J-ONE voice lab

J-ONE voice lab Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from J-ONE voice lab, Audiologist, Nindana, Ambalangoda.

Surasa Media
03/10/2023

Surasa Media

අද  රාත්‍රී  8.00  බටපොල  මංසන්දියට  ඔයත්  එන්න..🏜️
10/07/2023

අද රාත්‍රී 8.00 බටපොල මංසන්දියට ඔයත් එන්න..🏜️

25/10/2022
08/09/2021

අම්බලන්ගොඩ ප්‍රදේශිය සභාව මගින් ⁣කොවිඩ් පාලන එන්ත්කරණ වැඩසටහන සදහා සිදුකල දැනුවත් කිරිමේ නිවෙිදන හඩපට( 12)

වයස අවු 20/30 අතර ....

ස්ථානය : සැප්තැම්බර් 09 වැනිදා බටපොල මධ්‍ය මහා විද්‍යලය.

බටපොල මධ්‍යම-9.30-10.00
බටපොල නැගෙනහිර -10.00-10.30
බටපොල උතුර ,කොබේතුඩුව -10.30-11.00
බටපොල දකුණ -11.00-11.30
නවගම -11.30-12.00
බටදුව , බටපොල බටහිර -12.00-12.30
දොරල ,කොණ්ඩගල -12.30-1.00
පොල්හුන්නාව -1.00-1.30
තනිපොල්ගහ-1.30-2.00
තිලකපුර ,ගොඩහේන -2.00-2.30

සජීවිකරණය සැකසුම Hiran lokuge
© suranga nishad

08/09/2021

අම්බලන්ගොඩ ප්‍රදේශිය සභාව මගින් ⁣කොවිඩ් පාලන එන්ත්කරණ වැඩසටහන සදහා සිදුකල දැනුවත් කිරිමේ නිවෙිදන හඩපට(13)

වයස අවු 20/30 අතර ....

ස්ථානය සැප්තැම්බර් 10 මීටියාගොඩ කනිටු විදුහල

මීටියාගොඩ -9.30-10.00
මැටිවල ,වලකඩ -10.00-10.30
දිද්දැලිය -10.30-11.00
උඩුකැරෑව-11.00-11.30
එරණවිල -11.30-12.00
නින්දාන -12.00-12.30
ලෙව්දුව ,දොමන්විල- 12.30- 1.00

සජීවිකරණය සැකසුම Hiran lokuge
© suranga nishad

07/09/2021

වසර ගණනක අතීතය...

පලමු ගුවන්විදුලි අත්දැකීම පාසල් සමයේ රැහුණු ගුවන්විදුලියේ මල් මල්වාරම්... තාක්ෂනය නොදියුණු එ කාලේ මතක සටහනක් තියාගන්න බැරිවුනා......මේ ලක්හඩ ගුවන් විදුලියේ 2007 කන්ඩායමේ පලමු වෙලද දැන්වීම් පටිගත කිරිම.. ගෙදර අය කැසට්පටයකට පටිගත කරල පස්සෙ දවසක හමු වුනා....නිවේදිකාව කාලයක් සිකුරාදා ලොතරයි මණ්ඩල දිනුම් ඇදීම මෙහෙයවපු පුර්ණිමා.....

මෙහෙම ලබපු අත්දැකිම් බොහොමයි...හැමදේම ප⁣ටිගත වෙල නැති වුනත් තිබෙන එවා ටිකටික පල කරන්නම්

කාලයක නිහඩියාවකට පස්සෙ ගොඩක් අයගෙ සහයෝගයෙන් අලුත් දෙයක් කරන්න හිතුව . හැමදාම ලබා දෙන සහයෝගයට ස්තුතියි වගෙම ෂෙයා කරලත් උදව්වක් දෙන්න........

Jeewantha malvige

Address

Nindana
Ambalangoda
80320

Telephone

+94778794433

Website

Alerts

Be the first to know and let us send you an email when J-ONE voice lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category