05/12/2025
ඔබ දන්නා පරිදි, අපගේ සංවිධානය ගංවතුර ව්‍යසනයෙන් පීඩාවට පත් වූ අතර, අපි යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිසරව කටයුතු කරමින් සිටිමු. ඊයේ සිට පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් පවතී. මෙයින් පීඩාවට පත් වූවන්ට නැවත ඉක්මනින් තමන්ගේ දෛනික ජීවන කටයුතු සිදු කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා!❤️🙏