31/08/2025
❇️ ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය සම්පත ❇️
2025 අගෝස්තු 30 වන දා රාත්‍රී 08.30 ට zoom යෙදවුම ඔස්සේ සිදුකළ සාකච්ඡාමය වැඩසටහන.
සංවිධානය : Saha Environmental Forum
සහ සාමූහිකය සමඟ සම්බන්ධ වීමට පහත whatsapp සමූහයට එක්වන්න.
https://chat.whatsapp.com/LumvU2dAYleK8gV0Vm68R1
පරිසරය සම්බන්ධව මෙවැනි වැඩසටහන් මාසිකව පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒවා පිළිබඳ තොරතුරු ඉහත whatsapp සමූහයේ පළ කරනු ලැබේ.