Ausie Supplement

Ausie Supplement Australian Products

✨ Back in Stock After a Long Time!Healthy Care Fish Oil 1000mg Omega-3 🇦🇺 is now available at my store.                 ...
13/01/2026

✨ Back in Stock After a Long Time!
Healthy Care Fish Oil 1000mg Omega-3 🇦🇺 is now available at my store. 💙 Supports Heart | Brain | Eye Health
💊 400 Soft Capsules
🌿 Premium Australian Quality 💰 Price: Rs. 6,800.00 📦 Limited stock — selling fast! 📞 Order Now: 070 5696254
📩 DM for delivery or more details
🛒 Aussie Supplement.

🌟 Good News! Your Favourite Omega-3 is Back After a Long Time! 🌟                                                        ...
03/01/2026

🌟 Good News! Your Favourite Omega-3 is Back After a Long Time! 🌟
The premium Healthy Care Australia – Fish Oil 1000mg Omega-3 is now available again at my store. Why customers love it:
✨ Supports heart, brain & eye health
✨ 400 soft capsules
✨ High-quality Australian supplement
💰 Price: Rs. 6,800.00
🛒 Stock is limited — hurry before it runs out! 📞 Order Now: 070 5696254
💬 DM us for delivery 💰Cash on delivery 🛒 Aussie Supplement

03/01/2026
✨ Back in Stock After a Long Time!Healthy Care Fish Oil 1000mg Omega-3 🇦🇺 is now available at my store.  Fish oil ගැන දැ...
02/01/2026

✨ Back in Stock After a Long Time!
Healthy Care Fish Oil 1000mg Omega-3 🇦🇺 is now available at my store.


Fish oil ගැන දැන ගනිමු.........😊
1.මොනවද fish oil කියන්නේ.
2.fish oil ගැනීමේ වැදගත්කම
3.omega-3 මූලාශ්‍රයක් ලෙස fish oil හි වැදගත්කම
4.ගතයුතු මාත්‍රාව සහ සුදුසු වෙලාව
5.ස්වාභාවික ආහාර මූලාශ්‍ර සහ supplements
Fish oil ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැඹුරු සීතල මුහුදේ වෙසෙන තෙල් සහිත මසුන්ගේ පටක වලින් ලබාගන්නා තෙල් මගිනි. මෙයිනුත් අපට වඩා වැදගත් වන්නේ fish oil වලින් සාන්ද්‍රණය කරගත් omega-3 fatty acid නම් කොටසයි. Omega-3 යනු බහු දිගු දාම අසංතෘප්ත මේද අම්ල වේ.
Omega-3 PUFAs වර්ග තුනකි. එනම්,
1.ALA ( Alpha Linolenic Acid)
2.EPA (Eicosapentaenoic Acid)
3.DHA (DocosahexaenoicAcid)
මේ අතරින් EPA සහ DHA omega-3 මේද අම්ල fish oil වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ.මෙම මේද අම්ල දෙක ශරීරය තුල නිෂ්පාදනය නොවන අතර අනිවාර්යෙන් බාහිරින් ලබා ගත යුතුය. එම නිසා මේවා අත්‍යවශය මේද අම්ල ලෙස හදුන්වනවා. ALA ශාක ආහාර මූලාශ්‍ර වලින් පමණක් ලැබේ. මෙසේ ලබාගන්නා ALA වලින් 5% සිට 20% දක්වා අගයක් EPA සහ DHA බවට පරිවර්තනය කරගනී.
Fish oil ලබා ගැනීමේ වැදගත්කම
1.හදවත නිරෝගීව පවත්වාගෙන යාමට
2.මොලයේ ක්‍රියාකාරීත්වය සදහා
3.ඇසේ ක්‍රියාකාරීත්වය සදහා
4.අස්ථිවල නිරෝගී භාවය පවත්වා ගැනීමට
5.දියවැඩියාව පාලනය
6.පිළිකා වලට ප්‍රතිරෝධීව ක්‍රියා කිරීම
7.ප්‍රතිශක්තිය වර්ධනය, සම හා හිසකෙස් සදහා
8.ශරීරයේ බර අඩු කිරීම
9.ඉදිමුම හා වේදනාව අඩු කිරීම
Omega-3 අඩංගු ආහාර මූලාශ්‍ර
සැමන්,මැකරල්, කෝඩ්, හුරුල්ලන්, ෆ්ලස් සීඩ් , වෝල් නට්, චියා සීඩ්, නිවිති, සෝයා, හෙම්ප් සීඩ්, ඇල්ගී

තොග සීමිතයි
දැන්ම ඇනවුම් කරන්න.......
Rs. 6800.00
Cash on Delivery Available

Healthy Care Fish Oil වල ප්‍රධාන වටිනාකම් (Benefits) මෙන්න 👇🫀 1. හදවත් සෞඛ්‍යයට හොදයිOmega-3 (EPA & DHA) හදවත් රෝග අවදාන...
23/12/2025

Healthy Care Fish Oil වල ප්‍රධාන වටිනාකම් (Benefits) මෙන්න 👇

🫀 1. හදවත් සෞඛ්‍යයට හොදයි
Omega-3 (EPA & DHA) හදවත් රෝග අවදානම අඩු කරයි

🧠DHA මනා මොළයේ වැඩ කිරීම සඳහා

Memory, concentration, focus වැඩිවීමේදී සහය

👁️ 3. ඇස් සුරක්ෂිත කිරීම

🦴 4. සන්ධි වේදනාව ,Joint inflammation අඩු කරයි

🩸 5. රුධිර පීඩනය පාලනයට

High blood pressure තිබෙන අයට Omega-3 ප්‍රතිලාභදායක

🧘‍♂️ 6. Stress & Mood balance

Anxiety & stress අඩු කරමින් mood balance කරයි

🛡️ 7. පෙරදැනුම් ආරක්ෂාව – immune system

දිනපතා immuni­ty අසනීප වලට වැදගත් සහය

මෙය දිනපතා සෞඛ්‍යයට ගොඩක් වැදගත් natural supplement එකක්.

✨ Back in Stock After a Long Time!Healthy Care Fish Oil 1000mg Omega-3 🇦🇺 is now available at my store.                 ...
23/12/2025

✨ Back in Stock After a Long Time!
Healthy Care Fish Oil 1000mg Omega-3 🇦🇺 is now available at my store. 💙 Supports Heart | Brain | Eye Health
💊 400 Soft Capsules
🌿 Premium Australian Quality 💰 Price: Rs. 6,800.00 📦 Limited stock — selling fast! 📞 Order Now: 070 5696254
📩 DM for delivery or more details
🛒 Aussie Supplement

❤️Available now❤️(Limited stocks)New Arrivals🇦🇺Australia📌️ Best price 📌️Hurry up grab your order soon📌️ 📱For more detail...
13/07/2023

❤️Available now❤️
(Limited stocks)

New Arrivals
🇦🇺Australia
📌️ Best price

📌️Hurry up grab your order soon📌️

📱For more details 📱
0705696254
0712186987

📌️Available Products📌️
💠Wagner glucosamine & chondroitin +(200 capsules)
💠Healthy care omega 3 1000mg( 400 capsules)
💠Healthy care beauty collagen (60 tablets)
💠Nature's way fish oil 1000mg (200 capsules)
💠wagner glucosamine hcl 1500mg (400 tablets)
💠Nature's way beauty collagen (120 tablets)
💠Wagner vitamin D3 1000iu ( 250 capsules)
💠Wagner vitamin c 1000mg ( 250 tablets)
💠Nature's own fish oil 1000mg ( 500 capsules)
💠Nature's way evening primrose oil 1000mg( 200 capsules)
💠Nature's way hair growth support (30 tablets)
💠Wagner fish oil 1000mg (400 capsules)

To place the order please send your details
🔺Name (නම)
🔺Delivery address ( ලිපිනය)
🔺District (දිස්ත්‍රික්කය)
🔺Mobile no ( ජංගම දුරකතන අංකය)

Contact- 0705696254/ 0712186987

🟥🟥NEW STOCK AVAILABLE 🟥🟥Nature's way products▪️Nature's way complete daily multivitamin ▪️Nature's way evening primrose ...
24/06/2023

🟥🟥NEW STOCK AVAILABLE 🟥🟥
Nature's way products
▪️Nature's way complete daily multivitamin
▪️Nature's way evening primrose oil
▪️Nature's way hair growth support
🛑🛑Hurry up🛑🛑
ORDER NOW

📞Call/ messages/ whatsapp 0705696254📞

NATURE’S WAY COMPLETE DAILY

MULTIVITAMIN

💪💪ENERGY PRODUCT
මෙමගින් එදිනෙදා ශක්තිය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ.
සමබර ආහාර වේලක් සහ විටමින් සහ ඛනිජ ලවණ ප්‍රමාණවත් ලෙස ලබා ගැනීම සාමාන්‍ය යහපැවැත්ම පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය වේ. මෙහි සෞඛ්‍ය ප්‍රවර්ධනයට උපකාරී වන විටමින්, ඛනිජ ලවණ, අඩංගු වේ.

Directions🔊🔊
Adults- Take 1 or 2 tablets daily with foods
Children - Take 1 tablet daily with foods (if required ,break the tablet in half)

▪️▪️Expire date 2025/03▪️▪️
🔶🔷 5700/=🔶🔷

NATURE'S WAY EVENING PRIMROSE OIL 1000 mg

කාන්තාවන්ගේ හෝමෝන සමතුලිතතාවයට උදව් වේ.
සම වියළීම වළක්වයි.

Direction
Adults- Take 1 to 3 capsules a day with food.

Expire date 2025/03
🔶🔷 6900/=🔷🔶

NATURE'S WAY HAIR GROWTH SUPPORT+ BIOTIN& SILICON

හිසකෙස් වල සෞඛ්‍යයට උදව් වීම
හිසකෙස් වර්ධනය
හිසකෙස් ඝනකම වැඩි වීම

Directions
Adults & children 12+ years - Take 1 tablet daily with foods or as directed by your health professional

Expire date 2025/03
🛑🛑5600/=🛑🛑

❤️❤️New stock available❤️❤️🐟🐟wagner fish oil 🐟🐟Expire date 2025/10  So hurry up😊😊0705696254 call/msg/ whatsapp Fish oil ...
19/04/2023

❤️❤️New stock available❤️❤️
🐟🐟wagner fish oil 🐟🐟
Expire date 2025/10
So hurry up😊😊
0705696254 call/msg/ whatsapp

Fish oil ගැන දැන ගනිමු.........😊

1.මොනවද fish oil කියන්නේ.
2.fish oil ගැනීමේ වැදගත්කම
3.omega-3 මූලාශ්‍රයක් ලෙස fish oil හි වැදගත්කම
4.ගතයුතු මාත්‍රාව සහ සුදුසු වෙලාව
5.ස්වාභාවික ආහාර මූලාශ්‍ර සහ supplements

Fish oil ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැඹුරු සීතල මුහුදේ වෙසෙන තෙල් සහිත මසුන්ගේ පටක වලින් ලබාගන්නා තෙල් මගිනි. මෙයිනුත් අපට වඩා වැදගත් වන්නේ fish oil වලින් සාන්ද්‍රණය කරගත් omega-3 fatty acid නම් කොටසයි. Omega-3 යනු බහු දිගු දාම අසංතෘප්ත මේද අම්ල වේ.
Omega-3 PUFAs වර්ග තුනකි. එනම්,

1.ALA ( Alpha Linolenic Acid)
2.EPA (Eicosapentaenoic Acid)
3.DHA (DocosahexaenoicAcid)

මේ අතරින් EPA සහ DHA omega-3 මේද අම්ල fish oil වල ප්‍රධාන වශයෙන් අන්තර්ගත වේ.මෙම මේද අම්ල දෙක ශරීරය තුල නිෂ්පාදනය නොවන අතර අනිවාර්යෙන් බාහිරින් ලබා ගත යුතුය. එම නිසා මේවා අත්‍යවශය මේද අම්ල ලෙස හදුන්වනවා. ALA ශාක ආහාර මූලාශ්‍ර වලින් පමණක් ලැබේ. මෙසේ ලබාගන්නා ALA වලින් 5% සිට 20% දක්වා අගයක් EPA සහ DHA බවට පරිවර්තනය කරගනී.
Fish oil ලබා ගැනීමේ වැදගත්කම

1.හදවත නිරෝගීව පවත්වාගෙන යාමට
2.මොලයේ ක්‍රියාකාරීත්වය සදහා
3.ඇසේ ක්‍රියාකාරීත්වය සදහා
4.අස්ථිවල නිරෝගී භාවය පවත්වා ගැනීමට
5.දියවැඩියාව පාලනය
6.පිළිකා වලට ප්‍රතිරෝධීව ක්‍රියා කිරීම
7.ප්‍රතිශක්තිය වර්ධනය, සම හා හිසකෙස් සදහා
8.ශරීරයේ බර අඩු කිරීම
9.ඉදිමුම හා වේදනාව අඩු කිරීම

Omega-3 අඩංගු ආහාර මූලාශ්‍ර
සැමන්,මැකරල්, කෝඩ්, හුරුල්ලන්, ෆ්ලස් සීඩ් , වෝල් නට්, චියා සීඩ්, නිවිති, සෝයා, හෙම්ප් සීඩ්, ඇල්ගී

තොග සීමිතයි
දැන්ම ඇනවුම් කරන්න........
Exipre date 2025/10
Rs .5500/=

❤️💜️New stocks Available ❤️💜️         🐟🐟 Wagner Fish Oil🐟🐟For order inbox📩 msg /or call📲0️⃣7️⃣0️⃣5️⃣6️⃣9️⃣6️⃣2️⃣5️⃣4️⃣🧘🧘...
29/03/2023

❤️💜️New stocks Available ❤️💜️

🐟🐟 Wagner Fish Oil🐟🐟

For order inbox📩 msg /or call
📲0️⃣7️⃣0️⃣5️⃣6️⃣9️⃣6️⃣2️⃣5️⃣4️⃣

🧘🧘නිරෝගී සෞඛ්‍යය සම්පන්න දිවියකට අත්‍යාවශ්‍ය omega 3 අඩංගු Wagner Fish Oil
𝟭𝟬𝟬𝟬𝗺𝗴 - 400 Capsules
Expired. 2025/10

🌼So hurry up and invest in your health, place your order soon😊

Each capsule provides
Natural fish oil 1g (1000mg)
Provides: Omega-3 marine triglycerides 300mg
Equiv. Eicosapentaenoic acid (EPA) 180mg
Equiv. Docosahexaenoic acid (DHA) 120mg

omega 3 fish oil වයස අ.වු.16ට වැඩි ඕනම කෙනෙක්ට මේ TABLET එක පාවිච්චි කරන්න පුළුවන්.
🌼එමඟින් ,
🐬 සම, මොළය, හෘදය ආරක්ෂා කරයි
🐬 ශරීරයේ ඇට මිදුලු ශක්තිමත් කරයි
🐬 කොලොස්ටරෝල් මට්ටම පාලනය කරයි
🐬 තරුන බව රැක ගැනීමට උපකාරී වේ
🐬 පියයුරු පිළිකා මරදනය කරයි
🐬 හෘදයාබාධ වැළදීමේ අවදානම අවම කරයි
🐬 සම වියලීම කොරල ඇති වීම වලකයි
🐬 මානසික සහනය ඇති කරයි
🐬 දියවැඩියාම ඇති වීම පාලනය කරයි

ඇනවුම් සඳහා අමතන්න ☎️0️⃣7️⃣0️⃣5️⃣6️⃣9️⃣6️⃣2️⃣5️⃣4️⃣

🚚🚚සෞඛ්‍යය ආරක්ෂිතව නිවසට ගෙන්වාගෙන මුදල් ගෙවීම කල හැකි විම.
(cash on delivery island-wide )
🦈දිවයින පුරාම කඩිනම් බෙදාහැරීම
🚚🚚
බෙදාහැරීමේ ගාස්තු අය කෙරේ.


😍වැඩි මිලදි ගැනීමේදී වට්ටම්
හිමිකරගන්න☑️
(condition applied )




Address

Colombo

Telephone

+94705696254

Website

Alerts

Be the first to know and let us send you an email when Ausie Supplement posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ausie Supplement:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram