12/02/2026
"වයසට ගියත් - හවසට ගෙදර " කියලානේ අපි අහලා තියෙන්නේ . ඉතිං විවිධ හේතු නිසා ගෙදර දී බලාගන්න අපහසු ඔබේම ආදරණීයන්ට ගෙදර ඉන්නවාටත් වඩා හොඳින් රැකබලා ගන්න තැනක් තියෙනවා නම් කොච්චර සැනසීමක් ද ?
අපගේ කාරුණික හා පළපුරුදු සාත්තු සේවාව ඔබ වෙනුවෙන් මයි.
- ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශකවරයෙකුගේ
පූර්ණ අධීක්ෂණය
- මනෝ උපදේශනය හා මනෝ ප්‍රතිකාර
- කායික මානසික සුවතා වැඩසටහන්
- සුව පහසු කාමර (තනි හෝ යුගළ )
- ප්‍රණීත ආහාරපාන
- ස්නානය සඳහා උණුවතුර
- නිස්කලංක පරිසරය
- මානසික හෝ කායික රෝගී තත්ත්වයන්
සහිත අය සඳහා විශේෂ අවධානය.
- ඉහත සියලු පහසුකම් ඉතාම සාධාරණ
මිලකට ලබාගත හැකිවීම.
📌️ Health care Residence
182/14, Nittambuwa Road , Veyangoda .
📞 077 440 0906
පුරා දශක දෙකකට අධික කාලයක් හෙද පුහුණු ක්ෂේත්‍රයේ පළපුරුදු Sujatha Youth Skills Campus හා මනෝ උපදේශන ක්ෂේත්‍රයේ විසි වසරක පළපුරුදු Sithwila Institute of Psychological Counseling and Training යන ආයතන සමඟ පූර්ණ අනුබද්ධිත ආයතනයකි.
සිත්විල සුව සේවා
Sithwila Health Care Residence