Bhishagra

Bhishagra Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bhishagra, Medical and health, Ambalantota.

කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර...කොඳු ඇට පෙළෙහි පහළ ප්‍රදේශයේ ( තුනටිය ආශ්‍රිතව  ) සහ මැද ප්‍රදේශය ආශ්‍...
10/08/2025

කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර...
කොඳු ඇට පෙළෙහි පහළ ප්‍රදේශයේ ( තුනටිය ආශ්‍රිතව ) සහ මැද ප්‍රදේශය ආශ්‍රිතව අධික වේදනාවක් සහිත රෝගියෙක් සඳහා සිදු කළ ආයුර්වේද ප්‍රතිකාර..

ප්‍රතිකාරයට පෙර (before ) ප්‍රතිකා⁣රයෙන් මාස 2 කට පසු ( After ) ලබා ගත් x ray සටහන් මඟින් , ප්‍රතිකාරයට පෙර තිබූ කොඳු ඇට පෙළ ආශ්‍රිත ඇදය සහ අස්ථි අතර පරතර අවම වීම් බොහෝ දුරට නිවැරදි තත්වයට පත් වී ඇති බව නිගමනය විය..
මේ වන විට රෝගියාගේ වේදනා තත්ව ඉතාම අවම මට්ටමක පවතින අතර දෙපා දක්වා ගමන් කළ හිරිය සහ වේදනාව සම්පූර්ණයෙන්ම සුව තත්වයට පත් වී ඇත..

Bhishagra Ayu medical center,
155,Main street , Ambalantota .
Contact num: 0711333698

හදිසි අනතුරු සදහා ආයුර්වේද ප්‍රතිකාර.... රිය අනතුරක් සිදුවීම නිසා  වයස අවුරුදු 74 ක් වූ රෝගියකුගේ පිටුපස ප්‍රදේශයේ ඇතිවූ...
01/07/2024

හදිසි අනතුරු සදහා ආයුර්වේද ප්‍රතිකාර....

රිය අනතුරක් සිදුවීම නිසා වයස අවුරුදු 74 ක් වූ රෝගියකුගේ පිටුපස ප්‍රදේශයේ ඇතිවූ තැල්මක් (Haematoma තත්වයක් ) ආයුර්වේද ප්‍රතිකාර මගින් සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්වයට පත් කිරීමට අපට හැකි විය

ප්‍රතිකාර ආරම්භයට පෙර පැවති ...

අධික වේදනාව, සමේ වර්ණය වෙනස් වීම , ඇවිදීමේ අපහසුව වැනි ලක්ෂණ ප්‍රතිකාරයට පසුව සම්පුර්ණයෙන්ම ඉවත් වී ගියේය.

භිෂග්‍රා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය ,අම්බලන්තොට.
(කොමර්ෂල් බැංකුව අසල )
විමසීම් -0711333698

🙏🙏🙏
13/04/2024

🙏🙏🙏

10/10/2023

Facial paralysis(අර්ධිත)රෝගය සදහා ප්‍රතිකාර ලබාගත් රෝගියකුගේ අදහස්.....

නිරෝගී දිවියට නිවැරැදි මගපෙන්වීම.
භිෂග්‍රා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය,
අම්බලන්තොට (කොමර්ෂල් බැංකුව අසල )
වෛද්‍ය ජෙහානි මාරපන
BAMS (UOC) SLAMC- 16465
0711333698

Facial paralysis( අර්ධිත රෝගය)මුහුණේ අර්ධයක ඇතිවන අප්‍රාණිකත්වය(අංශභාග තත්වය) නිවැරැදි සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ත...
10/10/2023

Facial paralysis( අර්ධිත රෝගය)
මුහුණේ අර්ධයක ඇතිවන අප්‍රාණිකත්වය(අංශභාග තත්වය) නිවැරැදි සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම තුලින් සුවපත් කරගත හැක....

නිරෝගී දිවියට නිවැරැදි මඟපෙන්වීම......
භිෂග්‍රා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය,
අම්බලන්තොට.
(කොමර්ෂල් බැංකුව අසල)
වෛද්‍ය ජෙහානි මාරපන
BAMS(UOC)SLAMC reg -16465
0711333698



https://m.facebook.com/story.php?story_fbid=600758422188753&id=100067638024170&mibextid=Nif5oz

මුහුණේ අර්ධයක ඇතිවන අංශභාගය.     (අර්ධිත /facial paralysis )මුහුණ ආශ්‍රිතව ඇතිවන රෝග තත්වයක් වන මෙහිදී මුහුණේ අර්ධයක ස්න...
14/08/2023

මුහුණේ අර්ධයක ඇතිවන අංශභාගය. (අර්ධිත /facial paralysis )

මුහුණ ආශ්‍රිතව ඇතිවන රෝග තත්වයක් වන මෙහිදී මුහුණේ අර්ධයක ස්නායු වල අප්‍රාණික වීමක් සිදුවේ. මෙය තනිව ඇතිවන තත්වයක් හෝ ශරීරයේ අංශභාග තත්වය සමගද ඇතිවිය හැක.

⭕මෙහිදී රෝගියගේ,

* මුහුණේ එක් අර්ධයක් ඇද වීම.
* කතා කිරීමට අපහසුතා ඇතිවීම .
* මුහුණේ එක් පසක ඇහිපිය වැසීමට අපහසු වීම හා නිතර කදුළු ගැලීම.
* කට එක් පසකට ඇදී යාම.
* ආහාර ගිලීමේ අපහසුව සහ කටේ එක් අර්ධයක ආහාර රැදීම.
* නළල රැලි කිරිමට අපහසුවීම.
*කර්ණ නාද ඇසීම හා ශ්‍රවණය දුර්වල වීම.
* රස නොදැනීම.
*ආඝාත වූ පාර්ශ්වයේ ගෙල,නිකට,දත් වල වේදනාව ඇතිවීම... වැනි ලක්ෂණ දැකගතහැක.

⭕මෙය පහත හේතු නිසා ඇතිවිය හැක.

* හදිසි අනතුරු නිසා.
* ඉතා උස් හඩින් කතා කිරීම හා සිනාසීම.
* ඝන ද්‍රව්‍ය තදින් සැපීම.
* වැරෙන් ඈනුම් යාම.
* පමණට වඩා හිසෙන් බර එසවීම.
* ගොඩැලි සහිත බිමක නිදාගැනීම.

මේ සදහා ඉතාම සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් පවතින අතර,මෙම තත්වය එමගින් සම්පූර්ණයෙන් ම සුවපත් කරගැනීමට හැකියාව පවතී.

සටහන,
ආයුර්වේද වෛද්‍ය ජෙහානි මාරපන. (BAMS) University of Colombo
SLAMC reg.no.16465
භිෂග්‍රා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
මහා වීදිය , අම්බලන්තොට
(කොමර්ෂල් බැංකුව අසල)
දු:අං:0711333698

නව වසරේ ඔබ සැමගේ නිරෝගීතාව භිෂග්‍රා අපගේ පැතුමයි!!!!!! ශ්‍රී සුභ නව වසරක් වේවා!!!🙏🙏🙏🙏
15/04/2023

නව වසරේ ඔබ සැමගේ නිරෝගීතාව භිෂග්‍රා අපගේ පැතුමයි!!!!!! ශ්‍රී සුභ නව වසරක් වේවා!!!🙏🙏🙏🙏

🌼Bhishagra 🌼
09/11/2022

🌼Bhishagra 🌼

Address

Ambalantota

Alerts

Be the first to know and let us send you an email when Bhishagra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bhishagra:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram