General Hospital Ampara

General Hospital Ampara At present, General Hospital Ampara Provides tertiary care to the entire Ampara district which has a 780000 population.

අම්පාර මහ රෝහල් සර්ව ආගමික කමිටුව මගින් සංවිධානය කරන ලද තෛපොංගල් උත්සවය රෝහල් අධ්‍යක්ශ වෛද්‍ය රංග චන්ද්‍රසේන මහතාගේ ප්‍ර...
21/01/2026

අම්පාර මහ රෝහල් සර්ව ආගමික කමිටුව මගින් සංවිධානය කරන ලද තෛපොංගල් උත්සවය රෝහල් අධ්‍යක්ශ වෛද්‍ය රංග චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, සියලුම රෝහල් කාර්‍යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වූණි. -

අම්පාර මහ රෝහලට අනුබද්ධ කායික හා මානසික පුනරුත්ථාපන රෝහලේ නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, 2026 ජනවාරි 02 දින පැවැත්වූ දා...
08/01/2026

අම්පාර මහ රෝහලට අනුබද්ධ කායික හා මානසික පුනරුත්ථාපන රෝහලේ නව වසරේ ආරම්භය සනිටුහන් කරමින්, 2026 ජනවාරි 02 දින පැවැත්වූ දානමය පිංකම, වර්තමාන රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රංග චන්ද්‍රසේන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අම්පාර මහ රෝහලේ හිටපු අධ්‍යක්ෂ දිවංගත වෛද්‍ය ලංකාතිලක ජයසිංහ මැතිදුන්ට පිං පැමිණවීමෙන් සහ ස්වභාවික ආපදා හේතුවෙන් විපතට පත් සියලුදෙනාටත්, COVID සමයේ මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබමින් මියගිය සියලුදෙනාටත් පිං පතා, සියලු රෝගීන් හා කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරමින් මෙම පුණ්‍යමය කටයුත්ත සාර්ථකව පැවැත්විණි.


2026 වසරේ සමාරම්භය සනිටුහන් කරමින්, අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රංග චන්ද්‍රසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සියලු කා...
01/01/2026

2026 වසරේ සමාරම්භය සනිටුහන් කරමින්,

අම්පාර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රංග චන්ද්‍රසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සියලු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද දින රාජකාරි ආරම්භය සර්වාගමික නායකවරුන්ගේ ආශීර්වාදය මධ්‍යයේ, සමගිය, සාමය සහ ආශීර්වාදය එක්කරමින් පැවැත්වුණි.






MaThaKa | ම ත ක 2025 🎙️අද සවස 6.00 ට අම්පාර NTS ශ්‍රවණාගාරයේදී 🤘🏻* සියලුම කාර්‍යමණ්ඩල සාමාජිකයින් සහ තම පවුලේ අයට සහභාගී...
29/12/2025

MaThaKa | ම ත ක 2025 🎙️
අද සවස 6.00 ට
අම්පාර NTS ශ්‍රවණාගාරයේදී 🤘🏻

* සියලුම කාර්‍යමණ්ඩල සාමාජිකයින් සහ තම පවුලේ අයට සහභාගී විය හැක.(නොමිලේ)👨‍👩‍👧‍👦
* ⁠
* ශ්‍රවණාගාරය තුලට පාවහන් ගලවා ඇතුල්වීම අනිවාර්‍යයි. (අදාල ස්ථානයේ පාවහන් ගලවා ඇතුල්වන්න)⛸️❌
* ⁠
* ශ්‍රවණාගාරය තුලට ආහාර පාන සහ ජලය ගෙනයාමට අවසර නැත.🍽️🧂❌
* ⁠
* එදින රාත්‍රී ආහාර පාන මිලදී ගැනීමට පරිශ්‍රය තුල ආපනශාලා 2ක් සංවිධානය කර ඇත..🥘🍜🍗
* ⁠
* ප්‍රසංගය ආරම්භයට ප්‍රථම ආහාර පාන ඇනවුම් ලබාදීමේ පහසුකම් සලසා ඇත..
* ⁠
* ප්‍රසංගය අතරතුර විවේක කාලයක් නොමැතිබව කරුණාවෙන් සලකන්න..(No INTERVAL)
* ⁠
* කැමරා ශිල්පීන් මගින් Free Backdrop ඡායාරූපය ලබාගැනිමටත්,සංස්කරණයකින් තොරව තම පිටපත් ලබාගැනීමටත් පහසුකම් සලසනු ලැබේ.📸
* ⁠
* කැලිකසල බැහැරකිරීමේදී අදාල බදුන් වලට පමණක් බැහැර කරන්න. 🚮🤗( රෝහල් කාර්‍යමණ්ඩලයේ ගරුත්වය රැකෙන පරිදි කටයුතුකරනමෙන් ගෞරවයයෙන් ඉල්ල සිටිමු.)

23/12/2025
සාමය • ප්‍රේමය • එකමුතුකම සටහන් කරමින් .. අම්පාරෙ මහ රෝහලේ සර්ව ආගමික කමිටුවේ සංවිධානයෙන් අද දින පැවැත්වූ නත්තල් කැරොල් ...
23/12/2025

සාමය • ප්‍රේමය • එකමුතුකම සටහන් කරමින් ..
අම්පාරෙ මහ රෝහලේ සර්ව ආගමික කමිටුවේ සංවිධානයෙන් අද දින පැවැත්වූ නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ සුන්දර මතක සටහන් 🎶🎄✨

අම්පාර රෝහල් සියලුම කර්යය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් සඳහා
22/12/2025

අම්පාර රෝහල් සියලුම කර්යය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් සඳහා

දියවැඩියා දිනයට අරුතක් එක් කළ දැනුවත් කිරීමේ පා ගමනදිස්ත්‍රික් මහ රෝහල - අම්පාර
20/11/2025

දියවැඩියා දිනයට අරුතක් එක් කළ දැනුවත් කිරීමේ පා ගමන

දිස්ත්‍රික් මහ රෝහල - අම්පාර

Address

Ampara
32000

Alerts

Be the first to know and let us send you an email when General Hospital Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to General Hospital Ampara:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category