Isiwara Arana International Suwa Sewa Foundation

Isiwara Arana International Suwa Sewa Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Isiwara Arana International Suwa Sewa Foundation, Medical and health, Mangalaramaya Buddhist temple, Wahalkada D1, Kebithigollewa,, Anuradhapur.

24/09/2018

Welcome to the Isiwara Arana Suwa Sewa Foundation. Mangalaramaya Buddhist temple, Wahalkada, Kabithigollawa,Sri Lanka.
Where patients, doctors share stories together of extraordinary recoveries, and if has become ultimate destination for critical illnesses in Sri Lanka. people are lining up for treatment for chronic and incurable diseases in holistic hospital. Cancer, kidney failure, Thalassemia, Leukemia, Non alcoholic cirrhosis and other various neurological disorders are treated where doctors have no solutions. In illness situations the person can become very quality depressed and angry and then they make worse the situation. It is required to consider most comprehensive view of feeling that incorporate not only physical healing, but also mental healing from spiritual level. In the face of such unusual and unexpected recoveries, patients often give thanks to the buddhist monk who heal mean while their doctors see the extraordinary events as some thing that has an eathly explanation that has yet to be discovered.

24/09/2018

Welcome to the Isiwara Arana International Suwa Sewa Foundation.

Wahalkada, Kebathigollewa,
Sri Lanka.

16/09/2018

ඉසිවර අරණ - වාහල්කඩ, කැබතිගොල්ලෑව
ISIWARA ARANA INTERNATIONAL SUWA SEWA FOUNDATION - WAHALKADA, KEBATHIGOLLEWA

විවිධ රෝගාබාධ වැළදී රෝහල් ගතව, එම ස්ථානවලින් බටහිර වෛද්‍ය ක්රමයේ ප්රතතිකාර ලබා ගැනීමෙන් පසු මරණයෙන් ගැලවිය නොහැකි රෝගීන් සුවපත් කර ගැනීම සදහා මෙරට මෙන්ම ලොව නන් දෙසින් ජනයා පැමිණෙන ස්ථානයකි වාහල්කඩ, කැබතිගොල්ලෑව ඉසිවර අරණ.

ඉසිවර අරණ නමින් ප්රසචලිත මෙම ස්ථානයේ අධිපතිව වැඩ වාසය කරන රත්නපුර කුසලධම්ම නම් ලොකු ස්වාමීන්වහන්සේ රුවන්පුරයේ උපත ලබා කුඩා කාලයේදීම ගිහිගෙය හැරදමා වත්තල හුණුපිටිය ගංගාරාමයේදී පැවදි දිවියට ඇතුලත් වී ඇත. රටට කළ යුතු යම් මෙහෙවරක් සිතෙහි සගවා ගෙන එහිදී බණ දහම් හදාරා රජරට දෙසට වඩින මේ බුදුපුතුන් වහන්සේ දකුණින් පැතිරුණු භීෂණ සමය හා උතුරින් කුරිරු ත්ර්ස්තවාදය බිහිසුණු ලෙස ව්යාුප්ත වෙද්දී අලි ඇතුන් හා අනෙතුත් වන සතුන්ගෙන් ගහන මහගන වනාන්තරයේ හුදකලාව, බීමට දිය බිදක්, වළදන්නට අහරක් නොමැතිව ඉතා දුෂ්කරව, අතපය ඔලුව නැති මළ සිරුරු මග තොට හමුවෙද්දී සහ කැබතිගොල්ලෑව කේදවාචකය සියැසින් දකිමින් මෙහි වැඩවාසය කර ඇත.

පසුව යුධ සමය නිමාවත් සමග ඉතා දුෂ්කර දිවිපෙවෙතක් ගත කරන ජනයා සිටින වාහල්කඩ නතර වූ මේ ස්වාමීන්වහන්සේ බෝ පැලයක් ගම්වාසීන්ගේද සහයෝගය ඇතිව රෝපණය කර වැලිමළුව සාදා යුද සමයේ ගම අතහැර ගිය ගම්වාසීන්ද ගමට යළි ගෙන්වා තම දෑතේ සවියෙන් සංඝාවාසය කරවා ඉතා කෙටි කාලයකදී අංගසම්පූර්ණ පුදබිමක් බවට පත් කර ඇත. මෙම ස්ථානයේ සියලු ගොඩනැගිලි නංවාලීමට මූලිකව වැඩ කටයුතු කර උන්වහන්සේ ඉදිකරන ලද චෛත්යග රාජයානන් ඉතා කෙටි කාලයකින් වැඩ නිම කළ අතර එම අවස්ථාවේදී කිරි මව්වරුන් සිය දෙනෙකු හට දානයක් දීම සිදුවිය. එදින ආශ්චර්යමත් සිදුවීමක් සිදු වී ඇත. එනම්, ශීලයෙන්, ගුණයෙන්, උජුපටිපන්න බවින් හෙබි බුදුපුතුන් හට පත්තිනි මෑණියන්ගෙන් වරමක් ලැබීමයි.

එතැන් පටන් මේ බුදුපුතුන් වහන්සේ රෝගීන් හට ඖෂධ හා අවවාධ අනුශාසනා ලබා දෙමින් කටයුතු කර සුවපත් වන රෝගීන් දැක ඉමහත් ප්රීාතියෙන් කිසිදු මුදලක් අය නොකරන ජීවකයානන් වහන්සේ කෙනෙකු විය. මෙම ස්ථානයට පැමීණෙන රෝගීන් වැඩිවත්ම, එම රෝගීන්ගේ සුවපහසුව වෙනුවෙන් ආහාර පාන, වැසිකිළි පහසුකම් හා අනෙකුත් පහසුකම් බොහෝ දුෂ්කරතා මැද යම්තාක් දුරකට ඇති කර ගෙන ඇත. එහෙත් ජලය ලබා ගැනීම දැනටත් මහත් අභියෝගයකි.

රෝගීන්ගේ නවාතැන් ලෙස තමන්ටම ආවේණික ක්රහමයට සකසා ගත් කුඩා කූඩාරම් ආදිය මුළු පින් බිම පුරාම දැක ගත හැකිය. මෙම ස්ථානයට පැමිණෙන රෝගීන් අතර දේශපාලනඥයන්, රජයේ උසස් නිල තල දරණ නිලධාරීන්, විශ්ව විද්යානල ආචාර්ය මහාචාර්යවරුන්, වෛද්ය වරුන්, ගුරුවරුන් ව්යා්පාරිකයන් හා සාමාන්ය ජනතාව ද වේ. මෙහිදී මේ කුමන අයෙකුට වුවද විශේෂ සැලකිලි හිමි නොවන අතර ස්වාමීන්වහන්සේ සියලු දෙනාටම එකසේ ප්රවතිකාර ලබා දේ. බලවන්තකම්, දුප්පත් පොහොසත්, උස් මිටිකම්, ආගම් භේද, ජාති භේද නොමැත. එතනට පැමිණෙන රෝගීයෙකු ස්වාමීන්වහන්සේහට තවත් එක් රෝගියෙකු පමණි.

අක්කර හතක් අටක් පමණ භූමිය පුරා කුඩා පැල් අටවාගෙන සියලු දෙනාම සහෝදර ලීලාවෙන් දැහැමි දිවිපෙවෙතින් එහි සිටිය යුතුය. මස් මාංශ අනුභවය සම්පූර්ණයෙන්ම තහනම්ය. එහි කිසිදු දුරාචාර කටයුත්තකට ඉඩක් නොමැත.

මෙම ස්ථානයේ නැවතී සිටිමින් ප්ර තිකාර ලබා ගෙන තම රෝගයන් සුවපත් වූ රෝගීන් කෘතගුණ දැක්වීම වශයෙන් හා අනෙකුත් ජනතාවගේ හා රෝගීන්ගේ පහන් සංවේගය සදහා තමාගේ රෝගය සුවපත් වීම වෙනුවෙන් ස්වාමීන්වහන්සේට පින් දෙමින් තැනුණු බැනර් හා කටවුව් මුළු පන්සල් බිම පුරාම දැකගත හැකිය.

විටෙක විවිධ පිළිකා, තවත් විටෙක වකුගඩු රෝගාභාද, කෘෂ්ඨ, තැලසීමියා, පොතුකබර, අතපය විකෘතිවීම් හා අමනුෂ්ය් බලවේග නිසා රෝගී වූවන් ඉතා කෙටි කාලයක් තුලදී සුවපත් කරයි. මේ සියළුම ප්තිකාර සදහා දේශීය පැලෑටි, කොළ, දළු, මල්, මුල්, පොතු හා ගෙඩි ආදියෙන් සැකසූ කෂාය, කල්ක, ගුලි, චූර්ණ හා තෙල් වර්ගයන් යොදා ගනී.

Address

Mangalaramaya Buddhist Temple, Wahalkada D1, Kebithigollewa,
Anuradhapur
50564

Alerts

Be the first to know and let us send you an email when Isiwara Arana International Suwa Sewa Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram