Bhante Samitha Akurala & Dhamma Nikethanaya Buddhist Centre UK

Bhante Samitha Akurala & Dhamma Nikethanaya Buddhist Centre UK Buddhist Scholar Monk Secular Teacher in Mindfulness Meditation Psychotherapy Counselling & Education

සාතිශය සංවේගයෙන් දැනුම් දීමයි...With Deepest Sympathies.. We share the sad news...සංඛාරා නහි සස්සතා - සංස්කාරයෝ සදාතනිකව...
03/12/2025

සාතිශය සංවේගයෙන් දැනුම් දීමයි...
With Deepest Sympathies.. We share the sad news...

සංඛාරා නහි සස්සතා - සංස්කාරයෝ සදාතනිකව පවත්වා ගත නොහැකිය.
Sankhara Nahi Sassata - Conditions are not eternal.

ලංඩන් නුවර කිංස්බරි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ධර්ම අධ්‍යක්ෂක ලෙස ඉතා දීර්ඝ කාලයක් වැඩ වාසය කරමින් හුදී ජන පහන් සංවේගය පිණිස අති විශිෂ්ඨ ලෝක ශාසනික සේවාවක් සිදු කළ
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා සංඝ සභාවේ සමාජිකව එක්සත් රාජධානියේ සියළු විහාරස්ථාන වලට අනූපමේය සේවාවක් සිදු කළ
කුඩාඋඩුව බෝධිමළු විහාරස්ථානය ඇතුළු විහාරඝනයේ අධිපති, නාලන්දා විශ්ව විද්‍යාපීඨයේ හිටපු කෘත්‍යාධිකාරී,
ආචාර්ය රාජකීය පණ්ඩිත හාන්දුපැල්පොළ මහින්ද නායක මා හිමිපාණන් වහන්සේ
දෙසැම්බර් මස 03 වන බදාදා උදෑසන ලංඩන් නුවරදී අපවත් වූ බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමි.

නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රාර්ථනා කරපු බෝධියකින්
උතුම් අමාමහ නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා!

සාතිශය සංවේගය.....

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා සංඝ සභාව සහ
පූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ ඇතුළු
ලෙච්වර්ත් ධම්ම නිකේතනය බෞද්ධ මධ්‍යස්ථානයේ සහ මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ සියළු දායක පිරිස.

ඉදිරි කටයුතු පිළිබද මූලික සාකච්ජාවක් අද දින (03-12-2025) සවස 7ට ලංඩන් කිංස්බරි විහාරස්ථානයේ දී පැවැත්වේ. සැමට මෙත් සිතින් ආරාධනා!

*Most Venerable Dr Handupelpola Mahinda Nayaka Maha Thera*
who redered a yeoman Service being a long standing resident monk as the Spiritual Director of London Kingsbury International Buddhist Centre, a member of Sri Lankan Sangha Sabha (Monks Council) of United Kingdom, Chief Abbot of Kudauduva Bodhimalu Vihara and other temples in Sri Lanka and Former Director at Nalanda College University, passed away in London in the morning hours on Wednesday 03rd December 2025.
May he attain blissful Nibbana!

Deepest Sympathies..!

All Venerable Monks of Sri Lanka Sangha Sabha in The United Kingdom and Venerable Akurala Samitha and all devotees at Letchworth Dhamma Nikethanaya Buddhist Centre and Milton Keynes Vihara

A special meeting to discuss initial proceedings will be held at London Kingsbury temple today (03-12-2025) at 7PM. All are welcome to attend.

Thank you everyone for your support and blessings so far. Please continue to help. They need our help...මේ දක්වා උදව් උප...
01/12/2025

Thank you everyone for your support and blessings so far.

Please continue to help. They need our help...

මේ දක්වා උදව් උපකාර කළ සහ ආශිර්වාද කළ සැමට බොහොම පිං! ස්තූතියි!

මේ අපේම අයට උදව් උපකාර අවශ්‍යම මොහොතක් නිසා ඔබට හැකි පමණින් උදව් උපකාර කරන්න..

ශ්‍රී ලංකාවේ ගංවතුර ආපදාවෙන් විපතට සහ අපහසුතාවයට පත් සියළු දෙනාටම හැකි සෑම ආකාරයෙන්ම උදව් උපකාර කරමු!

Appeal to Help Sri Lanka

Watch Video in Sinhala
https://youtu.be/KcNHhhRl40I

Watch Video in English
https://youtu.be/9NUayxlQxa0

More Details: Contact:
Mobiles (UK): 07983 466 105 or 07944 13 53 14

Website:
https://www.buddhistacademy.com/index.aspx?pid=27-11-2025%20Sri%20Lanka%20Floods&tab=4

Follow us on Facebook:
https://www.facebook.com/share/v/14MiqPY4GqS/

You can Donate on Facebook:
https://www.facebook.com/donate/25235685639456289/

Or to our Bank Account.

Donations:

UK Account Name:
Letchworth Dhamma Nikethanaya
Sort Code: 20-41-15
Account Number: 93992683
Barclays Bank
Please put the reference: SL-Flood+Your Name

More Details: Contact:
Mobiles (UK): 07983 466 105 or 07944 13 53 14

සැමට තෙරුවන් සරණයි!
May Noble Triple Gem Bless All.!

🙏🙏🙏

28/11/2025

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරැණුතම ගංවතුර ආපදාවෙන් විපතට සහ අපහසුතාවයට පත් සියළු දෙනාටම හැකි සෑම ආකාරයෙන්ම උදව් උපකාර කරමු!
Let us do help in whatever way we can for all those who affected.
Sri Lanka In Crisis As Nationwide Catastrophic Flooding, Landslides And Extreme Weather highest in the history.

දිවයින පුරාම ඉතාම දරුණු තත්තවයක් පවතින අතර දිස්ත්‍රික්ක 17කට අදික හානි සිදුවී ඇත. පවුල් 40000 කට අදික ප්‍රමාණයක් අවතැන්වී නිවාස දේපල සහ ජීවනෝපායන් අහිමිවී ඇත. 100 කට අදික සංඛාවකගේ ජීවිත අහිමි වී ඇත.
Landslides and floods triggered by heavy rain have caused Catastrophic Situation nationwide in Sri Lanka.

ඉදිරියේදීත් තත්වය තවත් දරැණු විය හැකිය. මේ තත්වය අවසන් වීමෙන් පසුවත් වසංගත අසනීප, විශේෂයන් පාසැල් ලමයින්ගේ පොත් ඇදුම් පාවහන් බෙහෙත් උපකරණ ආදී අවශ්‍යතාවයන් රාශියක් පැවැතිය හැකිය. ඒ නිසා අප හැම දෙනාටම හැකි ආකාරයෙන් උදව් උපකාර කරමු.
Funds we receive will allocate for immediate help with food, medicine, clothing, clean water and sanitary facilities.
Also help the children with their school uniform, school books, bags, stationary and shoes etc.

You can Donate on Facebook:
https://www.facebook.com/donate/25235685639456289/

to our Bank Account.

Donations:

UK Account Name:
Letchworth Dhamma Nikethanaya
Sort Code: 20-41-15
Account Number: 93992683
Barclays Bank
Please put the reference: SL-Flood+Your Name

More Details: Contact:
Mobiles (UK): 07983 466 105 or 07944 13 53 14

Website:
https://www.buddhistacademy.com/index.aspx?pid=27-11-2025%20Sri%20Lanka%20Floods&tab=4

We remain in solidarity with all in Sri Lanka and southeast Asia.
Our heartfelt condolences to those who affected, lost their lives and pray for the safety, comfort and swift recovery to all affected families.

මේ අවස්ථාවේ ආපදාවට ලක්වූවන්, විපතට පත්වූවන් වගේම ඒ අයට උදව් කරන සියළු දෙනාටම අපගේ ආශිර්වාදය පුද කරමු.
හැම දෙනාටම සියළු ආරක්ෂාව, සැනසීම සහ ඉක්මන් සුවය සැලසේවා!

Let us do help in whatever way we can for all those who affected.Sri Lanka In Crisis As Nationwide Catastrophic Flooding...

Sri Lanka is facing a nationwide weather emergency as torrential rains, flooding and landslides have killed over 80 and displaced over four thousands families by 28th November 202. Entire communities in Badulla and Nuwara Eliya have been engulfed by mudslides, while roads, railways and bridges have....

A Very useful meeting at County Funerals (countyfunerals.co.uk) sharing thoughts on how best we can support our communit...
26/11/2025

A Very useful meeting at County Funerals (countyfunerals.co.uk) sharing thoughts on how best we can support our community.

22/11/2025

Magnificent 22nd Annual Kathina Ceremony 2025
Letchworth Dhamma Nikethanaya Buddhist Centre
Thank you all & Lots of Blessings
for helping to make it a great success!
25-10-2025

ලෙච්වර්ත් ධම්ම නිකේතනය බෞද්ධ මධ්‍යස්ථානයේ
අසිරිමත් 22 වන වාර්ෂික කඨින පිංකම
උදව් උපකාර කළ සැමට මේ කුසල් පාරමී ධර්ම වේවා!

18/11/2025

ගෝවා ගැන ඔබ දන්නවාද?
ගෝවා වල විශ්මයජනක සෞඛ්‍ය ප්‍රතිලාභ 9ක්

ගෝවා ගැන ඔබ දන්නේ මොනවාද?ගෝවා වල විශ්මයජනක සෞඛ්‍ය ප්‍රතිලාභ 9ක්What you know about Cabbage:9 Impressive Health Benefits ...
18/11/2025

ගෝවා ගැන ඔබ දන්නේ මොනවාද?
ගෝවා වල විශ්මයජනක සෞඛ්‍ය ප්‍රතිලාභ 9ක්
What you know about Cabbage:
9 Impressive Health Benefits of Cabbage

18/11/2025

What you know about Cabbage:

9 Impressive Health Benefits of Cabbage

Cabbage benefits include improved digestion and gut health due to its high fiber content, a reduced risk of heart disease, and an antioxidant boost from compounds like anthocyanins that fight inflammation. It is also rich in vitamins C and K, and nutrients like potassium and manganese.

Digestive health
• Improves digestion:
The high fiber content in cabbage helps maintain regular bowel movements and reduces constipation.

• Supports gut bacteria:
The fiber in cabbage acts as a prebiotic, feeding beneficial bacteria in your gut. Fermented cabbage products like sauerkraut can also provide probiotics.

Heart health
• Reduces inflammation: Antioxidants like anthocyanins can help lower inflammation, which is linked to heart disease.
• Lowers cholesterol: Some research suggests that plant sterols in cabbage can help lower “bad” (LDL) cholesterol levels.
• Regulates blood pressure: Cabbage is rich in potassium, which helps lower high blood pressure.
Antioxidant and anti-inflammatory properties
• Fights free radicals:
Cabbage is packed with antioxidants like polyphenols and flavonoids that combat free radicals in the body.
• Reduces inflammation:
The antioxidants in cabbage may help reduce inflammation associated with chronic diseases.
Other benefits
• Rich in vitamins and minerals:
It is an excellent source of vitamins C and K, as well as other nutrients such as calcium, magnesium, and potassium.
• Supports weight management:
Being low in calories and high in fiber, cabbage can help you feel full, which aids in managing weight.
• Potential cancer protection:
As part of the cruciferous vegetable family, cabbage may be associated with a lower risk of certain cancers.

Address

Dhamma Nikethanaya Buddhist Centre, 69, Pix Road
Letchworth
SG61PZ

Opening Hours

Monday 6am - 10pm
Tuesday 6am - 10pm
Wednesday 6am - 10pm
Thursday 6am - 10pm
Friday 6am - 10pm
Saturday 6am - 10pm
Sunday 6am - 10pm

Alerts

Be the first to know and let us send you an email when Bhante Samitha Akurala & Dhamma Nikethanaya Buddhist Centre UK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram