Tarot with Kumudu

  • Home
  • Tarot with Kumudu

Tarot with Kumudu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tarot with Kumudu, Astrologist & Psychic, .

✨️✨️✨️2022 - 04 - 02..............✨️✨️✨️✨️                        ❣🕉️ ඕම් ගනේෂාය නමහාඃ 🕉️❣️ 💕අපේ මහාගෙදර වන මායා පාසලේ ග...
07/05/2022

✨️✨️✨️2022 - 04 - 02..............✨️✨️✨️✨️

❣🕉️ ඕම් ගනේෂාය නමහාඃ 🕉️❣️

💕අපේ මහාගෙදර වන මායා පාසලේ ගතකළ සොඳුරු මොහොතක මතක සැමරුම් ..............💝🤗💝🤗

❤️‍🔥ඇත්තටම හරිම සතුටුයි.🤗හරිම සැහැල්ලුවක් දැනෙනවා.ගණදෙවියන් සහ බ්‍රහ්ම දෙවියන් සමඟ සම්බන්ධ වී අපේ ගුරුපියා ඇතුළු ආත්මීය මිතුරු මිතුරියන් සමඟ එක්වී මන්ත්‍ර ගායනා කරමින් , දෙවියන් සතුටු කරමින් , දේව ආශිර්වාදය ලබාගත් සොඳුරු මොහොත ජිවිතයේ කවදාවත් අමතක කරන්න බැහැ.හිත නිවෙන හරිම බලගතු තැනක් තමයි මායා පාසල. ඉතින් මගේ ජීවිතයේ වාසනාවන්තම දවසක් වුණා අද දින.වටිනාකම මිල කරන්න බැහැ.කියන්න බැරි තරම් සතුටු වු මොහොතකි.😍💕😍💕😍

❤️‍🔥ඉතින් මේ හැම දෙයක්ම අපිට ලබා දෙන අපේ ආදරණීය ගුරුපියාණන්ට ගොඩක් ස්තූතියි.🙏🙏🙏ගොඩාක් පින්.🙏🙏🙏අද දින අපිට ආශිර්වාදය ලබා දුන් අපේ ආදරණීය ගණදෙවියන් , සරස්වතී මෑණියන් , විෂ්ණු දෙවියන් , කතරගම දෙවියන් , ශිව දෙවියන් , බ්‍රහ්ම දෙවියන් , සහ ලක්ෂ්මි මෑණියන් ඇතුළු සියලුම දෙවියන්ටත් , මාගේ ඉෂ්ටදේවතාවන්ටත් ලක්ෂකෝටි වාරයක් පින් දෙනවා.🙏🙏🙏 එවගේම
අපට ආහාරපාන ලබා දී අපට සංග්‍රහා කළ අපට උදව් කළ දිලිනි මිස් හා කසුන් මල්ලීටත් ගොඩක් ස්තූතියි .🙏🙏🙏ගොඩක් පින්.🙏🙏🙏

❤️‍🔥අද දින මායා පාසලට පැමිණි සියලුම මිතුරු මිතුරියන්ටත් ඔවුන්ගේ ජීවිතය ආලෝකමත් කර ගැනීමටත් හැකිවේවායි.🌟😊 මා ප්‍රාර්ථනා කරමි. 😇😇😇ගොඩක් ස්තූතියි.🙏🙏🙏 ගොඩක් පින්.🙏🙏🙏

💜️Taro Reader,
💖Divine Healer,
💙Light Worker in Sri Lanka.

💕✨️I.P.N.S.Kumuduni.💕

🕉️❣️  ඕම් ගනේෂාය නමහාඃ  🕉️❣️              2022-02-24......🔥  අද දින අපේ මහාගෙදර වන මායා පාසලේ පැවැත්වූ මෛත්‍රී භාවනාවට ස...
07/05/2022

🕉️❣️ ඕම් ගනේෂාය නමහාඃ 🕉️❣️

2022-02-24......
🔥 අද දින අපේ මහාගෙදර වන මායා පාසලේ පැවැත්වූ මෛත්‍රී භාවනාවට සම්බන්ධ වූ මගේ ආත්මීය මිතුරු මිතුරියන් සමඟ ගත කළ සොඳුරු මතක................💞💞💞💞

🔥 කිසිදු වෙහෙසක් නොබලා අපිව දිරිගන්වමින් අපේ ජිවිත ලස්සන කරන්න වෙහෙසෙන නොමිලේ අපට මෛත්‍රී භාවනාව ඉගැන්වූ අපේ ආදරණීය ගුරුපියාණන්ටත් , අපට ආහාර හා අනෙකුත් පහසුකම් සැලසු කෞෂික අයියාටත් , මේධාවෙනි අක්කාටත් ගොඩක් ස්තූතියි...!!!!!!!!!!!! 🙏😇🙏 ගොඩක් පින් ...!!!!!!!!!!🙏😇🙏

🔥ඔයාලා හැමෝගෙම සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා!!!🙏💕🙏 නිදුක් නීරෝගි සුවය ලැබේවා!!!🙏💕🙏 දීර්ඝායුෂ ලැබේවා!!!🙏💕🙏

♥️ බුදු සරණයි!!!!! 🙏 ♥️ගණදෙවියන්ගේ පිහිටයි !!!!🙏

මම කුමුදුනි ..✨️❣️

🙏🕉️  ඕම් ගනේෂාය නමහාඃ  🕉️🙏💕💕මායා පාසලේ උසස් Healing පන්තියේ සොඳුරු මතක සටහන් ..............💕💕      ❤️‍🔥මායා පාසලේ උසස් H...
15/01/2022

🙏🕉️ ඕම් ගනේෂාය නමහාඃ 🕉️🙏

💕💕මායා පාසලේ උසස් Healing පන්තියේ සොඳුරු මතක සටහන් ..............💕💕

❤️‍🔥මායා පාසලේ උසස් Healing පන්තියට මා ඊයේ දින සහභාගි වුණෙමි.ඒ අවස්ථාව උදාකර දුන් මාගේ ආදරණීය ගණදෙවියන්ටත් , විෂ්ණු දෙවියන්ටත් , මාගේ ගුරුපියාණන් වන ආසිරි වනිගරත්නයන් හටත් , මාගේ ඉෂ්ට දේවතාවන්ටත් මා මුලින්ම ස්තූතිය පුඳ කර සිටිමි.🙏💝🙏💝🙏

❤️‍🔥මාගේ ජීවිතයේ මා ගොඩක් සතුටෙන් ගතකරපු සොඳුරු නවාතැනක් වුණෙමි.මායා පාසල , හරියට මායාවක් වගේ , සොඳුරු අත්දැකීම් විඳගත්තෙමි.ජීවිතයේ කවදාවත් අමතක නොවන මතක සටහන් පිරුණු දවසක් නිමා වුණා.තවත් මොහොතක් හෝ රැඳී ඉන්නට තිබුණානම් හොඳයි කියා හිතුණා.

❤️‍🔥අපේ සර් ඉතින් උගන්වන්න ගියාම මුදලට වඩා බොහෝ දේවල් අපට දෙනවානේ.ගොඩක් රෑ වෙනකම්ම අපේ Healing පන්තිය තිබුණා.වේලාව යනවා දැනුනේම නැහැ. අපට රස කෑම දුන්නා. ඇත්තම කියනවානම් ඒ කෑම අපට කාලා ඉවර කරන්න බැරි තරම්. ගෙදරත් ගෙනාවා.සර්ට ගොඩක් ස්තූතියි!!!🙏💖🙏 ගොඩක් පින්!!!!🙏💖🙏

❤️‍🔥මායා පාසල තුළ මට දැනුනේම මගේ ගෙදර ඉන්නවා වගේ. එක පවුලක අය වගේ.එතනට එන හැම කෙනෙකුටම සියලුම පහසුකම් හදලා තිබුණා.තම තමන්ට කැමති විදියට ඉන්න.මම ඒක ගොඩක් අගය කරන අතර සර්ට ගොඩක් ස්තූතිවන්ත වෙමි.

❤️‍🔥අපි මායා පාසලේ තෙල් ජීවම් කරද්දි මම දැක්කා ඇත්තටම ගණදෙවියන් ඇවිත් ඒ තෙල් වලට රතු පාට මැණික් කැට දානවා හිනාවෙවි. ඒ වගේම විෂ්ණු දෙවියන්ගේ නිල් පාට කූරක් වගේ දෙයක් තෙල් වලට දාලා කලවම් කළා.ඒ වේලාවේ මගේ ඇඟ උණුසුම් වුණා. ඔළුව හොඳටම බරවෙලා වේදනාව ආවා.හරිම විශ්මිත අත්දැකීමක් වුණා.මට ගොඩක් සතුටුයි.අපි අපේ සහෝදර සහෝදරියන්ගේ ප්‍රශ්නවලට එකිනෙකාට Healing ලබාගත්තා.ඒ හැම එකක්ම ඉතා සාර්ථකව කරගන්න ලැබුණා.පුදුම විදිහට ඒ අවස්ථාවේ අත්දැකීම් වින්ඳා.

❤️‍🔥ඇත්තටම මම Healing ලබාගත්තේ මගේ ඇස් පෙනීම දුර්වල තත්ත්වයක තිබූ නිසා එය හොඳ තත්වයකට පත්කර දෙන්න කියලා ඇත්තටම ඒක සිද්ධ වුණා.ගොඩක් අයට ඒක දැනිලා තිබුණා.සර් දැකලා තිබුණේ මම තෙල් කටාරන් වල දාගෙන වැඩ කරනවා.එය සුභ පෙරනිමිත්තක් ලෙස දැනෙනවා.මා දැනටත් රෝගීන් සුවපත් කරන නිසා ඇත්තටම මට එය ගොඩක් වටිනවා.සර්ට ගොඩක් ස්තූතියි!!!🙏🙏🙏 ලියන්න නම් බොහෝ දේවල් තියෙනවා ලිපිය දිග වැඩියි. එයට සමාවෙන්න.ඊයේ මා සමඟ කාලය ගත කර මාගේ ආත්මීය පවුල වන සහෝදර සහෝදරියන්ට ගොඩක් ස්තූතියි!!!🙏💝🙏 ගොඩක් පින්!!!!🙏💕🙏 ඊයේ දිනයේ වටිනාකම කියලා නිම කරන්න බැහැ. සර්ට ගොඩක් ස්තූතියි. අපිට කිසිම ගුරු මුෂ්ටියක් නැතුව සියලුම දේවල් හරිම විදියට කියලා දීලා අපේ ජීවිත ආලෝකමත් කළාට මම හැමදාම අපේ ගුරු පියාණන්ව දකින්නේ ඇවිදින දෙවි කෙනෙක් විදිහටයි.සර්ට ගොඩක් ස්තූතියි!!!!!!🙏💕🙏 ගොඩක් පින්!!!!!!🙏💝🙏💝

💞........මා කුමුදුනි........💞

🕉️🙏🙏 ඕම් ගනේෂාය නමහාඃ 🙏🙏🕉️             💞💞💞හෙට දින නැගෙන හඳපිරි                    අරුණැල්ල මඟින් පැතුම් ගෙනෙමි.         ...
31/12/2021

🕉️🙏🙏 ඕම් ගනේෂාය නමහාඃ 🙏🙏🕉️
💞💞💞හෙට දින නැගෙන හඳපිරි
අරුණැල්ල මඟින් පැතුම් ගෙනෙමි.
නව වසරට සුහද සිතින් එකට
එක්ව ඉන්නා කවි සිත් සමඟින්
සිනාමුවින්...............😀😀😀😀

🔴මේ කේෂ්ත්‍රයට මාව ගෙන ආ මගේ ආදරණීය ගුරුපියාණන්ට සහ එතුමාගේ පවුලේ සියලු දෙනාටමත් , මගේ සහෝදර ටැරෝ Reading කරන සියලුම දෙනාටමත් , ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටත් , මාගේ ආදරණීය සේවාදායක , සේවාදායිකාවන්ටත් , ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටමත් , ලක්වාසී , ලෝකවාසී සියලුම දෙනාටමත් ලබන්නා වු නව වසර සාමය , සතුට , සෞභාග්‍යය සපිරි නීරෝගිමත් සුභම සුභ නව වසරක් වේවා

💝💝💝ලබන වසරේත් මේ ලෙසින්ම ආදරයෙන් සෙනෙහසින්ම ඔබට සහය ලබා දීමට මා ඉතා ආසාවෙන් බලාගෙන සිටින
....... මා කුමුදුනි ........
💕ස්තූතියි !!!!!🙏
💕බුදු සරණයි!!!! 🙏
💕ගණදෙවි පිහිටයි!!!! 🕉️🙏🕉️
💕ජයවේවා!!!! 👍🙏

💞💞💞💞
29/12/2021

💞💞💞💞

ඔබත්  දිනපතා මෛත්‍රී භාවනාව කරන්න කැමතිද???🙏💕🙏💕🙏💕
18/12/2021

ඔබත් දිනපතා මෛත්‍රී භාවනාව කරන්න කැමතිද???🙏💕🙏💕🙏💕

ඔබේ සාර්ථකත්වය ලඟා කරගැනීමට නව මං පෙතක්💕😊💕👇👇
16/12/2021

ඔබේ සාර්ථකත්වය ලඟා කරගැනීමට නව මං පෙතක්💕😊💕👇👇

ලබන වසර සාර්ථකව සතුටින් ගත කරන්න ඔබත් කැමතියි ද???☀️💕☀️💕
14/12/2021

ලබන වසර සාර්ථකව සතුටින් ගත කරන්න ඔබත් කැමතියි ද???☀️💕☀️💕

🕉️ ඕම් ගනේෂාය නමහාඃ  🕉️             🙏🙏🙏ආයුබෝවන්!!!!! 🙏🙏🙏                         මගේ ආදරණීය සියලුම යාළුවන්ට.😊💞          ...
09/12/2021

🕉️ ඕම් ගනේෂාය නමහාඃ 🕉️

🙏🙏🙏ආයුබෝවන්!!!!! 🙏🙏🙏 මගේ ආදරණීය සියලුම යාළුවන්ට.😊💞

☀️ .....නව වසරට නව උදාවක්.....☀️

🔥යුරෝපයේ ජනප්‍රිය සාස්තර ක්‍රමයක් වන ටැරෝ කාඩ්පත් මඟින් ඔබගේ නව වසර පිළිබඳව සාර්ථක පලාපල විස්තරයක් ලබාගෙන, ජිවිතය ආලෝකමත් කරමින් සතුටින් කාලය ගත කරමින් නව වසර නිමා කරන්නේ කෙසේද කියා දැන ගැනීමට ඔබත් කැමතිද??? එසේනම් ඔබේ,

🔴අධ්‍යාපනය 🔴කරදර 🔴රැකියාව‍ 🔴සතුරුපීඩා 🔴ධනය 🔴යුගදිවිය 🔴ආදරය 🔴දරුඵල 🔴විවාහය 🔴ඉලක්කවලට යන්න 🔴රෝගපීඩා ඔයාට තියෙන බාධක 🔴 වියදම් 🔴සහෝදර සහෝදරියන් මේ ඉන් කිහිපයක් පමණි.ලබන වසරේ බලාපොරොත්තුවෙන් සිටින සියලුම කටයුතු සාර්ථක කරගැනීමට හැකිද යන්න මේ ටැරෝ කාඩ්පත් මඟින් ඔබට දැනගැනීමට හැකියාව ඇත.මුදල් ගෙවා දැනටමත් යාළුවෝ ගොඩක් මේ අවස්ථාව ලබාගෙන ඉන්නේ.මේ මාසයේ විශේෂ මිල අඩු කිරීමක් කර Reading ලබාදෙන්න. තිරණය කළ බව සතුටින් මගේ යාළුවන්ට දන්වන අතර ඔබේ ලෙඩදුක් , ප්‍රශ්න , කරදරවලට කිසිදු මුදලක් අය නොකරමින් , ගණදෙවියන්ගේ දිව්‍යමය ආශිර්වාද කිරණ ඔබට නොමිලේ ලබාදෙන්නෙමි.😊💞😊💞 ( දැන්ම ඔබේ වේලාව වෙන්කරවා ගන්න.)🧚

🔥ටැරෝ කාඩ් Reading හා ඒන්ජල් කාඩ් Reading ක්‍රමයටත් ඔබට ඵලාපල දැන ගැනීමට අවශ්‍ය නම්,
🌺ඔබේ නම
🌺ගම
🌺උපන්දිනය
🌺ලග්නය
🌺අවශ්‍ය කාඩ් පැක් වර්ගය සඳහන් කර Wathsapp කරන්න. නැතිනම් කතා කරන්න. ( 📞 - 077-1377393 )

🔥දැනට ලංකාවට අලුත් දෙයක් වුණු ටැරෝ Reading හා ඒන්ජල් ගුප්ත සාස්තරය සම්බන්ධව අපිට දැනුම ලබාදී අපිව දැනුවත් කරමින් , අපිව දිරිගන්වමින් , අපේ ජිවිතත් ආලෝකමත් කළ මාගේ ගුරුපියාණන් වන මාස්ටර් ආසිරි වනිගරත්නයන්ට ගොඩක් පින් , ගොඩක් ස්තූතියි !!!!🙏🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.!! 🙏🙏 සියලු කටයුතු සාර්ථක වේවා!!!!🙏🙏

🔥අනාගතය අද දකින්න.සිහින ලොවට පියනගන්න.මා හා එක්වන්න.ඔබේ දිවිමඟ ආලෝකමත් කරගන්න.

🔥මේ දේවල් ඔයාලට සතුටින් ලබාදෙන්න මම සුදානම්.ඔබ සැමට ගණදෙවියන්ගේ පිහිටයි.!!!! 🙏💕🙏💕 ස්තූතියි.!!!! 🙏😊

මා කුමුදුනි....

මෙතෙක් මගෙන් ආශිර්වාද කිරණ ලබාගෙන සුවපත් වු සියලු දෙනාගේම ජිවිත ආලෝකමත් වේවා!!!  මාව විශ්වාස කළ මගෙන් උදව් ගත් ඔබ සැමට ස...
08/12/2021

මෙතෙක් මගෙන් ආශිර්වාද කිරණ ලබාගෙන සුවපත් වු සියලු දෙනාගේම ජිවිත ආලෝකමත් වේවා!!! මාව විශ්වාස කළ මගෙන් උදව් ගත් ඔබ සැමට ස්තූතියි.!!! ගණදෙවියන්ගේ පිහිටයි.!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

08/12/2021

ඔබේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් දීලා ඔබේ මනස සුවපත් කරන්න ඇත්නම් මට ඊට වඩා වෙන සතුටක් නැහැ.ඒ සඳහා ආශිර්වාද කිරණ මා ඔබට නොමිලේ ලබාදෙමි.😊💞😊💞😊

ඔයාලා දන්නවා ද මම මුලින්ම ටැරෝ පටන් ගන්න කොට මට වැඩියෙන් ම ඕන වුණේ ප්‍රශ්න තියෙන අයට පිහිට වෙන්න.තනිවම නෙවෙයි.දෙවියන්ගෙන...
07/12/2021

ඔයාලා දන්නවා ද මම මුලින්ම ටැරෝ පටන් ගන්න කොට මට වැඩියෙන් ම ඕන වුණේ ප්‍රශ්න තියෙන අයට පිහිට වෙන්න.තනිවම නෙවෙයි.දෙවියන්ගෙනුත් උදව් අරගෙන.😊😊😊
ඉතින් වැඩේ පටන් ගන්න කලින් මම විශ්වයෙන් සහ මගේ ආදරණීය ගණදෙවියන්ගෙන් ඇහුවා මට ඒක කරන්න පුළුවන් වෙයිද කියලා ඇත්තටම මට ඒක කරන්න පුළුවන් වුණා.
මට ගොඩක් සතුටුයි.තව කෙනෙකුගෙ පහළටම වැටිලා තියෙන මානසික මට්ටමක් ඉහළට ගන්න පුළුවන් වෙනකොට.
අනේක වාරයක් මම පින් දෙන්නේ මගේ ආදරණීය ගණදෙවියන් ඇතුළු මා වන්දනාමාන කරන මාගේ ඉෂ්ට දේවතාවන්ටයි.මගේ ආදරණීය ගුරුපියාණන්ටයි!!!!
🙏💕🙏💕🙏💕

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Tarot with Kumudu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram