Hiru.Kids.Star Fans

Hiru.Kids.Star Fans 💥 ශ්‍රී ලාංකේය ළමා ගායන අභිෂේකය - හිරු Kids ස්ටාර් ප්‍රේක්ෂකයන්ගේ නිල Facebook පිටුව ⭐
💥 Follow කරලා සෙට් වෙන්න⭐

Hiru kids star වේදිකාවේ ඉදිරියටම යාමට මාර්තු 8 වෙනිදා​ වැඩසටහන නරඹා ඔබගේ වටිනා SMS මනාපය හැකිතාක් මා හට ලබාදෙන්න​. ❤️
04/03/2025

Hiru kids star වේදිකාවේ ඉදිරියටම යාමට මාර්තු 8 වෙනිදා​ වැඩසටහන නරඹා ඔබගේ වටිනා SMS මනාපය හැකිතාක් මා හට ලබාදෙන්න​. ❤️

මාර්තු 8 සෙනසුරාදා රෑ 7.30ට හිරු kids star වේදිකාවේදී ..ඔබගේ වටිනා මනාපයෙන් ඉදිරියටම යවමු...
04/03/2025

මාර්තු 8 සෙනසුරාදා රෑ 7.30ට හිරු kids star වේදිකාවේදී ..ඔබගේ වටිනා මනාපයෙන් ඉදිරියටම යවමු...

Shihan Mihiranga ❤️❤️
30/01/2025

Shihan Mihiranga ❤️❤️

දැනට ජීවත් වන කොළඹ විශ්ව විද්‍යාලයේ පැරණිතම විද්‍යාර්ථවරිය  ❤ප්‍රවීණ රංග වේදිණිය..,අයිරාංගනී සේරසිංහ මහත්මිය. කොළඹ විශ්ව...
30/01/2025

දැනට ජීවත් වන කොළඹ විශ්ව විද්‍යාලයේ පැරණිතම විද්‍යාර්ථවරිය ❤

ප්‍රවීණ රංග වේදිණිය..,අයිරාංගනී සේරසිංහ මහත්මිය. කොළඹ විශ්ව විද්‍යාලය බිහි කළ (කොළඹ මණ්ඩපය)විද්‍යාර්ථින් අතර ජීවමානව සිටින පැරණිතම විද්‍යාර්ථයා ලෙස කොළඹ විශ්ව විද්‍යාලය මගින් නිවේදනය කර තිබෙනවා..

ඇගේ රංගන දිවියද ඇය අරම්භ කරන්නේ සරසවියේ king ජෝර්ජ් ශාලාවේ ප්‍රධර්ශනය කෙරුණු ඉංග්‍රීසි වේදික නාට්ට්‍ය සමගින් වන අතර, කොළඹ විශ්ව විද්‍යාලය ඇගේ අධ්‍යාපනයට සේම රංගන දිවියේත් මහත් වූ තෝතැන්නකි.

තමන් සමග එකට සිටි සියළු මිතුරු මිතුරියන්ගේ වියෝවත් දරා ගනිමින් ජීවත් වන එක එසේ මෙසේ ලෙහෙසි කටයුක්තක් නෙවේ.. ඒ දුක දන්නේ ඇයම වන්නට ඇති..මොකද ඇය තමා දැනට ලංකාවේ සිටින ඇයගේ වයසේ ජීවත්ව සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ පැරණිතම ශිෂ්‍යාව..

ම විසින් අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි...
Neelaka Nikapitiya Neelaka Nikapitiya
ලිපියේ අයිතිය මුල් කතුවරයා සතුය..

🇱🇰 2008 අජන්ත මෙන්ඩිස් ICC වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය ලබා ගත් පසුව නැවත ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙක් එම සම්මානය දිනාගන්න...
26/01/2025

🇱🇰 2008 අජන්ත මෙන්ඩිස් ICC වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය ලබා ගත් පසුව නැවත ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙක් එම සම්මානය දිනාගන්නේ 2024 දී....ඒ තමයි කමිඳු මෙන්ඩිස් ❤️❤️

🇱🇰 Sri Lankans to win ICC Men's Emerging Cricketer awards

2008 - Ajantha Mendis
2024 - Kamindu Mendis

💥 මොකද හිතෙන්නේ......අදහස් කියමු බලන්න....... ❤️
26/01/2025

💥 මොකද හිතෙන්නේ......අදහස් කියමු බලන්න....... ❤️

💥 ඔබේ මනාපය මාදිවෙල අපේ Namadi Dahamsa ට ලබාදී ඇයව සුපිරි 40 දෙනාගේ වටයට තෝරා පත්කරන ලෙස ඉල්ලා සිටිමු.........❤️❤️හැකිතා...
26/01/2025

💥 ඔබේ මනාපය මාදිවෙල අපේ Namadi Dahamsa ට ලබාදී ඇයව සුපිරි 40 දෙනාගේ වටයට තෝරා පත්කරන ලෙස ඉල්ලා සිටිමු.........❤️❤️
හැකිතාක් Vote කරන්න 💥💐🌟

💥 ඔබේ මනාපය මාවනැල්ල අපේ Omansa Vijenayaka ට ලබාදී ඇයව සුපිරි 40 දෙනාගේ වටයට තෝරා පත්කරන ලෙස ඉල්ලා සිටිමු.........❤️❤️හැ...
26/01/2025

💥 ඔබේ මනාපය මාවනැල්ල අපේ Omansa Vijenayaka ට ලබාදී ඇයව සුපිරි 40 දෙනාගේ වටයට තෝරා පත්කරන ලෙස ඉල්ලා සිටිමු.........❤️❤️
හැකිතාක් Vote කරන්න 💥💐🌟

💥 ඔබේ මනාපය හෝමාගම අපේ Geemith Lakindu ට ලබාදී ඔහුව සුපිරි 40 දෙනාගේ වටයට තෝරා පත්කරන ලෙස ඉල්ලා සිටිමු.........❤️❤️හැකිත...
26/01/2025

💥 ඔබේ මනාපය හෝමාගම අපේ Geemith Lakindu ට ලබාදී ඔහුව සුපිරි 40 දෙනාගේ වටයට තෝරා පත්කරන ලෙස ඉල්ලා සිටිමු.........❤️❤️
හැකිතාක් Vote කරන්න 💥💐🌟

💥 ඔබේ මනාපය මිනුවන්ගොඩ අපේ Sithuli Gihansa ට ලබාදී ඇයව සුපිරි 40 දෙනාගේ වටයට තෝරා පත්කරන ලෙස ඉල්ලා සිටිමු.........❤️❤️හැ...
26/01/2025

💥 ඔබේ මනාපය මිනුවන්ගොඩ අපේ Sithuli Gihansa ට ලබාදී ඇයව සුපිරි 40 දෙනාගේ වටයට තෝරා පත්කරන ලෙස ඉල්ලා සිටිමු.........❤️❤️
හැකිතාක් Vote කරන්න 💥💐🌟

💥 ඔබේ මනාපය කුරුණෑගල අපේ Senuthi Madumali ට ලබාදී ඇයවව සුපිරි 40 දෙනාගේ වටයට තෝරා පත්කරන ලෙස ඉල්ලා සිටිමු.........❤️❤️හැ...
26/01/2025

💥 ඔබේ මනාපය කුරුණෑගල අපේ Senuthi Madumali ට ලබාදී ඇයවව සුපිරි 40 දෙනාගේ වටයට තෝරා පත්කරන ලෙස ඉල්ලා සිටිමු.........❤️❤️
හැකිතාක් Vote කරන්න 💥💐🌟

💥 ඔබේ මනාපය පිළියන්දල අපේ Jehan Matheesh ට ලබාදී ඔහුව සුපිරි 40 දෙනාගේ වටයට තෝරා පත්කරන ලෙස ඉල්ලා සිටිමු.........❤️❤️හැක...
26/01/2025

💥 ඔබේ මනාපය පිළියන්දල අපේ Jehan Matheesh ට ලබාදී ඔහුව සුපිරි 40 දෙනාගේ වටයට තෝරා පත්කරන ලෙස ඉල්ලා සිටිමු.........❤️❤️
හැකිතාක් Vote කරන්න 💥💐🌟

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when Hiru.Kids.Star Fans posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram