Isipathana Meditation Centre

Isipathana Meditation Centre This meditation centre is the best place in South Wales area to learn and practice the teachings of the Buddha.
(1)

All programs are free and conducted by fully ordained monks (bhikkhus). Open to anyone interested in learning mindfulness and meditation.

13/11/2025
31/10/2025
29/10/2025

අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් ධර්මයෙන් උපන් ශ්‍රාවක මහා සංඝරත්නය විශයෙහි, උතුම් ගුණයන් පූර්ණය කරන වස් කාලය අවසානයෙහි පිදෙන උතුම් කඨින චීවර පූජාව අරමුණ කර ගනිමින්, වේල්ස් වාසී ඔබ අප සියලු දෙනාගේ වාසනාවට, සම්බුදු සසුන වෙනුවෙන් පූජා වූ නිව්පෝට් හී ඉසිපතන පුණ්‍යභූමියේ සිදු කරන ලද අසිරිමත් කඨින පුණ්‍යමහෝත්සවය පසුගිය(25) සෙනසුරාදා දින බොහෝ දෙනෙක් ගේ ජීවිත වලට අසිරිමත් පුණ්‍යධර්මයන් එකතු කරමින් අසිරිමත් ලෙස සිදු විය. ඒ අසිරිමත් පින්කමේ පින්බර දසුන් ඔබ සැම දැකබලා අනුමෝදන් වේවා!🙏🙏

අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් ධර්මයෙන් උපන් ශ්‍රාවක මහා සංඝරත්නය විශයෙහි, උතුම් ගුණය...
28/10/2025

අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් ධර්මයෙන් උපන් ශ්‍රාවක මහා සංඝරත්නය විශයෙහි, උතුම් ගුණයන් පූර්ණය කරන වස් කාලය අවසානයෙහි පිදෙන උතුම් කඨින චීවර පූජාව අරමුණ කර ගනිමින්, වේල්ස් වාසී ඔබ අප සියලු දෙනාගේ වාසනාවට, සම්බුදු සසුන වෙනුවෙන් පූජා වූ නිව්පෝට් හී ඉසිපතන පුණ්‍යභූමියේ සිදු කරන ලද අසිරිමත් කඨින පුණ්‍යමහෝත්සවය පසුගිය(25) සෙනසුරාදා දින බොහෝ දෙනෙක් ගේ ජීවිත වලට අසිරිමත් පුණ්‍යධර්මයන් එකතු කරමින් අසිරිමත් ලෙස සිදු විය. ඒ අසිරිමත් පින්කමේ පින්බර දසුන් ඔබ සැම දැකබලා අනුමෝදන් වේවා!🙏🙏

25/10/2025

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2025 – Part 05 - සජීවී විකාශනය - ඉසිපතන භාවනා මධ්‍යස්ථානය, නිව්පෝට්

09/08/2025

Address

NP19 0GE , Willenhall Street
Newport
NP190GE

Opening Hours

Monday 6am - 9pm
Tuesday 6am - 9pm
Wednesday 6am - 9pm
Thursday 6am - 9pm
Friday 6am - 9pm
Saturday 6am - 9pm
Sunday 6am - 9pm

Telephone

+447387158160

Website

https://isipathanameditation.co.uk/

Alerts

Be the first to know and let us send you an email when Isipathana Meditation Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Isipathana Meditation Centre:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram