Mamed Ceylon

Mamed Ceylon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mamed Ceylon, Pharmaceuticals, .

"ඹබ කොරෝනා නිසා රැකියාව අහිමි වූ දක්ෂ අලෙවිකරුවෙක්ද ?එන්න අප හා එක්වන්න "අලෙවිකරණ විධායක - කොළඹ / ගම්පහ දිස්ත්‍රික්කය NS...
08/11/2020

"ඹබ කොරෝනා නිසා රැකියාව අහිමි වූ දක්ෂ අලෙවිකරුවෙක්ද ?
එන්න අප හා එක්වන්න "
අලෙවිකරණ විධායක - කොළඹ / ගම්පහ දිස්ත්‍රික්කය

NSK ෆාමසියුටිකල්ස් යනු ශ්‍රී ලංකාවේ සත්ව නිෂ්පාදන වෙළඳපල තුල සීග්‍ර ලෙස ව්‍යාප්ත වී ඇති ප්‍රමුඛ පෙලේ ශක්තිමත් ආයතනයකි

අපි දිවයින පුරා සුපිරි වෙලදසැල්, පශු වෛද්‍යවරුන් සහ ඔසුසැල් සදහා අපගේ සේවය ලබා දේ.

අවම අධීක්ෂණයකින් ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව ඇති දක්ෂ හා ක්‍රියාකාරී අලෙවිකරුවන් වෙත අපගේ අවධානය යොමු වී ඇත.

ඉහත පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම්:
1. වයස අවුරුදු 20-35 අතර.
2. අ.පො.ස උසස් පෙළ අවම වශයෙන් විෂයන් දෙකක් සමත්,
3. අයදුම්කරු "ඒ" කාණ්ඩයේ බලපත්‍රයක් (යතුරුපැදි සඳහා) තිබිය යුතුය.
4. අවම අවුරුදු 1 ක අලෙවිකරණයේ පලපුරුද්ද.

විශේෂ සුදුසුකම්:

1. ඉහළ මට්ටමේ ඉදිරිපත් කිරීමේ කුසලතා විශිෂ්ට විශ්ලේෂණ කුසලතා සහ මහජන සම්බන්ධතා කුසලතා සහිත ශක්තිමත් පෞරුෂයක් ඇත්තෙකු වීම.
2. භාෂා තුනේම සන්නිවේදන කුසලතා / විකුණුම් පළපුරුද්ද අමතර වාසියක් වනු ඇත

ප්‍රතිලාභ:
මූලික වැටුප + ආකර්ශනීය දිරි දීමනා + සමාගම් නඩත්තු යතුරුපැදි, අලෙවි ඉලක්ක සදහා දීමනා + කොමිස්+ රක්ෂණ යෝජනා+ඉන්ධන දීමනා සහ වෙනත් ප්‍රතිලාභ.

මෙම දැන්වීමෙන් දින 10 ක් ඇතුලත අප වෙත ඹබගේ අයදුම් පත්‍රය යොමු කරන්න.

විද්යුත් ලිපිනය:
nelum@.mamednsk.lk
nskthilina@gmail.com

මානව සම්පත් කලමණාකරු
එන්.එස්.කේ ෆාමසියුටිකල්ස්
අංක. 40 ඒ, ලුම්බිණි මාවත,දළුගම,කැලණිය

දුරකථන අංකය:
0777330607

💎 Price  175/=💎 High Quality  💎 Reusable Facemask.💎 Washable   💎 Comfortable 💎 Different Colours💎 Flexible 🍁 මිල Rs 175 ...
02/11/2020

💎 Price 175/=
💎 High Quality
💎 Reusable Facemask.
💎 Washable
💎 Comfortable
💎 Different Colours
💎 Flexible

🍁 මිල Rs 175 /=

🍁 නිවසට / කාර්යාලයට ගෙන්වා ගත හැකිය

🍁 තෝරා ගත හැකි විවිධ වර්ණ වලින් සමන්විත ,අනර්ඝ තත්වයේ මුඛ ආවරණයකි

🍁 සෝදා නැවත නැවත භාවිතා කල හැකිය

🍁 අපහසුවකින් තොරව දිගු වේලාවක් මුඛය ආවරණයට යොදා ගත හැකිය

ඇණවුම් කිරීමට

0777276323

Whatsapp / sms / call

අවම ඇණවුම / Minimum order:
10 ( pieces )

Home delivery free for colombo-Gampaha District.

NSK Pharmaceuticals.

Travel with NSK First Aid Kit.
11/08/2018

Travel with NSK First Aid Kit.

03/02/2018

Address


Telephone

0773863111

Website

Alerts

Be the first to know and let us send you an email when Mamed Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram