Ampara Blood Bank

Ampara Blood Bank This is the official Page of Eastern Regional Blood Centre, DGH Ampara

ලේ බැංකුවල ලේ හිගයක් බව දැනුම්දුන් වහාම ක්‍රියාත්මක වූ රුධිර පරිත්‍යාගශීලින් ලේ බැංකු වෙත පැමිණ රුධිර සංචිත යහපත් මට්ටමට...
02/12/2025

ලේ බැංකුවල ලේ හිගයක් බව දැනුම්දුන් වහාම ක්‍රියාත්මක වූ රුධිර පරිත්‍යාගශීලින් ලේ බැංකු වෙත පැමිණ රුධිර සංචිත යහපත් මට්ටමට නංවාලූ අතර ලේ කදවුරු පැවැත්වීමට හැකිතැන්වල ක්ෂණිකව කදවුරු පවත්වමින් සංවිධායකවරුන් නොමසුරු සහයෝගයක් ලබාදෙන ලදි. මානවහිතවාදී ඔබ සියලුදෙනාට අම්පාර ලේ බැංකුවේ කෘතවේදීත්වය පිරිනමමු.❤️

04/10/2025

සමාජ මාධ්‍ය ඔස්සේ අප කළ ඉල්ලීමට 2025.10.03 දින ලේ බැංකුවට පැමිණ ලේ දන් දුන් රුධිර පරිත්‍යාගශීලීන් සියලු දෙනාට අම්පාර ලේ බැංකුවේ ප්‍රණාමය. අද සෙනසුරාදා 2025.10.04 දින ද හැකි අය ලේ බැංකුවට පැමිණ ලේ බිදක් දන් දී සහය වන්න.

02/10/2025

සියලුම රුධිර දායකයිනි....
අම්පාර ලේ බැංකුවේ ලේ හිගයක්, ලේ දෙන්න පුලුවන් අය හෙට පෙ.ව. 8.00 සිට 12.00 දක්වා කලය තුල ලේ බැංකුවට එන්න.

ලේ බැංකුව,
මහ රෝහල, අම්පාර.

පොල්වත්ත සුහද සුබසාධක සමීතිය මගින් පවත්වන වාර්ෂික ලේ දන් දීමේ කදවුර 20 වන වරටත් සාර්ථක ලෙස නිමාව දුටුවේ 2025.08.09 දින ප...
01/09/2025

පොල්වත්ත සුහද සුබසාධක සමීතිය මගින් පවත්වන වාර්ෂික ලේ දන් දීමේ කදවුර 20 වන වරටත් සාර්ථක ලෙස නිමාව දුටුවේ 2025.08.09 දින පොල්වත්ත ඕවාගිරි රජමහා විහාරයේදීය .

අම්/ගෝනගල විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලයේ මගපෙන්වීමෙන් සිසු සිසුවියන්ගේ සක්‍රීය දායකත්වයෙන් තුන්වන වරට ප...
30/08/2025

අම්/ගෝනගල විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුලු ආචාර්‍ය මණ්ඩලයේ මගපෙන්වීමෙන් සිසු සිසුවියන්ගේ සක්‍රීය දායකත්වයෙන් තුන්වන වරට පවත්වන ලද ලේ දන් දීමේ කදවුර.

ගිරාදුරුකෝට්ටේ තැපැල් කාර්යාලය මගින් පවත්වන වාර්ෂික ලේ දන් දීමේ කදවුර තුන්වන වරට 225.8.03 දින සාර්ථක ලෙස අවත්වන ලදි.
19/08/2025

ගිරාදුරුකෝට්ටේ තැපැල් කාර්යාලය මගින් පවත්වන වාර්ෂික ලේ දන් දීමේ කදවුර තුන්වන වරට 225.8.03 දින සාර්ථක ලෙස අවත්වන ලදි.

ලංකා බැංකුවේ 86 වන සංවත්සරය සමරීම නිමිත්තෙන් 2025.08.02 දින BOC අම්පාර  ශාඛාවේ පවත්වන ලද ලේ දන් දීමේ කදවුර. පොල්වත්ත ශාඛ...
18/08/2025

ලංකා බැංකුවේ 86 වන සංවත්සරය සමරීම නිමිත්තෙන් 2025.08.02 දින BOC අම්පාර ශාඛාවේ පවත්වන ලද ලේ දන් දීමේ කදවුර. පොල්වත්ත ශාඛාවෙන් 2015 වසරේ ආරම්භකළ මෙම ලේ කදවුර ගොනාගොල්ල, හිගුරාණ සහ අම්පාර ශාඛාවන්හි දී පැවැත්වූ අතර මෙවර එය 9 වන වැඩසටහනයි.

මොණරාගල, බුද්දම , කුකුලන්මුල්ල තරුණ පිරිස එක්ව දෙවනවරට සංවිධානය කරන ලද ලේ දන් දීමේ කදවුර 2025.07.31 දින කුකුලන්මුල්ල ශ්‍...
18/08/2025

මොණරාගල, බුද්දම , කුකුලන්මුල්ල තරුණ පිරිස එක්ව දෙවනවරට සංවිධානය කරන ලද ලේ දන් දීමේ කදවුර 2025.07.31 දින කුකුලන්මුල්ල ශ්‍රී පියනන්දාරමයේ දී පවත්වන ලදි.

මහියංගනය, සොරබොර, ශ්‍රී අශෝකාරාමයේ විහාරාධිපති ව වැඩවාසය කළ නායක ස්වාමීන්වහන්සේ අපවත්වී දෙවර්ෂ පූර්ණ පිංකමට සමගාමීව පවත්...
12/08/2025

මහියංගනය, සොරබොර, ශ්‍රී අශෝකාරාමයේ විහාරාධිපති ව වැඩවාසය කළ නායක ස්වාමීන්වහන්සේ අපවත්වී දෙවර්ෂ පූර්ණ පිංකමට සමගාමීව පවත්වන ලද ලේ දන් දීමේ කාදවුර.

ගල් ඔය කිරි පට්ටි කරුවන්ගේ සමීතිය (කිරි මණ්ඩලය) මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන 2025.7.17 දින සාර්ථ...
11/08/2025

ගල් ඔය කිරි පට්ටි කරුවන්ගේ සමීතිය (කිරි මණ්ඩලය) මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහන 2025.7.17 දින සාර්ථක ලෙස නිමාවිය.

මහියංගනයේ එක්සත් ලේ දන් දීමේ සංවිධානය මගින් සෑම මසකම දෙවන සෙනසුරාදා දින සමාධි පිලිමවහන්සේ අභියස පවත්වන ලේ දන් දීමට අමතරව...
03/08/2025

මහියංගනයේ එක්සත් ලේ දන් දීමේ සංවිධානය මගින් සෑම මසකම දෙවන සෙනසුරාදා දින සමාධි පිලිමවහන්සේ අභියස පවත්වන ලේ දන් දීමට අමතරව මහියංගනේ ජාතික පාසලේ ආදි ශිෂ්ශ්‍ය සිදුකල පළමු ලේ කදවුර 2025.07.24 දින එම ස්ථානයේදීම සාර්ථකව පවත්වන ලදි.

Address

District General Hospital
Ampara

Website

Alerts

Be the first to know and let us send you an email when Ampara Blood Bank posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category