක හෝටල් වෙරල කලාපයට 500m නුදුරින් හා ජා ඇල - කටුනායක හයිවේ ප...
13/04/2024

බස්නාහිර පලාත,ජා ඇල, උස්වැටකෙයියාව, හැමිලටන් ඇලට යාබද, සංචාරක හෝටල් වෙරල කලාපයට 500m නුදුරින් හා ජා ඇල - කටුනායක හයිවේ පිවිසුමට විනාඩි 10න් ලගාවිය හැකියාව සහිත සින්නක්කර 100% පිරිසිදු ඔප්පු සහිත පොල් ඉඩම හා ස්වභාවික ජලාශය ඉක්මනින් විකිනීමට. සංචාරක හෝටල්,තානායම් ඉදිකිරීම් හෝ ඉස්සන්, කකුළුවන්,මසුන් ජල ජීවී වගාවට හෝ ජල ජීවී ව්‍යවසායකත්ව ව්‍යාපාර/සත්ව ගොවිපල සදහා යෝග්‍ය වේ.

පොල් ඉඩම * පර්චස් 107 / පර්චසය ලක්ශ 6.5 බැගින්

හා

වතුර ජලාශය *පර්චස් 154
පර්චසය ලක්ශ 1.25 බැගින්

100% පිරිසිදු සින්නක්කර ඔප්පු

දුරකථන අංක
0716005985(WhatsApp or Normal)

14/11/2023

හම්බන්‍තොට පාර වැලිගත්ත කැම්පස් එක අසල ප්‍රදාන පාරට මුහුනල පර්චස් 20 ඉඩමක් විකිනීමට...
0716005985 අමතන්න

👉 නව නිවස සමග පර්චස් 50 ඉඩම විකිණීමට 🏡🏞👉 බලපත්‍ර සහිතව👉 තිස්සමහරාමරය කාවන්තිස්සපුර 👉 විදුලිය සහ ජලය ඇත⛲️👉 සාලය👉 කාමර 04👉...
03/09/2023

👉 නව නිවස සමග පර්චස් 50 ඉඩම විකිණීමට 🏡🏞
👉 බලපත්‍ර සහිතව
👉 තිස්සමහරාමරය කාවන්තිස්සපුර
👉 විදුලිය සහ ජලය ඇත⛲️
👉 සාලය
👉 කාමර 04
👉 01 AC Room
👉 කෑම කාමරය
👉 කුස්සිය (kitchen)
👉 නාන කාමර (Bath Room)
👉 මුලු නිවසම සිවිලිම් කර ඇත
👉 ටයිල් කර ඇත
👉 ඉතාමත් මනරම් හා අලංකාර නිවසකි🏡
👉 නිවසේ සහ වටපිටාවේ ඉඩ පහසුකම් ඇත
👉 ප්‍රදාන පාරට 1km🛣
👉 කතරගමට 7km දුර🛣
👉 තිස්සමහරාමරයට 9km දුර
👉 කිරින්දට 24km
👉 යාල 40 km
👉 පවතින සාදාරන මුදලකට විකුණනු ලැබේ
👉 මිල ගනන් සදහා විමසන්න
👉 විමසීම් 0716005985/0715272260 (asith)
👉 Whats app or Normal Calls

👉 නිවසක් සමග ඉඩම විකිණීමට 👉 තිස්සමහරාමරය බෙරලිහෙල👉 අංග සම්පූර්ණ නොකල නිවසක් 👉 අක්කර භාගයක් ඇත බලපත්‍ර සහිතව 👉 කාමර 2👉 සා...
07/07/2022

👉 නිවසක් සමග ඉඩම විකිණීමට
👉 තිස්සමහරාමරය බෙරලිහෙල
👉 අංග සම්පූර්ණ නොකල නිවසක්
👉 අක්කර භාගයක් ඇත බලපත්‍ර සහිතව
👉 කාමර 2
👉 සාලය
👉 ඉදිකරමින් පවතින කුස්සිය
👉 ජලය සහ විදුලිය ඇත
👉 Hospital එක Dispenseriya ✋ ලග
👉 කතරගමට නගරයට 12km
👉 තිස්සමහරාමරය නගරයට 14km
👉 0716005985 (WhatsApp or Normal)
👉 මුදල ලක්ශ 15

16/06/2022
තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ සිට 1km නුදුරින් වැවකට මුහුණළා අක්කර 2.පර් 40 ( පර් 360 ) ඉඩමක් විකිණීමට ඇත.වැව අසලටම ක්‍රොන...
04/03/2022

තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයේ සිට 1km නුදුරින් වැවකට මුහුණළා අක්කර 2.පර් 40 ( පර් 360 ) ඉඩමක් විකිණීමට ඇත.වැව අසලටම ක්‍රොන්ක්‍රීට් මාර්ගය Hotel කර්මාන්තය සදහා වඩාත් සුදුසු භූමියකි. ඉතාමත් සුන්දර පරිසරයකින් යුක්ත වේ. සුන්දර වූ අගනා මෙම ඉඩම විකිණීමට ඇත. ඔප්පු ඇත. ලක්ෂ 75. තිස්සමහරාමනගරයට 9km කතරගම නගරයට7km
0716005985

• ඉදිකරමින් පවතින නිවසක් විකිණීමට • අක්කර භාගයක් ඇත• බලපත්‍ර ඇත • තිස්සමහරාමරය කාවන්තිස්සපුර• මුදල ලක්ෂ 35• විමසීම් 0716...
25/12/2021

• ඉදිකරමින් පවතින නිවසක් විකිණීමට
• අක්කර භාගයක් ඇත
• බලපත්‍ර ඇත
• තිස්සමහරාමරය කාවන්තිස්සපුර
• මුදල ලක්ෂ 35
• විමසීම් 0716005985

• නිවසක් සමග ඉඩමක් විකිනීමට • අක්කර භාගයක්• බලපත්‍ර ඇත• තිස්සමහරාමරය කාවන්තිස්සපුර• කබානක් සදහාද යොදා ගත හැක• මුදල ලක්ෂ ...
25/12/2021

• නිවසක් සමග ඉඩමක් විකිනීමට
• අක්කර භාගයක්
• බලපත්‍ර ඇත
• තිස්සමහරාමරය කාවන්තිස්සපුර
• කබානක් සදහාද යොදා ගත හැක
• මුදල ලක්ෂ 26
• විමසීම් 0716005985

• කුඹුරක් සහ ගොඩ ඉඩමක් විකිණීමට • අක්කර එක හමාරක් (1/5)• තිස්සමහරාමරය කාවන්තිස්සපුර• සින්නක්කර ඔප්පුව ඇත• නල ළිදක් සහ වග...
25/12/2021

• කුඹුරක් සහ ගොඩ ඉඩමක් විකිණීමට
• අක්කර එක හමාරක් (1/5)
• තිස්සමහරාමරය කාවන්තිස්සපුර
• සින්නක්කර ඔප්පුව ඇත
• නල ළිදක් සහ වගා ළිදක්ද ඇත
• මුදල ලක්ෂ 27
• විමසීම් 0716005985

30/09/2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when ඉඩම් විකිනීමට තිස්සමහාරාමය සහ කතරගම අතර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share