Modern City Care Home Ltd

Modern City Care Home Ltd We take very good care of any elderly and patients.
(2)

28/07/2025

ඔබ 👉 රැකියාවකට👷‍♀️ විනෝද චාරිකාවකට🚶‍♀️ හෝ හදිසියේ විදේශ ගත වීමට ✈️ සිදුවන ඔබට ඔබගේ ආදරණීය දෙමාපියන්ව 👩‍❤️‍👨 සුරක්ෂිතව භාරදීමට සුදුසු තැනක් තවමත් හම්බුනේ නැද්ද?
ඔන්න එහෙනම් ඒ වෙනුවෙන් ඔයත් අදම කතාකරන්න,

* ප්‍රණීත ආහාර 🍛
* කාරුණික හෙද සේවය 👩‍🔧💊
* වෛද්‍ය සේවා👨‍⚕️🩺
* මනෝ උපදේශන සේවා💆‍♀️
* උත්සව අවස්ථා 🎉🍾🍻
* සියලු ආගම් සදහා ආගමික වැඩසටහන් 🧎🧎‍♀️
* භාවනා වැඩසටහන්🧘
* ලොන්ඩ්‍රි සේවා 👚

ආදී අංග රැසකින් සමන්විත,අඩු මිලකට 💸 වැඩිහිටියන් සඳහා මනා ආරක්ෂාවක් 👮‍♂️ හා සුවසේ මානසික ආතතියකින් තොරව 😀 සිටිය හැකි ,

* Modern City Care Home Ltd. 🏩 - Negombo
* Mawpiya Sewana Elders Home (Pvt) Ltd. Inc. 🏤 - Kimbulapitiya / Dalupotha
* Divine Gate Retirement Home (Pvt) Ltd. 🏥 - Katana
* D plus Nursing Home (Pvt) Ltd. 💒 - Kiribathgoda
* MSE Care Home. 🏬 - Welisara
* OMAZ Nursing Home (Pvt) Ltd. 🏣 -Kandana

ඉතින් ඔබේ ආදරණීය දෙමාපියන්ට නිවසට වෙලා තනියම කාලය ගතකිරීමට ඉඩනොදී, සමවයස් වැඩිහිටියන් සමඟ සුවසේ කාලය ගතකරන්න ඉඩදෙන්න වගේම,මේ සම්බන්ධ වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් ,
📞 076 630 1742 හෝ
📞 074 1424 621 හෝ
📞 075 4061069
වෙත දැන්ම ඇමතුමක් ලබාදෙන්න.

21/07/2025
17/07/2025

Address

Modern City Care Home, College House, 2nd Floor 17 King Edwards Road, Ruislip London
London
HA47AE

Alerts

Be the first to know and let us send you an email when Modern City Care Home Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Modern City Care Home Ltd:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram