04/10/2025
ආහාර පරිහරණ ආයතන පරීක්ෂා කිරීමේ හා නීතිමය ක්‍රියාමර්ග ගැනීමේ වැඩසටහන් කිහිපයක් පසු ගිය දිනවල දී පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය ආවරණය කරමින් පැවැත්වූ අතර එහිදී සෞඛ්‍යආරක්ෂිත නොවන ආහාර පරිහරණ ආයතන සදහා පානදුර මහේස්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළහ.🕵️