29/12/2025
කරුනාවන්ත අයෙකුට නොමිලේ ලබාදෙමි.❗️
මගේ නම නිපුනි , මෙයාගෙ නම Leo . වයස මාස 2යි. ජර්මන් ශෙපර්ඩ් වර්ගයෙ. (German shepherd) මං ගත්තෙ රු 30,000 කට.
මෙයාව මං ගත්තෙ මගෙ Husband ට , birthday එකට එයාව Surprise කරන්න එයාට දෙන්න. 😥
ඉතින් එයාගෙ Birthday එක තිබ්බා, මං එයාව surprise කරා... 🙂 ඒත් මාර වැඩේ , එයාට බල්ලො ඇලජික් ලු. මං දැනුයි ඒක දැනගත්තෙ 😥😥
ඉතින් ඒ නිසා මං දැන් එයාව බාරගන්න පුලුවන් කරුනාවන්ත නෝනා කෙනෙක් හොයනවා.. ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ට දෙනවා .... 😥
ඔයාට වැඩි විස්තර ඔනේ නම් :
වයස 28යි, එයාට සාමාන්‍යයෙන් ගෙදර වැඩත් ටිකක් පුලුවන් , හරිම කීකරුයි, කෑගහන්නෙ රන්ඩු වෙන්නෙ නෑ. ටිකක් බොනවා.. බිවුවට රන්ඩු කරන්නෑ.
එකම අවුල , බල්ලොන්ට ඇලජික් වීම පමණයි..!!
ඉතින් කරුනාවන්ත නෝනා කෙනෙක් ඉන්නවා නම් Husband ව අරන් යන්න.. 😌
(සල්ලි එපා)
බල්ලා දෙන්නෑ 😁❤️ Husband බාරගන්න කැමති කෙනෙක් දකිනකන් share කරන්න 🤭😂🖐️❤️